A/L nethuwa karanna puluwan???...

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
mata A/L nethuwa karanna puluwan hoda institute eheka civil or qs course 1k kiyapanko, plz 5 laksha wada adu unoth hodai, 3year full time
 

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    ඕපන් යුනිවර්සිටි එකේ හරි, එහෙමත් නැත්තම් රත්මලානෙ වොකේෂනල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකේ හරි කරන්න පුළුවන් මචන්. එහෙමත් නැත්තම් ටෙක් එකේ කරන්නත් පුළුවන් මචන්. හැබැයි ඕපන් එකෙනම් මම දන්න තරමින් ප්‍රමාණ සමීක්ෂන පාඨමාලා නෑ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    a/ l කරන්න බෑ වගේද? එක පාරක් හරි කරන්න පුලුවන්නම් හොදයි.
    කොහොමත් උබ ගත්ත තීරණය බොහෝම හොදයි. කාලේ නාස්ති කරනවට වඩා.
    a/l බෑම නම් institute වලට ගිහින් කතා කරපන්. icbt, csct වගේ එකකට ගිහින් කතා කරපන්. බැරිවෙන එකක් නෑ. foundation course කරලා කරන්න පුළුවන් වෙයි.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    tnkz kattiyata, A/L fail bnz,
    mn beluwe hnd wage deyak, esoft ekenam puluwan, eth esoft eka hari ne kiyala ahala thiyenawa:P:P
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,031
    113
    machan unvotech eke karanna.
    nvq 4,5,6,7 wenakan yanawa
    oyata godak wedagath wei. eyalage entering walata exam ekak ethi.

    suba pethum