මම home theater එකක් ගත්ත.මට දැන් blu-ray movies ගන්න හොද පොට් එකක් කියපල්ල.කොළඹ අවට.

ඩවුන්ලෝඩ් කරපන්කො

පොට් එකක් දන්නෙ නැද්ද

1080p blu-ray movie වල තියෙන්නෙත් 4.5 ජී.බී වගේ නේද බන්
1080p blu-ray movie වල තියෙන්නෙත් 4.5 ජී.බී වගේ නේද බන්
Dialog Night time dala bapan .. NT 100 eka.
Paya 6k Unlimited ne 30GB-40GB wage baganna puluwan.
Issara nam 60k wage bawa, dan speed na
Dialog Night time dala bapan .. NT 100 eka.
Paya 6k Unlimited ne 30GB-40GB wage baganna puluwan.
Issara nam 60k wage bawa, dan speed na
හෙනට data යනවනෙ.25GB වගෙ..මගෙ package එකත් 18GB.![]()

මේ මිල ගණන් දැක්කම හිරේ වැටුනත් අවුලක් නෑ හොරාටම බානවා කියල හිතෙනවා.![]()
original එකම බවත් පාඩුවක් න ....