What do you think of HTC phones?

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ලාබෙට තියෙන එනෑම බඩුවක් තත්වයෙන් බාලායි..
    ගාන වැඩි බඩු හැම එකක්ම තත්වයෙන් උසස් නෑ..

    ඉතින්..... ලාබෙටත් තත්වයෙන් උසස් යන ඔය දෙකම තියෙන බඩු හොයන්න බෑ...

    ‍එනිසා තත්වටයන් උසස් ප්‍රමිතිවත් ඇති ෆොන් එකක් ගනින්....
    මට හැගෙන දේ වචනයට පෙරලන්න අසමතෙක් මම... මේ කියපු පොඩි දේ ගැන කල්පනා කරපාන් මධ්‍යස්තව

    Last edited:

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ලාබෙට තියෙන එනෑම බඩුවක් තත්වයෙන් බාලායි..
    ගාන වැඩි බඩු හැම එකක්ම තත්වයෙන් උසස් නෑ..

    ඉතින්..... ලාබෙටත් තත්වයෙන් උසස් යන ඔය දෙකම තියෙන බඩු හොයන්න බෑ...

    ‍එනිසා තත්වටයන් උසස් ප්‍රමිතිවත් ඇති ෆොන් එකක් ගනින්....
    මට හැගෙන දේ වචනයට පෙරලන්න අසමතෙක් මම... මේ කියපු පොඩි දේ ගැන කල්පනා කරපාන් මධ්‍යස්තව

    Mata uba kiyana eka therenawa. Mama hoyanneth 20 kata 30 kata wage supiri bandayak mage S4 eka wage.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    used HTC M7 for 3 years.
    Using HTC 10 now.

    no issues for me. will be using HTC till i die. lol
    only brand i would chose other than HTC is google.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,042
    4,827
    113
    HTC hodai. Ahh Chinese version thiyenawa. Poddak balala ganin. Hoda ekak gaththoth sahenna kal use karanna puluwan