What is the best institute for BIT? Poll

What is the best institute for BIT?

  • EASL J LANKA COMPUTER TRAINING INSTITUTE

    Votes: 0 0.0%
  • WIDEAWAKE SOLUTIONS (PVT) LTD

    Votes: 0 0.0%

  • Total voters
    36

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචං තනි sir කෙනෙක්ට මුලු BIT degree යේම ඔක්කොම subject කරන්න පුලුවන්ද කියන ප්‍රස්නේ එනවා නේද? මොකද campus එකේ උනත් එක එක subject එකට එක එක lecture ල professor ල නේ උගන්නනේ ඔයා campus යන නිසා එක හොදටම දන්නව ඇතිනේ? මොකද්ද ඒගැන හිතන්නේ ?

    උත්තරේ දීල තියෙනවා KingCM :)

    ඇයි ඔක්කොම සබ්ජෙක්ට් එක්කෙනෙක්ට කරන්න බැරි කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා නේද? අද ඊයේ උගන්නන්න පටන්ගත්ත කෙනෙකුත් නෙමෙයි නම්, ලංකාවේ හොඳම university එකක ඉගෙනත් ගේන, අවුරුදු කීපයක experience නුත් එක්ක, MSc එකකුත් එක්ක උගන්නන කෙනෙක්ට ඕක එච්චරම දෙයක් නෙමෙයි :)

    ඔව් මචං ඒ කතාව ඇත්ත:yes: A/L කරනව වගේ bit හැම class එකකටම දවසක් දෙකක් free ගිහින් බලන්නත් බැනේ :P අන්න එහෙම උනානං idea එකක් ගන්න තිබුන.:)

    Aurora වල පුළුවන් :baffled:

    යන්න කලින් සර් ගෙන් කෝල් කරලා අහපන් පොඩ්ඩක් බලන්න එන්න පුලුවන්ද කියලා..මට මතක විදියට මම මුලින්ම ගියේ එහෙමයි :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දැන් නැහැ බන්, මට පොඩ්ඩක් මේ වීකෙන්ඩ් එකේ මැසේජ් එකක් දාපන්කෝ :)

    උබ ෆ්‍රී නම් ඉන්නේ...මගේ SLOGAN එකයි අර මම ඉල්ලු ටික ලියල දෙපන්කෝ....​
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan apith kara software engineering eth api monada igena gatte kiyala hitenawa me net eke tiyena dewaluth ekka. godak ewaye tiyenne parana syllabus ban danna hinda kiyanne. ubata uwamanawak tiyenawanam igena ganna hodama tana thama internet eka . uba hitanawanam oya certificate walata tana denne kiyala e kopi kale ban uba thaniyen goda dapu project 2k 3k pennuwnam un ubawa ganne udin. kadadhasi kola ona eke gaawa tiyenawa ban weddoi natten manam kiyanne weddek weyan. mama uda haranyak kiyanam e kale machan c karapu eka meloke rahak na apita titththa una. eth ban ada youtube beluwoth kochchara pahadiliwa kiyala dena tutoriyal tiyenawada. ube winyak tiyenawanam hodama de gedara idan study karana eka. kohen hari sylabas 1k hoyaganin..
     
    • Like
    Reactions: Little Kitty

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    උත්තරේ දීල තියෙනවා KingCM :)

    ඇයි ඔක්කොම සබ්ජෙක්ට් එක්කෙනෙක්ට කරන්න බැරි කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා නේද? අද ඊයේ උගන්නන්න පටන්ගත්ත කෙනෙකුත් නෙමෙයි නම්, ලංකාවේ හොඳම university එකක ඉගෙනත් ගේන, අවුරුදු කීපයක experience නුත් එක්ක, MSc එකකුත් එක්ක උගන්නන කෙනෙක්ට ඕක එච්චරම දෙයක් නෙමෙයි :)

    Aurora වල පුළුවන් :baffled:

    යන්න කලින් සර් ගෙන් කෝල් කරලා අහපන් පොඩ්ඩක් බලන්න එන්න පුලුවන්ද කියලා..මට මතක විදියට මම මුලින්ම ගියේ එහෙමයි :yes:

    එහෙමනම් හොදයි බං වෙන තැන් වල එහෙම බැනේ:(
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    machan apith kara software engineering eth api monada igena gatte kiyala hitenawa me net eke tiyena dewaluth ekka. godak ewaye tiyenne parana syllabus ban danna hinda kiyanne. ubata uwamanawak tiyenawanam igena ganna hodama tana thama internet eka . uba hitanawanam oya certificate walata tana denne kiyala e kopi kale ban uba thaniyen goda dapu project 2k 3k pennuwnam un ubawa ganne udin. kadadhasi kola ona eke gaawa tiyenawa ban weddoi natten manam kiyanne weddek weyan. mama uda haranyak kiyanam e kale machan c karapu eka meloke rahak na apita titththa una. eth ban ada youtube beluwoth kochchara pahadiliwa kiyala dena tutoriyal tiyenawada. ube winyak tiyenawanam hodama de gedara idan study karana eka. kohen hari sylabas 1k hoyaganin..

    ඔව් ඇත්ත තමයි :yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    Matrixnam yanna epa. redda whiteboard eke liyanawa hena hichchi akuru walin. piti passe inna unta penne nh. samahara theory muladi hemin teach karanne exam lan wenakota wedilla wage teach karanne. samahara theory pannanawa. Athdakeemen kiyanne.
     
