වරාය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හමුදාව දාවියි බියවී හෙට 28 සූදානම් කළ වරාය ස්ට්‍රයික් දින නියමයක් නැතිව අතහරී.

149759_1.jpg

හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා ඇතැයි වාර්තාවේ. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය මේ වර්ජනය කැඳවා තිබුණි. ඊයේ රජය මගින් හමුදාව යොදවා ඛණිජ තෙල් වර්ජනය මර්දනය කිරීමෙන් පසු තමන්ගේ වැඩවලටද හමුදාව යොදවනු ඇතැයි අනියත බියක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි අභ්‍යන්තර ආරංචි හෙළි කර තිබේ.

===================================
මහජනතාවගෙන් කමෙන්ට්ස්

නියමයි. ආණ්ඩුවේ අනන්ත අප්‍රමාණ අඩුපාඩු ඇත. නමුත් තෙල් බයියන්ට දුන්නු ගේම නම් එළ කිරි, ජිල් තක බුං ඊයෑක් පුහ් ..... දෙන් තමඉ රටෙ මිනිස්සුන්ට කොන්ද් පන තියන අන්ඩුවක් රටෙ තියනව කියල දෙනෙන්නෙ මෙ මිනිස්සු හිතන්නෙ යුතුකම් ඉටු නොකර වර්ජනය කරල විතරක් හෙමදෙම කරගන්න පුලුවන් කියල අර පොඩිකලෙ ලමයි අඩල සෙල්ලම්බඩු ඉල්ලනව වගෙ .

හැම වර්ජනයක් පස්සෙම ඉන්නේ කව්ද කියල පේනවා රට ගෙනියන්න නොදී කඩාකප්පල් කරන මහින්ද ඇතුළු සනුහරේට හෙන ගහනවා යකෝ ඒකාලේ රජාගේ වහල්ලු වගේ හිටපු තොපි අහිංසක මහජනයාගේ සල්ලි වලින් සුර සැප විඳලා දෙන් ඒවා නෙති නිසා පිස්සු වෙටිලා තොපේ කලේ ඔහොම වුනානම් කෙලින්ම සුදු වැන් එකේ ....

හලාවත ඇන්තනී ට කටුනායක රොෂාන්ට වෙඩි තියනකොට තොපි කොහෙද යකෝ හැංගිලා හිටියෙ.තොපි එන්නෙ තොපේ වහල්ලු බලන්න විතරයි!

Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජනතාව ආමරුවේ දාපු තෙල් වර්ජනය පිටුපස තිබෙන්නේ දේශපාලනයක් කියලා හැමෝටම තේරෙනවා, බලන්න ජනතාවට තෙල් බෙදන්න බාධා කරපු අය බේරගන්න ආපු අය දිහා, චිනයට සිනක්කාරව වරායවල් දීපු අය දැන් පාඩු ලබන ඒගොල්ලොන්ගේ ව්‍යපෘති බද්දට දෙනවටත් විරුධයි
වුතිය සමිති නායකයෝ වෙඩි තියල මරපු අය දැන් දාන සෙල්ලම්
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ වද රනිල් වරාය විකුනන් කන්ඩ හදන එකෙ නෙමේ..ඒකට විරුද්දව ස්ටයික් කරන එක...තමන් උපන් රටේ වරායක් අනුන්ට විකුනද්දි හුරේ දාල කාලකන්නිත් ඉන්නවනෙ...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    දැන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ වද රනිල් වරාය විකුනන් කන්ඩ හදන එකෙ නෙමේ..ඒකට විරුද්දව ස්ටයික් කරන එක...තමන් උපන් රටේ වරායක් අනුන්ට විකුනද්දි හුරේ දාල කාලකන්නිත් ඉන්නවනෙ...

    උඹල ඒකාලේ කොහෙද හිටියේ

    China gets controlling stake at Hambantota port

    By Namini Wijedasa

    2014.10.19

    http://www.sundaytimes.lk/141019/new...rt-123262.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තට උබලට හිතෙන්නෙම නැද්ද බන් වද රනිල මේ විකුනන්ඩ හදන්නෙ අපේ රටේ ජාතික සම්පත් මතු පරම්පරාව හරි ඒව දියුනු කරයි ඒ දක්වා අපි පිටරටුන්ට නොවිකා රැකගන්ඩ ඔනෙ කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල ඒකාලේ කොහෙද හිටියේ

    China gets controlling stake at Hambantota port

    By Namini Wijedasa

    2014.10.19

    http://www.sundaytimes.lk/141019/new...rt-123262.html
    අනේ බයිල නොකිය හිටපන් බන්..දැන් ඒකාලෙම වික්ක නම් උබලගෙ වද රනිල් විකුනන්ඩ යන්නෙ උගෙ *කද චීනට.. තමන්ගෙ රටේ දේවල් චින්ට වික්ක කියල උබලට කමක් නැද්ද..උබල මොන ජාතියෙද බන්...:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ තමන් උපන් රට විකුනන්ඩ යද්දි මේ unp වේසියන්ට ගානක්වත් නැනෙ..unp කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති කල්ලතෝනි කියන කතාව හරියටම හරි නේද... :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එරෝසෝන් කියන මෝඩ හරක එක්ක වාද කරලා වැඩක් නැහැ. ඌ උගේ රාජපක්ෂගේ ගු පුච්චන් කන එකා. මම සාමාන්‍යයෙන් ඕකගේ මෝඩ පහේ ඒවාට උත්තර දෙන්නේ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසෝන් කියන මෝඩ හරක එක්ක වාද කරලා වැඩක් නැහැ. ඌ උගේ රාජපක්ෂගේ ගු පුච්චන් කන එකා. මම සාමාන්‍යයෙන් ඕකගේ මෝඩ පහේ ඒවාට උත්තර දෙන්නේ නැහැ.

