✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කවදද ඔයා යන්නේ. මටත් ඔනේ සින්ගා නොගිහින් යන්න. ඒක එපා වෙනවා. අනික ඔසි එයාපොට් වහන වෙලාව සෙට් වෙන්නේ. හෙන කට්ට.

    November mula thamai hithai inne thama ticket book kareth ne last week
    visa labune eth mata changi airport eka balanna aasawak tiyanawa :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    November mula thamai hithai inne thama ticket book kareth ne last week
    visa labune eth mata changi airport eka balanna aasawak tiyanawa :rofl:
    උබ චැන්ගි ගිහින් නැත්තම් එහෙන් පලයන්. ඒක මරු පොට් එක. බලන්න වටිනවා. චැන්ගි බලන්න යනවනම් එමිරේට්ස් 348 එකේ යන්න එපා. එක ලැන්ඩ් කරන වෙලාව චාටර්. ශ්‍රි ලන්කන් හරි සින්ගපුරු හරි පලයන්. ටිකක් බලලා කරලා යන්න වෙලාව තියෙනවා. එමිරේට්ස් එක ටයිඩ්. කඩදහිය ලිපේ දාලා වගේ ඔසී එයාපොට් වහන සීන් එකක් තියෙනව නේද? ඒ හින්දා ෆ්ලයිට් එක හෙන ටයිඩ් සින්ග වල ඉදන්.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    උබ චැන්ගි ගිහින් නැත්තම් එහෙන් පලයන්. ඒක මරු පොට් එක. බලන්න වටිනවා. චැන්ගි බලන්න යනවනම් එමිරේට්ස් 348 එකේ යන්න එපා. එක ලැන්ඩ් කරන වෙලාව චාටර්. ශ්‍රි ලන්කන් හරි සින්ගපුරු හරි පලයන්. ටිකක් බලලා කරලා යන්න වෙලාව තියෙනවා. එමිරේට්ස් එක ටයිඩ්. කඩදහිය ලිපේ දාලා වගේ ඔසී එයාපොට් වහන සීන් එකක් තියෙනව නේද? ඒ හින්දා ෆ්ලයිට් එක හෙන ටයිඩ් සින්ග වල ඉදන්.

    ow machan changi gihin ne ekai aasa Singapore airlines thama hithan inne yanna. ow 11 pm to 6 am e time eka pahu unoth syd airport ekan land karanna denne ne
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අවුරුද්දක විසිට් වීසා ලැබුන කෙනක් ටිකට් බුක් කරන්න ඔන කොහොමද ? :rolleyes:බුකින් සිස්ටම් වලින් ඒ තරම් දිග කාලෙකට බුක් කරන්න බෑනේද :nerd:

    ada idan 362 days issarahata book karanna puluwan..
    monday balala kiyannam.. heta wadata yanen na machan
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,811
    21,055
    113
    මචන්ලා ශ්‍රි ලන්කන් එකේ ඔස්ට්‍රේලියා මෙල්බර්න් රූට් එකේ ඩොමැස්ටික් කනෙක්ටින් ෆ්ලයිට් එකක් ගන්න බැරිද එකටම ටිකට් එකකින්. කලම්බො- මෙලබන් ටු සිඩ්නි වගේ. ශ්‍රි ලන්කන් වෙබ්සයිට් එකේ පෙන්නන්නේ නැනේ බන්. කොන්ටාස් එක වන්වර්ල්ඩ් නෙමෙයිද? පොඩි හෙල්ප් එකක් දියල්ලා ඔප්ශන් එකක්.

    machandanna widiyata sydney eka denawada danne naha cmb melbourne gihilla moko eka sectors dekak nisa adelaide wage nam brisbane sydney melboune gihilla yanna puluwan

    habay qatas balahan smarawita denna puluwan but pric eka aniwa wadi wenawa
    baggage final destination ekata yannane naha
    uba melboune walin baggage collect karala ay recheck ranna one
    okkoma flight eka ticke number eke thibunath :yes:
    ekanisia siga gihilla yana eka hoday
    ul qantas dahan:love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machandanna widiyata sydney eka denawada danne naha cmb melbourne gihilla moko eka sectors dekak nisa adelaide wage nam brisbane sydney melboune gihilla yanna puluwan

    habay qatas balahan smarawita denna puluwan but pric eka aniwa wadi wenawa
    baggage final destination ekata yannane naha
    uba melboune walin baggage collect karala ay recheck ranna one
    okkoma flight eka ticke number eke thibunath :yes:
    ekanisia siga gihilla yana eka hoday
    ul qantas dahan:love:
    මට එක පාරක් නියම ටිකට් එකක් සෙට් උනා. කලම්බො ඩුබයි- ඩුබයි සිඩ්නි. එමිරේට්ස් එකෙන් කැශ්+මයිල්ස් දෙන්න පුලුවන් කරපු දවසේ. එදා නම් කරදරයක් නැතිව ගියා එක ගලෙන් කුරුල්ලො ඔක්කොම බාගෙන.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    උබ මොනාද විස කැටගරි ගත්තේ, අක්කා ස්පොන්සර්ද? එහෙනම් කේස් එකක් නැ ලෙසියිනේ.

