✈✈ Aviation ✈✈

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕස්ට්‍රේලියා bag domestic tag කරන්න බැහැ... custom rule එකට අනුව first port of entry custom එක clear කරන්න ඕනා...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    aircraft2edit.jpg



    China Southern adds Colombo service from 26 Sep 2017

    Guangzhou – Colombo – Male routing, on board Airbus A330-300 aircraft. The Skyteam member will operate this new routing 3 times a week.

    CZ3059 CAN1545 – 1835CMB1945 – 2030MLE 333 247
    CZ3060 MLE2155 – 2355CMB0105+1 – 0900+1CAN 333 247


    airlineroute
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි

    සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

    ඉන්දියාවේ කෝචි සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ යානයේ සිටි මගියකුට අයත් ගමන් මල්ලක තිබූ ජංගම දුරකථනයක් හෝ ලිතියම් බැටරි ඇසුරුමක් ගිනිගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ.
    යානයේ සිටි මගීන් සිය සුපුරුදු ආකාරයෙන්ම සිටියදී යානයේ කාර්ය මණ්ඩලය තත්ත්වය පාලනය කිරීමට සමත් විය. මේ සිද්ධියෙන් යානයේ සිටි මගීන් 202ක් අතුරින් කිසිවකුට හෝ එහි කාර්ය මණ්ඩලයේ කිසිවකුට කිසිදු අනතුරක් සිදුනොවී නියමිත වේලාවටම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට හැකිවූ බව ගුවන්තොටුපොළ ආරංචි පවසයි.

    මිනිත්තු 70ක ගුවන් කාලයේ දී ආහාර වේලාව අවසන්වී සුළු මොහොතකින් යානයේ පසුපස ඇති ගමන් මලු බහා ඇති ඉහළ රාක්කයෙන් දුමක් නගින බවට එහි කාර්ය මණ්ඩලයට දැනගන්නට ලැබී ඇති අතර යානයේ කුටි කළමනාකරු සහ කැප්ටන්ට ඉතා ඉක්මනින් මේ බව දැනුම්දී ඇති අතර යානයේ පිටුපස කුටියේ කාර්ය මණ්ඩලය ගිනි ආරක්ෂණ මෙවලම් පැළඳ අදාළ ගමන් මලු සහිත පෙට්ටිය විවෘත කර ඇත. ඒ සමග ගිනි නිවීමේ උපකරණ මගින් දුමක් පිටවෙමින් තිබූ ගමන් මල්ල නිවා දැමීමට සමත් වූ ඔවුන් ඉතා ඉක්මනින් එම බෑගය මගීන්ට එපිටින් වූ යානයේ පිටුපස කොටසට විසිකර ඇත. ඒ සමගම එම බෑගයෙන් යළිත් වරක් වේගයෙන් දුම් පිටවී ඇති අතර එය ලිතියම් ගිනිගැනීමක් නිසා ඇතිවූවක් බවට සැකයක් මතුවී තිබේ. ඒ සමග ක්‍රියාත්මක වූ නිලධාරීහු ලිතියම් ගිනි නිවන උපකරණ මගින් එම ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළහ. පසුව කළ ගවේෂණවලදී යානයේ කාර්ය මණ්ඩලය විසින් එම බෑගයේ තිබී ලිතියම් බැටරි ඇසුරුමක් හා ජංගම දුරකථන දෙකක් සොයාගනු ලැබීය.

    ඒ සමග යානයේ කාර්ය මණ්ඩලය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට දන්වා සිටියේ යානයේ අනතුරුදායක භාණ්ඩ ඇති බවත් ඒ සඳහා විශේෂඥ ආරක්ෂකයන්ට සූදානම්ව සිටින ලෙසත් ය.
    මෙම තත්ත්වය පාලනය කරන තුරු යානයේ සිටි මගීන්ට අනතුරු සංඥා නිකුත් කර ඔවුන් ඉවත් කිරීමට හෝ හදිසි ගොඩබෑමක් සිදුකිරීමට අවශ්‍ය නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.


    Lankadeepa
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    A350XWB-SINGAPORE-AIRSHOW-2016-FLIGHT_DEMO-BRIEFING-002-e1468245084891-916x515.jpg



    cover-image.jpg


    Emirates, the largest operator of wide-body aircraft globally, will decide by year end on a multibillion dollar order in which the airline will pick between Boeing’s Dreamliner 787 model or Airbus’ competing A350, the carrier’s chairman said.
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලෝකයේ ප්‍රමුඛ ගුවන් සමාගම අතර 5 වැනි තැනට ශ්‍රී ලංකන් පත්වෙයි

    ගෝලීය පියාසර කිරිමේ නවතම සංඛ්‍යා ලේඛන අනුව , මෙම වසරේ පළමු මාස හය තුළ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වැනි ස්ථානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වී ඇතැයි ශ්‍රී ලංන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    ශ්‍රී ලංකන් කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම කාර්යසාධනය පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවත් ස්ථාවර හා දිගුකාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා වෘත්තීය මට්ටමේ වෘත්තීය කුසලතාවයන් අද්විතීය මට්ටමින් ඉහළ නංවා තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    ලෝකයේ ප්‍රමුඛ ගුවන් සමාගම අතර 5 වැනි තැනට ශ්‍රී ලංකන් පත්වෙයි

    ගෝලීය පියාසර කිරිමේ නවතම සංඛ්‍යා ලේඛන අනුව , මෙම වසරේ පළමු මාස හය තුළ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වැනි ස්ථානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වී ඇතැයි ශ්‍රී ලංන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    ශ්‍රී ලංකන් කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම කාර්යසාධනය පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවත් ස්ථාවර හා දිගුකාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා වෘත්තීය මට්ටමේ වෘත්තීය කුසලතාවයන් අද්විතීය මට්ටමින් ඉහළ නංවා තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.

    :shocked:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Head-Up Display - How It Works

    HUD projector sends flight, navigation and aircraft energy-management data to a glass screen, called a combiner.
    It displays airspeed, altitude, heading, course, and flight-path
    The concave-shaped combiner glass is coated with a proprietary ­material that reflects the color green but allows everything else, such as the scenery outside.
    The HUD projector contains a backlighted liquid-crystal display as the light source to aim the flight data at the combiner screen. The LCD aims the information forward, ­focusing it through a series of ­multiple relay lenses aligned nonsymmetrically. As the light hits the combiner glass, the rays of light are forced to align themselves in parallel rows to an infinite point in space, that prevents the pilot from needing to ­refocus his eyes as he peers through the screen.
    That alignment of the light is referred to as collimation.

    Ref: Flying Magazine


    12554wn.jpg


    source :AeroChapter