Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    වයිටල වෝල් එක නගින්නෙවත් කඩන්නෙවත් නැතුව එන්න හදන්නෙ නේද මේ පාර? මම දැක්ක ප්‍රී-ක්‍රෙඩිට් සීන් එකේ වෝල් එකෙන් එහා පැත්තෙ මුහුද ෆ්‍රීස් කරල පෙන්නල තිබ්බ...
    Game-of-Thrones-season-7-opening-credits-white-walkers.jpg

    Screen+Shot+2017-07-25+at+1.58.32+PM.png

    එහෙම උනොත් උන් කෙලින්ම එනව
    https://www.youtube.com/watch?v=HQpnE45w730
    මේක බලපන්...පොත් සෙට් එකේ තියන විදිහට ගොඩක් වෙනස් කරල මේක යන්නෙ නෙද? හෝන් ඔෆ් වින්ටර් එකෙන් කලින් පාර වයිටල වෝල් එක කඩනවනෙ....මේකෙ හැටියට හෝන් ඔෆ් වින්ටර් එක හම්බෙනව සෑම්ට ඒත් ඒක හරියට පෙන්නුවෙ නෑ නේද?

    latest

    horn-of-winter.jpg

    මොනව උනත් මාටින් කාරයට හිතෙන විදිහට කතාව හරවගන්න පුලුවන් නූල් හැම තැනින්ම ඉතුරු කරල කතාව යන්නෙ....පොර මිනිස්සුන්ගෙ ප්‍රතිචාර එහෙම බලල ඕනෙ විදිහට කතාව වෙනස් කරනව....

    ජීඕටී සිංහලෙන් රීවීව් කරන යූටියුබ් චැනල් එකේ කිව්ව දෙයක් තියෙනවා. ඒකේ හැටියට නයිට් කින්ග්ට වෝල් එක පාස් කරන්න බැරි කමක් නෑලු. ඒ තර්කයත් සාධාරණයි.

    සීසන් 6දි, බ්‍රැන්ඩන් ස්ටාර්ක් ත්‍රී අයිඩ් රේවන්ව හොයාගෙන ගහක් ලඟට යනකොට චිල්ඩ්රන් ඔෆ් ද ෆොරෙස්ට් කට්ටිය හම්බුන වෙලාවේ ඒ ගහ යට ගුහාවට වෝකර්ස්ලට ඇතුල් වෙන්න බැරි උනේ ඒ චිල්ඩ්රන්ලගෙ මැජික් එකක් නිසාලුනෙ. ඊට පස්සෙ බ්‍රැන්ගේ අත නයිට් කින්ග් ඇල්ලුවට පස්සෙ, එතන මාර්ක් එකක් තිබ්බා. එතකොට ත්‍රී අයිඩ් රේවන් කිව්වා, ඔයගේ අතේ මාර්ක් එකක් දාලා තියෙන්නෙ. ඒ නිසා මෙතන මැජික් එක දැන් නෑ කියලා කියනවනෙ. උන් ඇතුලටත් එනවනෙ.

    ඉතින් මේ තියරිය අරගෙන බැලුවොත්, දැන් බ්‍රැන් ඉන්නෙ වෝල් එකෙන් මෙහා පැත්තෙ. බ්‍රැන් යන ඕන තැනකට නයිට් කින්ග්ට යන්න පුළුවන්. වෝල් එක හදන්න පාවිච්චි කරපු මැජික් එක දැන් කැඩිලා තියෙන්නෙ. නිකම්ම නිකන් වෝල් එකක් විතරයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලොකුම එකා කලීසි පදින එකා නේද. ඌ වෙන්න බෑ එහෙම උනොත් කලීසිත් බිමට වැටෙන්න එපැයි මකර *** වෙලාවේ. පොඩි දෙන්නගෙන් එකෙක් වෙන්න ඇති මම හිතන්නෙ.

    හ්ම්ම්
    එහෙනං අනික් පොඩි එකා වෙන්න ඇති
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    castration means they cut their balls off not the whole thing man... he can get erected but wouldnt be able to make her pregnant

    machan castration mean removal of testis. ethakota hormon production ne male muscle bulk ene ne. munga penis aka kapala atha ban. nathan ahama solder la hadana ne erotion nathi wana one unta. imagenation at its best.....
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    හාඩ්හෝම් වලදී ජෝන් එකෙක්ව මරන්නේ උගේ වැලේරියන් කඩුවෙන් නෙ :yes: සලාන් ගාල කුඩු වුනේ අරූව.

