DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    නොකියා 3 හෝ 5 හෝ 6 හෝ ගන්න අදහසක් තියෙනවා යාලුවනේ.
    ගොඩක් දුරට 5 ගනීවි.
    මට ගන්න හොඳ තැනක් කියන්නකෝ කොළඹ අවට.
    ෆෝන් එක කොහොමද?
    ගත්ත අය ඉන්නවා ඇතිනේ. කියන්නකෝ බලන්න
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Nokia 6 64 GB එකක් ගනින් මචං එකපාර
    ගුගල් ප්ලේ ස්ට්‍රෝ එක තියෙනවද බන් ඔකේ
    ඉස්සරහට ඩිසේබල් කරයිද දන්නෙ නැහැ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,967
    8,216
    113
    Chilaw
    DJ චි කේ යි යා;22006134 said:
    6යි 5යි අතර වෙනස 6000යි. ඒත් ඒ දෙක අතර ලොකු වෙනසක් නෑත් වගේ. කොහොමද නොකියා අලුත් එක හොඳද?

    pissu kelinne nethuwa 6 eka ganin :D 35 tath ikman eke tiyenawa dakka :) mama Nokia 6 eka dan sathi 3-4 k idan use karanwa ;) kisima awulak ne,

    nokia 5 ekath pereda gaththa. 5 ekata wada hodama de 6 ekata yana eka bn, cam ehema loku wenas tiyenawa, ehemai kiyala 5 eke cam eka hoda ne kiyanawa newei :baffled:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,967
    8,216
    113
    Chilaw
    Nokia 6 64 GB එකක් ගනින් මචං එකපාර
    ගුගල් ප්ලේ ස්ට්‍රෝ එක තියෙනවද බන් ඔකේ
    ඉස්සරහට ඩිසේබල් කරයිද දන්නෙ නැහැ

    ehema wenne ne bn, :D meka original android.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,967
    8,216
    113
    Chilaw
    mokakda ban ehenam oya seen eka?
    mama ganna inne 6 ekak. sallith thiyanawa tiakak passa gahala inne kattiya eka eka ewwa kiyanawane hoda ne kiyala :(
    ganna puluwan kohenda onama softlogic ekak thiyanawada :dull:

    ow bn, dan oni thenakin ganna puluwan, soft-logic warranty denne :)

    godak un bayai, issara MS un gawa tiyeddi android kiyala mokakda magulak ewwe playstore nethuwa. meka ehema newei bn, meka normal sony, smsung wage tamai, real android.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    china eke thamai playstore naththe..mamanam danna widiyata softlogic waranty enne global version eka..china version eka oya softlogic karanne na.maath 6 eka gaththa..aulak na..hodata thiyenawa.fono.lk eken 35i une. dan thiyena model eka ta-1021
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,713
    4,063
    113
    china eke thamai playstore naththe..mamanam danna widiyata softlogic waranty enne global version eka..china version eka oya softlogic karanne na.maath 6 eka gaththa..aulak na..hodata thiyenawa.fono.lk eken 35i une. dan thiyena model eka ta-1021

    Mchn battery life aka khmda dual sim ekka mobile data use kalama??
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    DJ චි කේ යි යා;22017674 said:
    Mama ada gaththa. 35990i. Softlogic ekenma gaththe. 1 year warranty.
    Mymobile.lk eken ahuwe, eke 34i. One year warranty.

    හොද රිවිව් එකක් ඕන ෆොටො එක්ක :)