    දැන් රාජපක්ශතමා වරාය විකුනගෙන කන්ඩ යන්නෙ...ඔන්න ඔකයි unp බැල්ලියන්ගෙ නිරුවත....තමන් ජාතක උන රට වික්කත් unp බැල්ලියො මෙහෙම තමා...මහින්ද මහින්ද මහින්ද ගගා ඉදී
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ජනතාව ආමරුවේ දාපු තෙල් වර්ජනය පිටුපස තිබෙන්නේ දේශපාලනයක් කියලා හැමෝටම තේරෙනවා, බලන්න ජනතාවට තෙල් බෙදන්න බාධා කරපු අය බේරගන්න ආපු අය දිහා, චිනයට සිනක්කාරව වරායවල් දීපු අය දැන් පාඩු ලබන ඒගොල්ලොන්ගේ ව්‍යපෘති බද්දට දෙනවටත් විරුධයි
    වුතිය සමිති නායකයෝ වෙඩි තියල මරපු අය දැන් දාන සෙල්ලම්

    ස්ට්‍රයික් කරපු උන්ට මරික්කාර් වේස බල්ලාගේ මැරයෝ දාල ගහපු එක නං කැරිම වැඩේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ස්ට්‍රයික් කරපු උන්ට මරික්කාර් වේස බල්ලාගේ මැරයෝ දාල ගහපු එක නං කැරිම වැඩේ

    මරික්කාර් නොවෙයි ප්‍රභාකරන් ගෙනල්ලා හරි ඕකුන්ට තරු විසික් වෙන්න දීපු එක හොඳයි.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනේ බයිල නොකිය හිටපන් බන්..දැන් ඒකාලෙම වික්ක නම් උබලගෙ වද රනිල් විකුනන්ඩ යන්නෙ උගෙ *කද චීනට.. තමන්ගෙ රටේ දේවල් චින්ට වික්ක කියල උබලට කමක් නැද්ද..උබල මොන ජාතියෙද බන්...:confused:

    Gon booruwo, e kale wikanapu katasa weama ekak,

    Me anduwa kisima deyak wikunanne na sadahatama mahinda kala wage, me anduwa karanne rent karana eka witharai

    Source :- SundayTimes - 2014

    http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html

    News that Sri Lanka had granted Chinese state-owned companies operating rights to four berths at the Hambantota Port once they are completed next year has caught the shipping industry unawares.

    There had been no tenders or prior announcements. ...

    ඉතිහාසයේ කිසිම පාලකයෙකු නොකල ලෙස රටේ භූමිය විදේශ රටවලට පවරා දුන්නේ රාජපක්‍ෂ පාලන සමයේ බවත් අද කතා කරන දේශපේ‍්‍රමීන් එදා සිටියේ ඇද යට බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ ඉබ්බාගමුව මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

    ආණ්ඩුවක් ලෙස රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පවතින නීති රීති යටතේ ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

    Source :- LankaCnews
     
    Last edited:

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0

    මරික්කාර් නොවෙයි ප්‍රභාකරන් ගෙනල්ලා හරි ඕකුන්ට තරු විසික් වෙන්න දීපු එක හොඳයි.

    උඹල වගේ එවුනුත් මේ මහ පොල‍ොව‍ෙ ජීවත් වෙනවනෙ.
    සක්කිලිය
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උඹල වගේ එවුනුත් මේ මහ පොල‍ොව‍ෙ ජීවත් වෙනවනෙ.
    සක්කිලිය

    Thel strike karawala minissunta kanna bonnath nethi karala mini maranna hadana eka thamai ban sakkiliya.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Gon booruwo, e kale wikanapu katasa weama ekak,

    Me anduwa kisima deyak wikunanne na sadahatama mahinda kala wage, me anduwa karanne rent karana eka witharai

    Source :- SundayTimes - 2014

    http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html

    News that Sri Lanka had granted Chinese state-owned companies operating rights to four berths at the Hambantota Port once they are completed next year has caught the shipping industry unawares.

    There had been no tenders or prior announcements. ...

    ආ ඒකයි මේ 99 අවුරුද්දටනෙ දෙන්නෙ ඒක නිසා කමක් නැ...උබ ජීවත්වෙලා ඉන්නවනෙ ආයෙ බද්ධ නිදහස් කරගෙන ලාබෙ ගන්ඩ ...නැත්තන් උබලගෙ වද රනිල ජීවත් වෙලා ඉදී..නොදකින් තොපි වගේ මීහරක්...unp කාරයො නම් පට්ට ගොන්නු..99 අවුරුද්දට නිසා කමක් නැ..නොදකින් බැල්ලියො...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Thel strike karawala minissunta kanna bonnath nethi karala mini maranna hadana eka thamai ban sakkiliya.
    ඒකනෙ වද රනිල වරාය චීනට වික්කට කමක් නැ...ඒකට විරුද්ධව ස්ටයික් කරන එක වැරදියි...ඔන්න unp බැල්ලියන්ගෙ අදහස්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල වගේ එවුනුත් මේ මහ පොල‍ොව‍ෙ ජීවත් වෙනවනෙ.
    සක්කිලිය

    වද රනිලගෙ unp බැල්ලියො එහෙම තමයි...හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්න unp තිරිසන්නුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,365
    27,961
    113
    "ඔය තෙල් ගහන්නේ, නැව් වලින් බඩු බාන්නේ" 1980 ජූලි වර්ජනකාරය්න්ට බේත දීලා JR කියපු එකක් මතක් උනා :lol::lol::lol:

    455274743.jpg
     
    Last edited: