ow machn.. original ekama unath banna pluwan mita aduwen![]()
ඔන්න rs.2000 ට වගේ තිබ්බනම් ලබයි....මේ ගණන් වලටනම්...හොද නෙට් connection එකක් අරන් untouch bluray එකක් බැන්නත් පුළුවන්...ලබයි...

ow machn.. original ekama unath banna pluwan mita aduwen![]()

ඔන්න rs.2000 ට වගේ තිබ්බනම් ලබයි....මේ ගණන් වලටනම්...හොද නෙට් connection එකක් අරන් untouch bluray එකක් බැන්නත් පුළුවන්...ලබයි...
machan Untouched movies banna hoda sites monwada ?
check here
man othanin cd dvd aragena nam na. man dakala thiyenawa othana poster ehema gahala thiyenawa
https://www.google.lk/maps/@6.89685...4!1stgyTb5t6-GHXNjo4EEs6Og!2e0!7i13312!8i6656
Video International හොදයි මචං. Quality Blue-Ray තියෙනවා 400ක් හෝ 250ක් වගේ වෙන්නේ.. අවුලක් නෑ ඒවා.
machan...uba eken bluray gattada ? video quality eka awulak nadda ? sounds ehema ?
re encode karapuwa newey neda ? original quality tiyada ?
Bluray ඩිස්ක් එක malaysian වගේ quality. අවුලක් නෑ මචං. 5.1 ම එනවා. මම home theatre එකෙන් බලන්නේ. 42" 3D TV එකක්.
thnaks 

Lankawe tiyenne okkoma fake blu rays ban- original ganna Amazon eken direct order karapan.
Menna mage blu rays collection. Api blu rays gatte 2009 indan. lol





Dialog Night time dala bapan .. NT 100 eka.
Paya 6k Unlimited ne 30GB-40GB wage baganna puluwan.
Issara nam 60k wage bawa, dan speed na





අඩේ මොකද්ද බන් ඒ package එක, Activation code එක එවන්න දෙයියෝ
![]()
Activation
To activate a night time broadband package
Type NT and send to 678
Eg: Type NT 100 send to 678
The above nighttime broadband packages can only be activated Rs. 299.00 monthly rental prepaid broadband package
https://www.dialog.lk/browse/faq.jsp?type=element&id=promocon12000015#collapse-promocon12000015



මෙහෙ තියෙන හැම Bluray disk එකක්ම වගේ ටොරන්ට් එකේ තියෙන 3, 4GB bluray රිප් වලිං බර්න් කරපු . ඔරිජිනල් කොලිටි එකෙන් බලන්නනම් ඔරිජිනල් Bluray disk එකක්ම ebay වලිං ගන්න වෙනව. ටොරන්ට් එකෙත් සමහර වෙලාවට ඔරිජිනල් Bluray disk එකේ 25GB .iso ෆයිල් එකෙන්ම තියෙනව, ඒවත් හොදයි.
MC eke tiyenwa anith than walin ganna epa bn samahara movies wala madadi sound nathi wenwa MC eke tiyenwa ganin
MC eke tiyenwa anith than walin ganna epa bn samahara movies wala madadi sound nathi wenwa MC eke tiyenwa ganin