    • Like
    Reactions: Little Kitty

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    :yes:

    මට recommend කරන්න පුළුවන් Aurora එක, මොකද එකේ ඔක්කොම සබ්ජෙක්ට් කරන්නේ සර් විතරයි..ඒ නිසා සර් දන්නවා හැම සබ්ජෙක්ට් එකකම සිලබස් එක ගැන හොඳට..ඒ වගේම තර්කානුකූලව පිළිවෙලට කියල දෙනවා..පැහැදිලි mind map වලින් තමයි note එක දෙන්නේ...ඔය paragraph පිටින් පත හෑලි ලියන්නේ නැහැ :baffled: Qualifications and Experience තියෙන නිසා field එක ගැන හොඳට දන්නවා.. :yes: මම දන්නේ Aurora එක ගැන විතරයි..ඒ නිසා අනිත් ක්ලාස් ගැන මම කියන්නේ නැහැ..

    Earth එක ගැන හෙනයා කියයි :yes:

    :yes::yes::yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Esoft, IDM ගැන දන්නවා. Aurora තමයි මට නම් හොදම. කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. හොදට උගන්නනවා.ගානත් අඩුයි. අනිත් ඒවට ලමයි යන්නේ නමට කියලයි මට හිතෙන්නේ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,632
    5,917
    113
    @ගෙදර
    මෙහෙම එකක් තියෙනවා..මෙතන හැමෝම වෝට් කරන්නේ තමන් යන institute ඒකට තමයි..මොකද ඒකට හේතුව නං තමන්ට උගන්නන දේ තේරෙනවා නම්, ඒ ක්ලාස් එක හොඳයි කියල හිතෙනවා..ඕක සාපේක්ෂ දෙයක්..ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මොන institute ඒකට ගියත් තමන් වැඩ කරන විදිය අනුව තමයි තමන්ගේ results තීරණය වෙන්නේ..Higher Education වල ක්‍රමය ඕක තමයි :)

    එක එක ක්ලාසස් වලින් එක එක විලාශයන්ට උගන්නනවා..එක එක ළමයට යමක් තේරෙන්න ගතවෙන වෙලාවත් වෙනස්..ඉතින් එක ළමයෙක්ට එක සැරෙන් තේරෙන දේ තව ළමයෙක්ට දෙතුන් පාරක් refer කරන්න වෙනවා..ඒක නිසා තමන්ගේ මට්ටම දැනගෙන තමන් වැඩ කරන්න ඕනේ :)

    මේ පෝල් එකෙත් සමහර ක්ලාසස් වලට ගොඩක් votes ලැබෙන්න පුළුවන්..හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක තමයි හොඳටම උගනන්න ක්ලාස් එක කියලා..හොඳ අවබෝධයක් ගන්න පුලුවන් වෝට් ගාන සහ ක්ලාස් ඒකට යන සම්පූර්ණ ළමයි ගාන අතර අනුපාතයකින් percentage එකක් ගන්න එක :yes:

    හෙනයා;22000272 said:
    :yes::yes::yes:

    කිසිම class එකක් 100% ක් හොද නෑ ඒ වගේම නරකත් නෑ.. ඒ නිසා ඉන්න තැන, දුර, පහසුව, ගාන, results වගේ දේවල් බලල class එකක් තෝරාගන්න.. :nerd::nerd:

    හැබැයි අර උඩ කිව්වා වගේ class ගිහින් විතරක් ගොඩ දාගන්න අමාරුයි.. O/L, A/L වල වගේ class වලින් අපිව ගොඩ දාන්නේ නෑ.. :no::no: අපි විසින් අපිවම ගොඩ දාගන්න ඕනේ.. ඒ වගේම හරියට කියල දෙන්න පුළුවන් ගුරුවරු ඉන්නෙත් බොහොම අතලොස්සයි.. :(:( ඒ නිසා වැඩි හරියක් බර කරට ගන්න වෙන්නේ අපිටම තමා.. :dull::dull: සරලවම කිව්වොත් උසස් අධ්‍යාපනය කියන්නේ ඔකටම තමා.. :baffled::baffled:

    තමුන්ට ඉන්න හොදම ගුරා google & youtube කියල හිතාගෙන වැඩ කරහන්.. :baffled::baffled:

    campus එකේ උන් ඉතින් වෙන ඒවා දන්නවා උනත් උන් ඉතින් උන්ව demand කරනවනේ...

    ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ....ඕක ඉතින් වෙන කෙනෙක් කිව්වට තේරෙන්නේ න...:):)

    අනිත් එක campus එකේ ඒ ඉන්න lectures ල research කරනවනේ....ඉතින් එක subject එකක් තමයි focus කරන්නේ..

    private ඒවායේ කරන්නේ උගන්වන එකනේ...

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ මෙතන සේරම තියෙනවා.......:):)
    11.gif
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,632
    5,917
    113
    @ගෙදර
    හෙනයා;22000272 said:
    :yes::yes::yes:
    කිසිම class එකක් 100% ක් හොද නෑ ඒ වගේම නරකත් නෑ.. ඒ නිසා ඉන්න තැන, දුර, පහසුව, ගාන, results වගේ දේවල් බලල class එකක් තෝරාගන්න.. :nerd::nerd:

    මට නං ඕවා බලලා Clz ‍තෝරන්න ගියොත් බං ගෙදරට වෙලා නිකං ඉන්න වෙන්නේ :no::sorry::dull: