uba aussie yannada hadanne? job ekaka ta da nattham vacation? hoda photos tikak ganin yanakota![]()
vacation machan 3 months walata visa labuna hena bayen hitiye visa labenakan 2012 wala daala reject una


uba aussie yannada hadanne? job ekaka ta da nattham vacation? hoda photos tikak ganin yanakota![]()


කවදද ඔයා යන්නේ. මටත් ඔනේ සින්ගා නොගිහින් යන්න. ඒක එපා වෙනවා. අනික ඔසි එයාපොට් වහන වෙලාව සෙට් වෙන්නේ. හෙන කට්ට.

උබ චැන්ගි ගිහින් නැත්තම් එහෙන් පලයන්. ඒක මරු පොට් එක. බලන්න වටිනවා. චැන්ගි බලන්න යනවනම් එමිරේට්ස් 348 එකේ යන්න එපා. එක ලැන්ඩ් කරන වෙලාව චාටර්. ශ්‍රි ලන්කන් හරි සින්ගපුරු හරි පලයන්. ටිකක් බලලා කරලා යන්න වෙලාව තියෙනවා. එමිරේට්ස් එක ටයිඩ්. කඩදහිය ලිපේ දාලා වගේ ඔසී එයාපොට් වහන සීන් එකක් තියෙනව නේද? ඒ හින්දා ෆ්ලයිට් එක හෙන ටයිඩ් සින්ග වල ඉදන්.November mula thamai hithai inne thama ticket book kareth ne last week
visa labune eth mata changi airport eka balanna aasawak tiyanawa![]()
උබ චැන්ගි ගිහින් නැත්තම් එහෙන් පලයන්. ඒක මරු පොට් එක. බලන්න වටිනවා. චැන්ගි බලන්න යනවනම් එමිරේට්ස් 348 එකේ යන්න එපා. එක ලැන්ඩ් කරන වෙලාව චාටර්. ශ්‍රි ලන්කන් හරි සින්ගපුරු හරි පලයන්. ටිකක් බලලා කරලා යන්න වෙලාව තියෙනවා. එමිරේට්ස් එක ටයිඩ්. කඩදහිය ලිපේ දාලා වගේ ඔසී එයාපොට් වහන සීන් එකක් තියෙනව නේද? ඒ හින්දා ෆ්ලයිට් එක හෙන ටයිඩ් සින්ග වල ඉදන්.
අවුරුද්දක විසිට් වීසා ලැබුන කෙනක් ටිකට් බුක් කරන්න ඔන කොහොමද ?බුකින් සිස්ටම් වලින් ඒ තරම් දිග කාලෙකට බුක් කරන්න බෑනේද
![]()
ada idan 362 days issarahata book karanna puluwan..
monday balala kiyannam.. heta wadata yanen na machan

vacation machan 3 months walata visa labuna hena bayen hitiye visa labenakan 2012 wala daala reject una![]()
ela ela. kohe kohe da yanna hithan inne aussie wala
Sydney ban akki innawa so family ekath ekka poddak idala enawa
උබ මොනාද විස කැටගරි ගත්තේ, අක්කා ස්පොන්සර්ද? එහෙනම් කේස් එකක් නැ ලෙසියිනේ.Sydney ban akki innawa so family ekath ekka poddak idala enawa
මචන්ලා ශ්‍රි ලන්කන් එකේ ඔස්ට්‍රේලියා මෙල්බර්න් රූට් එකේ ඩොමැස්ටික් කනෙක්ටින් ෆ්ලයිට් එකක් ගන්න බැරිද එකටම ටිකට් එකකින්. කලම්බො- මෙලබන් ටු සිඩ්නි වගේ. ශ්‍රි ලන්කන් වෙබ්සයිට් එකේ පෙන්නන්නේ නැනේ බන්. කොන්ටාස් එක වන්වර්ල්ඩ් නෙමෙයිද? පොඩි හෙල්ප් එකක් දියල්ලා ඔප්ශන් එකක්.

ada idan 362 days issarahata book karanna puluwan..
monday balala kiyannam.. heta wadata yanen na machan

මට එක පාරක් නියම ටිකට් එකක් සෙට් උනා. කලම්බො ඩුබයි- ඩුබයි සිඩ්නි. එමිරේට්ස් එකෙන් කැශ්+මයිල්ස් දෙන්න පුලුවන් කරපු දවසේ. එදා නම් කරදරයක් නැතිව ගියා එක ගලෙන් කුරුල්ලො ඔක්කොම බාගෙන.machandanna widiyata sydney eka denawada danne naha cmb melbourne gihilla moko eka sectors dekak nisa adelaide wage nam brisbane sydney melboune gihilla yanna puluwan
habay qatas balahan smarawita denna puluwan but pric eka aniwa wadi wenawa
baggage final destination ekata yannane naha
uba melboune walin baggage collect karala ay recheck ranna one
okkoma flight eka ticke number eke thibunath![]()
ekanisia siga gihilla yana eka hoday
ul qantas dahan![]()
උබ මොනාද විස කැටගරි ගත්තේ, අක්කා ස්පොන්සර්ද? එහෙනම් කේස් එකක් නැ ලෙසියිනේ.
eth ban un bayai gihin ehe nathara wei kiyala ekai awula so nodi innamai balanne 
elazz. mageth podi wada wagayakata NZ yanna hithan inne. giyoth aussie yanawa. visa process eka tough da? salli hugak pennana ona da?

මට එක පාරක් නියම ටිකට් එකක් සෙට් උනා. කලම්බො ඩුබයි- ඩුබයි සිඩ්නි. එමිරේට්ස් එකෙන් කැශ්+මයිල්ස් දෙන්න පුලුවන් කරපු දවසේ. එදා නම් කරදරයක් නැතිව ගියා එක ගලෙන් කුරුල්ලො ඔක්කොම බාගෙන.

ඔසී ඉස්සර වගේ නෙමෙයි දැන් හරිම අමාරුයි. මටත් ඔය කේස් එක උනා. මෙහේ ඇසට් ඔක්කොම වැලියු කරලා ඉන්කම්ටැක්ස් ගෙවන සීන් බලලා මාර දේවල් කලේ. ඒ මගේ වයිෆ්ට බ්‍රිටිශ් සිටිසන් තිබිලත්. උන් හිතන්නේ මම ගිහින් නවතියි කියලා ඔසීවල.. බොනෙෆිඩා ට්‍රැවල කෙනෙක් වෙලත් මේ පාරත් ඒ සේරම ඉල්ලුවා. එපා වෙනවා එතකොට නම් පාස්පොට් එක. මගෙන් කාලා ඇදලා ඉන්න පවුලට මුකුත් නැ පාස්පොට් එක දික් කලාම ස්ටැම්ප් කරනවා.Visitor visa subclass 600 ow akki sponsor letter eka and eyalage details ewuaeth ban un bayai gihin ehe nathara wei kiyala ekai awula so nodi innamai balanne
![]()
මට එක පාරක් නියම ටිකට් එකක් සෙට් උනා. කලම්බො ඩුබයි- ඩුබයි සිඩ්නි. එමිරේට්ස් එකෙන් කැශ්+මයිල්ස් දෙන්න පුලුවන් කරපු දවසේ. එදා නම් කරදරයක් නැතිව ගියා එක ගලෙන් කුරුල්ලො ඔක්කොම බාගෙන.
ඔව් යකු.. ඒකනේ ආසාවේ බැරුව ගියේ. ඉය වගේම ආයේ සෙට් උනා මේ අවුරුද්දේ මුල එමිරේට්ස් එක මැලේශියන් එයාලයින් එකත් එක්ක පූට්ටු උන වෙලාවේ කලම්බො ක්වාලාම්පූර් ක්වාලාම්පූර් ඩුබායි බිස්නස් ක්ලාස් දුන්නා 80කට. ආතල් එකට ඒකත් ගියා. කලම්බො ඉදන් ක්වාලාම්පූර් මැලේශියන් එකක්. ක්වාලාම්පූර් ඉදන් ඩුබායි එමිරේට්ස් A380 බිස්නස්. ඒ ටිකට් එක නම් මාර ලාබයි. ඒක එමිරේට්ස් එකෙන් ක්වාලාම්පූර් ඩුබායි ලෙග් එක විතරක් ගන්නව නම් ලක්ශ 4ක්ද කොහෙහ? ඒත් මට මුලු එකටම ගියේ 80යි. මම ගත්තේ මැලේශියන් එයාලයින් එකෙන්.ඩුබයි සිඩ්නි සෙට් උනේ A380 එකක්ද?![]()
ඔසී ඉස්සර වගේ නෙමෙයි දැන් හරිම අමාරුයි. මටත් ඔය කේස් එක උනා. මෙහේ ඇසට් ඔක්කොම වැලියු කරලා ඉන්කම්ටැක්ස් ගෙවන සීන් බලලා මාර දේවල් කලේ. ඒ මගේ වයිෆ්ට බ්‍රිටිශ් සිටිසන් තිබිලත්. උන් හිතන්නේ මම ගිහින් නවතියි කියලා ඔසීවල.. බොනෙෆිඩා ට්‍රැවල කෙනෙක් වෙලත් මේ පාරත් ඒ සේරම ඉල්ලුවා. එපා වෙනවා එතකොට නම් පාස්පොට් එක. මගෙන් කාලා ඇදලා ඉන්න පවුලට මුකුත් නැ පාස්පොට් එක දික් කලාම ස්ටැම්ප් කරනවා.
