Can you tell me the cost??MBSL gana adui claim walatath aulak na
Sri Lanka Insurance corporation තමා එළම.
ඉස්සර නම් Ceylinco Insurance හොඳයි.
MBSL gana adui claim walatath aulak na

Ceylinco උඩින්ම ඉන්නේ සෙලින්කෝ තමා ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි උන්ගේ තමා වැඩිම ගානක් අයකරන්නේ. හොද ඒවා ගණන් කියනවනේ
Co-Operative ඒ කියන්නේ සමුපකාර රක්ෂණ ආයතනයත් හොදයි .... මගේ දැනටමත් බයික් සදහා දාලා තියෙන්නේ එක .... ඉතාමත් සමබර ගානක් තමා අය කරන්නේ
Sri Lanka Insurance කට්ටිය හොදයි කියලා නම් කියනවා .... එත් අත්දැකීමක් නැත
Fair First කලින් ඒෂියන් එලායන්ස් තමා දැන් ෆෙයාර් ෆස්ට් වෙලා තියෙන්නේ. ක්ලෙම් ගෙවනවා අවුලක් නැත
fair first හොදද?
https://www.insureme.lk/Quotation/motor/Motor-Cycle
මේකේ හැටියට ගාන අඩුයි. 250000 ක bike එකකට full වැටෙන්නේ 11357 ක් වගේ
thanksdanna widiyata awlak na wage... mage yaluwekuth lagadi damma ooken... u gaththe gixxer sf ekak