Yaluwange GF lata talk karala thiyanwada?

IXXX

Member
Dec 2, 2015
825
63
0
Kar* wadak thama.. eth mang nikamata talk kare..:sorry::sorry: dain eki mata call karanwa hitu kiyala.. Shape eky adala atha harinda puluvin.. ekith oya type eky kellak wage thama.. Ubala ehema yaluwange kali adala thiyanwada? Ubalage experience tikak kiyan balanda..
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා
    හොරැහින් මට ඉගි කරනව ඔබේ ලගම යාලු මිත්‍රයා..
     
    • Like
    Reactions: EUMA175

    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    මේක ඇත්තම සීන් එකක් අපේ කොල්ලෙක් සෙට් වෙලා ඉදපු කෙල්ලගේ යාළුවා ඇදලා එද්දි බයික් එක ලොරියක වැදිල කෙල්ල මලා.කොල්ලට නම් අවුලක් උනේ නෑ.ඒ වගේ අනුන්ගේ එවා අදිද්දි බලාගෙන පුතේ.කැරි වැඩනේ අනන්ගයා කෝප වෙනවා :no::no::no:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    yaluwanta kari wada karanna epa machan. kari wada walata aniwa return eka hamba wenawa. umba hari nam karanna one kellege hati yaluwata kiyana eka
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අනිවා හොඳ වැඩක් ඕකෙන් වෙන්නෙ
    1 යාලුව කවදහරි දැනගන්නව උඹ කොච්චර කැරියෙක් ද කියල
    2 යාලුව බේරෙනව අර වටේ යන ගොනාගෙං. Life lessons. ලැබෙනව. පස්සෙ උෘ තෙරුම් ගන්නව ගොං ගෑනු ගැන.
    උෑ පට්ට මී හරකෙක් නං ඉතිං වරදට සමාව දී නැවත බාරගනියි. :rolleyes:

    හොඳ වැඩක් වෙන්නෙ. යාලුව ගැන හිතල දිගටම කරපං මචන්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,246
    17,109
    113
    අනිවා හොඳ වැඩක් ඕකෙන් වෙන්නෙ
    1 යාලුව කවදහරි දැනගන්නව උඹ කොච්චර කැරියෙක් ද කියල
    2 යාලුව බේරෙනව අර වටේ යන ගොනාගෙං. Life lessons. ලැබෙනව. පස්සෙ උෘ තෙරුම් ගන්නව ගොං ගෑනු ගැන.
    උෑ පට්ට මී හරකෙක් නං ඉතිං වරදට සමාව දී නැවත බාරගනියි. :rolleyes:

    හොඳ වැඩක් වෙන්නෙ. යාලුව ගැන හිතල දිගටම කරපං මචන්

    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනිවා හොඳ වැඩක් ඕකෙන් වෙන්නෙ
    1 යාලුව කවදහරි දැනගන්නව උඹ කොච්චර කැරියෙක් ද කියල
    2 යාලුව බේරෙනව අර වටේ යන ගොනාගෙං. Life lessons. ලැබෙනව. පස්සෙ උෘ තෙරුම් ගන්නව ගොං ගෑනු ගැන.
    උෑ පට්ට මී හරකෙක් නං ඉතිං වරදට සමාව දී නැවත බාරගනියි. :rolleyes:

    හොඳ වැඩක් වෙන්නෙ. යාලුව ගැන හිතල දිගටම කරපං මචන්
    :sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිරාවට ඕකෙන් උබෙ යාලුවට ලොකු සෙතක් වෙන්නේ....

    උගේ යාළුවා කැරියෙක් කියල දැනගන්න ලැබෙනවා,
    උගේ කෙල්ල බඩුවක් කියල දැනගන්න ලැබෙනවා,

    උට මුලින් ගොඩක් අප්සට් යයි දගනත්තම, එත් උගේ අනාගතේට වෙන ලොකු යහපතක් තොපි දෙන්නගෙන් ගැලවෙන්න ලැබෙන එක... :)
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    අනිවා හොඳ වැඩක් ඕකෙන් වෙන්නෙ
    1 යාලුව කවදහරි දැනගන්නව උඹ කොච්චර කැරියෙක් ද කියල
    2 යාලුව බේරෙනව අර වටේ යන ගොනාගෙං. Life lessons. ලැබෙනව. පස්සෙ උෘ තෙරුම් ගන්නව ගොං ගෑනු ගැන.
    උෑ පට්ට මී හරකෙක් නං ඉතිං වරදට සමාව දී නැවත බාරගනියි. :rolleyes:

    හොඳ වැඩක් වෙන්නෙ. යාලුව ගැන හිතල දිගටම කරපං මචන්

    Ow machan ekai baluwe.. pow pora.. Mella mehema paniwa namm sure bandata passe kotu paninwa mai meki.. oita wada dain pannala uwa bera ganda oney