හමුදාව දාවියි බියවී හෙට 28 සූදානම් කළ වරාය ස්ට්‍රයික් දින නියමයක් නැතිව අතහරී.
හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා ඇතැයි වාර්තාවේ. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය මේ වර්ජනය කැඳවා තිබුණි. ඊයේ රජය මගින් හමුදාව යොදවා ඛණිජ තෙල් වර්ජනය මර්දනය කිරීමෙන් පසු තමන්ගේ වැඩවලටද හමුදාව යොදවනු ඇතැයි අනියත බියක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි අභ්‍යන්තර ආරංචි හෙළි කර තිබේ.
===================================
මහජනතාවගෙන් කමෙන්ට්ස්
නියමයි. ආණ්ඩුවේ අනන්ත අප්‍රමාණ අඩුපාඩු ඇත. නමුත් තෙල් බයියන්ට දුන්නු ගේම නම් එළ කිරි, ජිල් තක බුං ඊයෑක් පුහ් ..... දෙන් තමඉ රටෙ මිනිස්සුන්ට කොන්ද් පන තියන අන්ඩුවක් රටෙ තියනව කියල දෙනෙන්නෙ මෙ මිනිස්සු හිතන්නෙ යුතුකම් ඉටු නොකර වර්ජනය කරල විතරක් හෙමදෙම කරගන්න පුලුවන් කියල අර පොඩිකලෙ ලමයි අඩල සෙල්ලම්බඩු ඉල්ලනව වගෙ .
හැම වර්ජනයක් පස්සෙම ඉන්නේ කව්ද කියල පේනවා රට ගෙනියන්න නොදී කඩාකප්පල් කරන මහින්ද ඇතුළු සනුහරේට හෙන ගහනවා යකෝ ඒකාලේ රජාගේ වහල්ලු වගේ හිටපු තොපි අහිංසක මහජනයාගේ සල්ලි වලින් සුර සැප විඳලා දෙන් ඒවා නෙති නිසා පිස්සු වෙටිලා තොපේ කලේ ඔහොම වුනානම් කෙලින්ම සුදු වැන් එකේ ....
හලාවත ඇන්තනී ට කටුනායක රොෂාන්ට වෙඩි තියනකොට තොපි කොහෙද යකෝ හැංගිලා හිටියෙ.තොපි එන්නෙ තොපේ වහල්ලු බලන්න විතරයි!

Last edited: