Yaluwange GF lata talk karala thiyanwada?

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
සිරාවට ඕකෙන් උබෙ යාලුවට ලොකු සෙතක් වෙන්නේ....

උගේ යාළුවා කැරියෙක් කියල දැනගන්න ලැබෙනවා,
උගේ කෙල්ල බඩුවක් කියල දැනගන්න ලැබෙනවා,

උට මුලින් ගොඩක් අප්සට් යයි දගනත්තම, එත් උගේ අනාගතේට වෙන ලොකු යහපතක් තොපි දෙන්නගෙන් ගැලවෙන්න ලැබෙන එක... :)

:yes:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අනිවා හොඳ වැඩක් ඕකෙන් වෙන්නෙ
1 යාලුව කවදහරි දැනගන්නව උඹ කොච්චර කැරියෙක් ද කියල
2 යාලුව බේරෙනව අර වටේ යන ගොනාගෙං. Life lessons. ලැබෙනව. පස්සෙ උෘ තෙරුම් ගන්නව ගොං ගෑනු ගැන.
උෑ පට්ට මී හරකෙක් නං ඉතිං වරදට සමාව දී නැවත බාරගනියි. :rolleyes:

හොඳ වැඩක් වෙන්නෙ. යාලුව ගැන හිතල දිගටම කරපං මචන්

සිරාවට ඕකෙන් උබෙ යාලුවට ලොකු සෙතක් වෙන්නේ....

උගේ යාළුවා කැරියෙක් කියල දැනගන්න ලැබෙනවා,
උගේ කෙල්ල බඩුවක් කියල දැනගන්න ලැබෙනවා,

උට මුලින් ගොඩක් අප්සට් යයි දගනත්තම, එත් උගේ අනාගතේට වෙන ලොකු යහපතක් තොපි දෙන්නගෙන් ගැලවෙන්න ලැබෙන එක... :)

555sbc.jpg
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මම දන්න එකෙක් උයේ යාලුවගේ කැල්ල ඇදලා එන ගමන් ඒකිව වාහනේ තියලා මූ බඩු වගයක් ගන්න කඩයක් ලග බැහැලා,

    වාහානේ බ්‍රේක් බුරුල් වෙලා වාහනේ පස්සට ගිහින් ලග තිබ්බ කානුවකට වැටිලා,
    කෙල්ලට ටිකක් තුවාල වෙලා,

    අරකි බදින්න ඉදලා තියෙන්නෙ, යාලුවා බැදාලා හිටපු එකෙක්, පව්ල් දෙකම ඉවරයි :P
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඔය වගේ වැඩ කරන උන්ට නම් රිටර්න් ඒක හම්බවෙනවා බන් පොලියත් එක්ක..
    යාලුවෙක් කියන්නත් ලැජ්ජයි එහෙම අවුන්ට :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිම්බක් හින්දා ගෙම්බෙක් වෙන්න එපා බන්. අපි නම් ඉස්සර බ්‍රො කොඩ් එකට එක ගැන්සියේ එකෙක් ටොක් කරපු කෙල්ලෙකුට වෙන එකෙක් ටොක් කලෙත් නැ යාලු ෆිට් එකට කෙල්ල කැමති උනත්. බෙස්ට් ෆ්‍රේන්ඩ්ගේ විතරක් නෙමෙයි, ඔනම යාලුවෙක්ගේ එක්ස්, කෙනෙක්වත් එහෙම කරලා නැ. කෙල්ලො වගේ නෙමෙයි, යාලුවො වටිනවා.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    kari wada walata aniwa return eka hamba wenawa.

    yaluwo thami karana thramak kari wada karanne..habai unta return nan hambuwela na...:(
    ehema wenawan ithin bariya
    oya return eka hambena katha. Karma is a bitch katha okkoma return ekak deeganna bari unama thamange hitha hadaganna hada gaththa ewa.Hitha thamai hamadetama. return hambenakan wath ewata return hambei kiyala hitha hitha inna eken kisi therumak na.kari wadak unath hithe wiswasen wadiya hithanne nathiwa karana ekata oya return hambena ewa adala na. wechcha dein padama igena gena aye ewade nokara issarahata yana ekai hodama de.:) naththan ithin hitha rawattagena hitha hadagannath puluwan karma is a bitch kiyala:rolleyes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    karma is not something magical. its all about what results you get because of your action.

    example:- lets say your friends brother broke your legs for having sex with his gf. thats your karma. can cant expect something good to happen from your bad actions. bad actions will have bad results.

    example 2:- lets say the girl lost a marriage proposal by another guy because someone told him she had an affair. thats her karma. karma is the result of your action.
     
    Last edited:

    thushanwasa

    Junior member
  • Oct 28, 2008
    151
    8
    18
    Machan uba oka karapan eth ubama hitgapan dawasaka ubata th oya wagema return ekak unoth ubata puluwanda hitha hadagena yaluwath ekka ekata inna mokada eken wenne hamadama ubala tharaha karana eka .
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    Apo owa une iskole yana kaale.mama adunana ekektath ehema una.uge gf uge hodama yaluwath ekka set una.sex karada nadda danne naha habayi.:P
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    කිම්බක් හින්දා ගෙම්බෙක් වෙන්න එපා බන්. අපි නම් ඉස්සර බ්‍රො කොඩ් එකට එක ගැන්සියේ එකෙක් ටොක් කරපු කෙල්ලෙකුට වෙන එකෙක් ටොක් කලෙත් නැ යාලු ෆිට් එකට කෙල්ල කැමති උනත්. බෙස්ට් ෆ්‍රේන්ඩ්ගේ විතරක් නෙමෙයි, ඔනම යාලුවෙක්ගේ එක්ස්, කෙනෙක්වත් එහෙම කරලා නැ. කෙල්ලො වගේ නෙමෙයි, යාලුවො වටිනවා.

    :yes::yes::yes: