Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    story eke hatiyata un godak loku wenna ona
    cgi chracter ekak wenna athi.

    eki marena eka nam henama dramatic weyi ban
    patta

    This came at a price, however, as in order to unleash the sword's true powers he had to plunge it into the heart of his loving wife, Nissa Nissa. A prophecy foretells that he will be reborn as The Prince That Was Promised.

    If not Jon is going to kill Danny.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් පේන්නෙ යන විදිහට අන්තිමට නෙඩ් ස්ටාක්ලට උන දේම තමයි ස්නෝ ඇතුලු ලැනැස්ටර්ල විරෝධීන්ට වෙන්නෙ...:dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මට නම් පේන්නෙ යන විදිහට අන්තිමට නෙඩ් ස්ටාක්ලට උන දේම තමයි ස්නෝ ඇතුලු ලැනැස්ටර්ල විරෝධීන්ට වෙන්නෙ...:dull:
    ඔව් දැන් ඔක්කොම ආතල් එකේ ඉන්නෙ අර රෙඩ් වෙඩින් එකට කලින් හිටිය වගේ :D ​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් දැන් ඔක්කොම ආතල් එකේ ඉන්නෙ අර රෙඩ් වෙඩින් එකට කලින් හිටිය වගේ :D ​

    වෙන්ඩ යන්නෙ ඒක තමයි...:dull: අවුරුදු ගානක් බලපු අපි මෙහෙම වලට දාන එක හරිද මම අහන්නෙ.....:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒක තමයි වෙන්ඩ යන්නෙ....:(
    11.gif
    11.gif
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    473
    220
    43
    අපේ ගෙදර
    වෙන්ඩ යන්නෙ ඒක තමයි...:dull: අවුරුදු ගානක් බලපු අපි මෙහෙම වලට දාන එක හරිද මම අහන්නෙ.....:(

    Episode 4 has been named as "The Spoils of War". it seems one of dragon is going to dead and huge loss to the unsullied army in the invasion of casterly rock.:sorry::sorry:
     
    Last edited: