අද සර්විස් එකට දැම්ම 10000km , ෆුල් ටෑන්ක් කරල බෝතලයක් දුන්න දාන්ඩ කියල ,
ඒකෙ තියෙන්නෙ 300ml 50l-60l කට දාන්න කියල, ඉන්ජෙක්ටර් ක්ලීනර් එකක්,
මුන් රිමෝට් එක කඩලනෙමොකෙන් හිල් කරාද මන්දා
බට්න් දෙකම හාරල
![]()
![]()
mkkda service eka jayasekara??
අද සර්විස් එකට දැම්ම 10000km , ෆුල් ටෑන්ක් කරල බෝතලයක් දුන්න දාන්ඩ කියල ,
ඒකෙ තියෙන්නෙ 300ml 50l-60l කට දාන්න කියල, ඉන්ජෙක්ටර් ක්ලීනර් එකක්,
මුන් රිමෝට් එක කඩලනෙමොකෙන් හිල් කරාද මන්දා
බට්න් දෙකම හාරල
![]()
![]()
Complain krath wadak ne bn unta nm api owner wath aduranawa...issara thibba qualitya ne dan unge....

ගිය සතියෙ බස් එකක වැදුන ඉස්සරහ, ඒක හදන්නත් දාල තිබ්බෙ, මුන් හෙඩ් ලයිට් එක ගැලෙව්වෙ නැතිව ඇති, ඒත් ඒක ඇතුලෙ ජල වාශ්ප , පරන හෙඩ් ලයිට් එකක් වගේනෙ,
මේකට මොකෝ කරන්නෙ![]()

Crack welada danne bn....ekko maru krlada dnne![]()

Yours is a CVT innit?

අද සර්විස් එකට දැම්ම 10000km , ෆුල් ටෑන්ක් කරල බෝතලයක් දුන්න දාන්ඩ කියල ,
ඒකෙ තියෙන්නෙ 300ml 50l-60l කට දාන්න කියල, ඉන්ජෙක්ටර් ක්ලීනර් එකක්,
මුන් රිමෝට් එක කඩලනෙමොකෙන් හිල් කරාද මන්දා
බට්න් දෙකම හාරල
![]()
![]()
ona kamin kadala wage ne penne
sure ekatama wattanna athi 
Complain karanna barida?ona kamin kadala wage ne penne
sure ekatama wattanna athi
![]()
, උන් ඕකක් දෙන්නෙ නෑනෙ,
වැටුනාම ඔහොම වෙන්නෙ නෑ, ඕක වෙලා තියෙන්නෙ ලොක් අන්ලොක් බට්න් ඔබන්න ගිහිල්ල, ඒක හෑරෙන්න තරම් මොකෙන් ඔබලද මන්දා
පුලුවන් බන්. මේකෙ ආවෙ නෑ රැක් එන්ඩ් එක. අම්බානක තදවෙලා හිබ්බෙ.ඕනවට වඩා අල්ලන්න ගියොත් ෂාෆ්ට් එක කැරකෙන්න බලනව. ඉල්ලන් කනවට වඩා හොඳයි බාලම ගලවන එක කියල රැක් එක පිටින්ම බෑව. තඩි මිටියකින් යතුරක් දාල තඩි බාල තමා ඒත් ගලවුනේ.එලියට ගත්තම ෂාෆ්ට් එකට තව යතුරක් දාල අල්ලගන්න පුලුවන් කැරකෙන්නෙ නැතිවෙන්න. වාහනේ තියෙද්දි ඒක කරන්න බෑ.
![]()

කම්ප්ලේන් කරාට වැඩක් නෑ, උන් ඕකක් දෙන්නෙ නෑනෙ,
වැටිලනම් නෙමේ,වැටුනාම ඔහොම වෙන්නෙ නෑ, ඕක වෙලා තියෙන්නෙ ලොක් අන්ලොක් බට්න් ඔබන්න ගිහිල්ල, ඒක හෑරෙන්න තරම් මොකෙන් ඔබලද මන්දා
![]()
kisima wagayakimak ne jara yakku 
button obanna gihilla ohomath hil karanawada anemandakisima wagayakimak ne jara yakku
![]()
පරන හෙඩ් ලයිට් එකක් වගේ 
හෙඩ් ලයිට් එක ඇතුලෙ ජල වාශ්ප කියහන්කො,පරන හෙඩ් ලයිට් එකක් වගේ
![]()

me monawa welada bn
![]()

Margherita pizza ekak bima helila wage![]()
Mozzarella cheese with tomato sauce![]()
![]()