    ඔව් හැබැයි. එත් දැන් අර පුටුව හදල තියෙන්නේ වැලේරියන් ස්ටීල් වලින් නෙමෙයි නේ, නිකන්ම කඩු අරන් ඩ්‍රැගන් ෆයර් වලින් උණු කරලා නේ. :confused:

    edit:

    වැලේරියන් ස්ටීල් හදල තියෙන්නේ ඩ්‍රැගන් fire එක්ක
    එක හින්ද වෙන්න ඕනේ

    මෙහෙම බැලුවොත් ස්ටීල් ඩ්‍රැගන් ෆයර් එකතු වුන ගමන්ම ඒවා වැලේරියන් වෙනවා වෙන්න පුළුවන්. :nerd:
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔව් හැබැයි. එත් දැන් අර පුටුව හදල තියෙන්නේ වැලේරියන් ස්ටීල් වලින් නෙමෙයි නේ, නිකන්ම කඩු අරන් ඩ්‍රැගන් ෆයර් වලින් උණු කරලා නේ. :confused:

    nikan kadu newei. :no::no: valyrian steel swords.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් හැබැයි. එත් දැන් අර පුටුව හදල තියෙන්නේ වැලේරියන් ස්ටීල් වලින් නෙමෙයි නේ, නිකන්ම කඩු අරන් ඩ්‍රැගන් ෆයර් වලින් උණු කරලා නේ. :confused:

    edit:

    මෙහෙම බැලුවොත් ස්ටීල් ඩ්‍රැගන් ෆයර් එකතු වුන ගමන්ම ඒවා වැලේරියන් වෙනවා වෙන්න පුළුවන්. :nerd:

    සමහරවිට එහෙම වෙන්න ඇති
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ජීඕටී සිංහලෙන් රීවීව් කරන යූටියුබ් චැනල් එකේ කිව්ව දෙයක් තියෙනවා. ඒකේ හැටියට නයිට් කින්ග්ට වෝල් එක පාස් කරන්න බැරි කමක් නෑලු. ඒ තර්කයත් සාධාරණයි.

    සීසන් 6දි, බ්‍රැන්ඩන් ස්ටාර්ක් ත්‍රී අයිඩ් රේවන්ව හොයාගෙන ගහක් ලඟට යනකොට චිල්ඩ්රන් ඔෆ් ද ෆොරෙස්ට් කට්ටිය හම්බුන වෙලාවේ ඒ ගහ යට ගුහාවට වෝකර්ස්ලට ඇතුල් වෙන්න බැරි උනේ ඒ චිල්ඩ්රන්ලගෙ මැජික් එකක් නිසාලුනෙ. ඊට පස්සෙ බ්‍රැන්ගේ අත නයිට් කින්ග් ඇල්ලුවට පස්සෙ, එතන මාර්ක් එකක් තිබ්බා. එතකොට ත්‍රී අයිඩ් රේවන් කිව්වා, ඔයගේ අතේ මාර්ක් එකක් දාලා තියෙන්නෙ. ඒ නිසා මෙතන මැජික් එක දැන් නෑ කියලා කියනවනෙ. උන් ඇතුලටත් එනවනෙ.

    ඉතින් මේ තියරිය අරගෙන බැලුවොත්, දැන් බ්‍රැන් ඉන්නෙ වෝල් එකෙන් මෙහා පැත්තෙ. බ්‍රැන් යන ඕන තැනකට නයිට් කින්ග්ට යන්න පුළුවන්. වෝල් එක හදන්න පාවිච්චි කරපු මැජික් එක දැන් කැඩිලා තියෙන්නෙ. නිකම්ම නිකන් වෝල් එකක් විතරයි.

    අඩෝ ඒක මම දැනගන හිටියෙ නෑ....තෑන්ක්ස්....එහෙම බැලුවොත් ගේම දරුනු වෙනවා හිතනවට වැඩිය ඉක්මනට....ඩ්‍රැගනෙක්ට නම් ශොට් එක හම්බෙයි කොහොමත් සමහර විට සර්සි හාපූන් එකෙන් ශොට් එක දෙන එකාව අරූ නැගිට්ටවයි.....අයිස් බ්‍රීතින් ඩ්‍රැගන්......
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    machan castration mean removal of testis. ethakota hormon production ne male muscle bulk ene ne. munga penis aka kapala atha ban. nathan ahama solder la hadana ne erotion nathi wana one unta. imagenation at its best.....

    ow ekath aththa...purpose of castration here is remove erection ne..... so gadget ekama kapala aththe