වයිටල වෝල් එක නගින්නෙවත් කඩන්නෙවත් නැතුව එන්න හදන්නෙ නේද මේ පාර? මම දැක්ක ප්‍රී-ක්‍රෙඩිට් සීන් එකේ වෝල් එකෙන් එහා පැත්තෙ මුහුද ෆ්‍රීස් කරල පෙන්නල තිබ්බ...
![]()
![]()
එහෙම උනොත් උන් කෙලින්ම එනව
https://www.youtube.com/watch?v=HQpnE45w730
මේක බලපන්...පොත් සෙට් එකේ තියන විදිහට ගොඩක් වෙනස් කරල මේක යන්නෙ නෙද? හෝන් ඔෆ් වින්ටර් එකෙන් කලින් පාර වයිටල වෝල් එක කඩනවනෙ....මේකෙ හැටියට හෝන් ඔෆ් වින්ටර් එක හම්බෙනව සෑම්ට ඒත් ඒක හරියට පෙන්නුවෙ නෑ නේද?
![]()
![]()
මොනව උනත් මාටින් කාරයට හිතෙන විදිහට කතාව හරවගන්න පුලුවන් නූල් හැම තැනින්ම ඉතුරු කරල කතාව යන්නෙ....පොර මිනිස්සුන්ගෙ ප්‍රතිචාර එහෙම බලල ඕනෙ විදිහට කතාව වෙනස් කරනව....
ජීඕටී සිංහලෙන් රීවීව් කරන යූටියුබ් චැනල් එකේ කිව්ව දෙයක් තියෙනවා. ඒකේ හැටියට නයිට් කින්ග්ට වෝල් එක පාස් කරන්න බැරි කමක් නෑලු. ඒ තර්කයත් සාධාරණයි.
සීසන් 6දි, බ්‍රැන්ඩන් ස්ටාර්ක් ත්‍රී අයිඩ් රේවන්ව හොයාගෙන ගහක් ලඟට යනකොට චිල්ඩ්රන් ඔෆ් ද ෆොරෙස්ට් කට්ටිය හම්බුන වෙලාවේ ඒ ගහ යට ගුහාවට වෝකර්ස්ලට ඇතුල් වෙන්න බැරි උනේ ඒ චිල්ඩ්රන්ලගෙ මැජික් එකක් නිසාලුනෙ. ඊට පස්සෙ බ්‍රැන්ගේ අත නයිට් කින්ග් ඇල්ලුවට පස්සෙ, එතන මාර්ක් එකක් තිබ්බා. එතකොට ත්‍රී අයිඩ් රේවන් කිව්වා, ඔයගේ අතේ මාර්ක් එකක් දාලා තියෙන්නෙ. ඒ නිසා මෙතන මැජික් එක දැන් නෑ කියලා කියනවනෙ. උන් ඇතුලටත් එනවනෙ.
ඉතින් මේ තියරිය අරගෙන බැලුවොත්, දැන් බ්‍රැන් ඉන්නෙ වෝල් එකෙන් මෙහා පැත්තෙ. බ්‍රැන් යන ඕන තැනකට නයිට් කින්ග්ට යන්න පුළුවන්. වෝල් එක හදන්න පාවිච්චි කරපු මැජික් එක දැන් කැඩිලා තියෙන්නෙ. නිකම්ම නිකන් වෝල් එකක් විතරයි.




drogon merenne naha 