ithin me gana yaluwata kiyapanko.
dainma kiwoth awul .. ekiwa adalai kiyanda oney..
Hodata bona welavaka balala kiyanda oney.. Ube kallata mang

karuwai kiyala .. Ethakota uta weri double weiithin me gana yaluwata kiyapanko.

karuwai kiyala .. Ethakota uta weri double weiසිරාවට ඕකෙන් උබෙ යාලුවට ලොකු සෙතක් වෙන්නේ....
උගේ යාළුවා කැරියෙක් කියල දැනගන්න ලැබෙනවා,
උගේ කෙල්ල බඩුවක් කියල දැනගන්න ලැබෙනවා,
උට මුලින් ගොඩක් අප්සට් යයි දගනත්තම, එත් උගේ අනාගතේට වෙන ලොකු යහපතක් තොපි දෙන්නගෙන් ගැලවෙන්න ලැබෙන එක...

අනිවා හොඳ වැඩක් ඕකෙන් වෙන්නෙ
1 යාලුව කවදහරි දැනගන්නව උඹ කොච්චර කැරියෙක් ද කියල
2 යාලුව බේරෙනව අර වටේ යන ගොනාගෙං. Life lessons. ලැබෙනව. පස්සෙ උෘ තෙරුම් ගන්නව ගොං ගෑනු ගැන.
උෑ පට්ට මී හරකෙක් නං ඉතිං වරදට සමාව දී නැවත බාරගනියි.
හොඳ වැඩක් වෙන්නෙ. යාලුව ගැන හිතල දිගටම කරපං මචන්
සිරාවට ඕකෙන් උබෙ යාලුවට ලොකු සෙතක් වෙන්නේ....
උගේ යාළුවා කැරියෙක් කියල දැනගන්න ලැබෙනවා,
උගේ කෙල්ල බඩුවක් කියල දැනගන්න ලැබෙනවා,
උට මුලින් ගොඩක් අප්සට් යයි දගනත්තම, එත් උගේ අනාගතේට වෙන ලොකු යහපතක් තොපි දෙන්නගෙන් ගැලවෙන්න ලැබෙන එක...
yaluwo thami karana thramak kari wada karanne..habai unta return nan hambuwela na...yaluwanta kari wada karanna epa machan. kari wada walata aniwa return eka hamba wenawa.umba hari nam karanna one kellege hati yaluwata kiyana eka

yaluwo thami karana thramak kari wada karanne..habai unta return nan hambuwela na...![]()
yaluwo thami karana thramak kari wada karanne..habai unta return nan hambuwela na...![]()


kari wada walata aniwa return eka hamba wenawa.
ehema wenawan ithin bariyayaluwo thami karana thramak kari wada karanne..habai unta return nan hambuwela na...![]()
naththan ithin hitha rawattagena hitha hadagannath puluwan karma is a bitch kiyala
ehema wenawan ithin bariya
oya return eka hambena katha. Karma is a bitch katha okkoma return ekak deeganna bari unama thamange hitha hadaganna hada gaththa ewa.Hitha thamai hamadetama. return hambenakan wath ewata return hambei kiyala hitha hitha inna eken kisi therumak na.kari wadak unath hithe wiswasen wadiya hithanne nathiwa karana ekata oya return hambena ewa adala na. wechcha dein padama igena gena aye ewade nokara issarahata yana ekai hodama de.naththan ithin hitha rawattagena hitha hadagannath puluwan karma is a bitch kiyala
![]()
cant wait to c what god will do,afterlife maybegod works in mysterious ways පුථා


Upul tharanga TM Dilshan ta karaa wage.
කිම්බක් හින්දා ගෙම්බෙක් වෙන්න එපා බන්. අපි නම් ඉස්සර බ්‍රො කොඩ් එකට එක ගැන්සියේ එකෙක් ටොක් කරපු කෙල්ලෙකුට වෙන එකෙක් ටොක් කලෙත් නැ යාලු ෆිට් එකට කෙල්ල කැමති උනත්. බෙස්ට් ෆ්‍රේන්ඩ්ගේ විතරක් නෙමෙයි, ඔනම යාලුවෙක්ගේ එක්ස්, කෙනෙක්වත් එහෙම කරලා නැ. කෙල්ලො වගේ නෙමෙයි, යාලුවො වටිනවා.


