නොකියා 3 හෝ 5 හෝ 6 හෝ ගන්න අදහසක් තියෙනවා යාලුවනේ.
ගොඩක් දුරට 5 ගනීවි.
මට ගන්න හොඳ තැනක් කියන්නකෝ කොළඹ අවට.
ෆෝන් එක කොහොමද?
ගත්ත අය ඉන්නවා ඇතිනේ. කියන්නකෝ බලන්න
ගොඩක් දුරට 5 ගනීවි.
මට ගන්න හොඳ තැනක් කියන්නකෝ කොළඹ අවට.
ෆෝන් එක කොහොමද?
ගත්ත අය ඉන්නවා ඇතිනේ. කියන්නකෝ බලන්න

35 tath ikman eke tiyenawa dakka
kisima awulak ne, 