    Visitor visa subclass 600 ow akki sponsor letter eka and eyalage details ewua :yes:eth ban un bayai gihin ehe nathara wei kiyala ekai awula so nodi innamai balanne :oo:
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    මට එක පාරක් නියම ටිකට් එකක් සෙට් උනා. කලම්බො ඩුබයි- ඩුබයි සිඩ්නි. එමිරේට්ස් එකෙන් කැශ්+මයිල්ස් දෙන්න පුලුවන් කරපු දවසේ. එදා නම් කරදරයක් නැතිව ගියා එක ගලෙන් කුරුල්ලො ඔක්කොම බාගෙන.

    ඩුබයි සිඩ්නි සෙට් උනේ A380 එකක්ද? :love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Visitor visa subclass 600 ow akki sponsor letter eka and eyalage details ewua :yes:eth ban un bayai gihin ehe nathara wei kiyala ekai awula so nodi innamai balanne :oo:
    ඔසී ඉස්සර වගේ නෙමෙයි දැන් හරිම අමාරුයි. මටත් ඔය කේස් එක උනා. මෙහේ ඇසට් ඔක්කොම වැලියු කරලා ඉන්කම්ටැක්ස් ගෙවන සීන් බලලා මාර දේවල් කලේ. ඒ මගේ වයිෆ්ට බ්‍රිටිශ් සිටිසන් තිබිලත්. උන් හිතන්නේ මම ගිහින් නවතියි කියලා ඔසීවල.. බොනෙෆිඩා ට්‍රැවල කෙනෙක් වෙලත් මේ පාරත් ඒ සේරම ඉල්ලුවා. එපා වෙනවා එතකොට නම් පාස්පොට් එක. මගෙන් කාලා ඇදලා ඉන්න පවුලට මුකුත් නැ පාස්පොට් එක දික් කලාම ස්ටැම්ප් කරනවා.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මට එක පාරක් නියම ටිකට් එකක් සෙට් උනා. කලම්බො ඩුබයි- ඩුබයි සිඩ්නි. එමිරේට්ස් එකෙන් කැශ්+මයිල්ස් දෙන්න පුලුවන් කරපු දවසේ. එදා නම් කරදරයක් නැතිව ගියා එක ගලෙන් කුරුල්ලො ඔක්කොම බාගෙන.

    menna meka nam maru gamana A380 ekaka apahu lankawa pahu karan yanna puluwan
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩුබයි සිඩ්නි සෙට් උනේ A380 එකක්ද? :love:
    ඔව් යකු.. ඒකනේ ආසාවේ බැරුව ගියේ. ඉය වගේම ආයේ සෙට් උනා මේ අවුරුද්දේ මුල එමිරේට්ස් එක මැලේශියන් එයාලයින් එකත් එක්ක පූට්ටු උන වෙලාවේ කලම්බො ක්වාලාම්පූර් ක්වාලාම්පූර් ඩුබායි බිස්නස් ක්ලාස් දුන්නා 80කට. ආතල් එකට ඒකත් ගියා. කලම්බො ඉදන් ක්වාලාම්පූර් මැලේශියන් එකක්. ක්වාලාම්පූර් ඉදන් ඩුබායි එමිරේට්ස් A380 බිස්නස්. ඒ ටිකට් එක නම් මාර ලාබයි. ඒක එමිරේට්ස් එකෙන් ක්වාලාම්පූර් ඩුබායි ලෙග් එක විතරක් ගන්නව නම් ලක්ශ 4ක්ද කොහෙහ? ඒත් මට මුලු එකටම ගියේ 80යි. මම ගත්තේ මැලේශියන් එයාලයින් එකෙන්.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔසී ඉස්සර වගේ නෙමෙයි දැන් හරිම අමාරුයි. මටත් ඔය කේස් එක උනා. මෙහේ ඇසට් ඔක්කොම වැලියු කරලා ඉන්කම්ටැක්ස් ගෙවන සීන් බලලා මාර දේවල් කලේ. ඒ මගේ වයිෆ්ට බ්‍රිටිශ් සිටිසන් තිබිලත්. උන් හිතන්නේ මම ගිහින් නවතියි කියලා ඔසීවල.. බොනෙෆිඩා ට්‍රැවල කෙනෙක් වෙලත් මේ පාරත් ඒ සේරම ඉල්ලුවා. එපා වෙනවා එතකොට නම් පාස්පොට් එක. මගෙන් කාලා ඇදලා ඉන්න පවුලට මුකුත් නැ පාස්පොට් එක දික් කලාම ස්ටැම්ප් කරනවා.

    ow ban kiyala wadak ne tiyana okoma dewal value karala valuation reports
    damma salli th bara gaanak penuwa.giya sare th thadi letter ekak deela
    reject kare :frown: