SLT 4G WiFi Routers- Rs.999/= Only - Special OFFER..!

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    machan........oya 999 kiyala dammata,,,,,palaweni masa deke bilen thawa 2000k kapana wa,,,,,,slt eken ganin...........apith gaththa,,,,,,,,,,minihagen,boruuukiyala wikunanne.....slt eke id ekakata,,,,1 ,,dena wa,,,,,,,,mase bill eken kapana wa,,,,,ekenma ganin,,,,,anika batry thiyana router,,,,,wala batryy galawala denne,,,,,,wenama ganda wena wa,,,,,

    SLT 4G router ekata Den Battery ekak enne netha, 1000ta ganna router eke bill ekata thawa 2000k ad wenneth netha, magen gatta ekaknam wenna be machoo,
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    machan........oya 999 kiyala dammata,,,,,palaweni masa deke bilen thawa 2000k kapana wa,,,,,,slt eken ganin...........apith gaththa,,,,,,,,,,minihagen,boruuukiyala wikunanne.....slt eke id ekakata,,,,1 ,,dena wa,,,,,,,,mase bill eken kapana wa,,,,,ekenma ganin,,,,,anika batry thiyana router,,,,,wala batryy galawala denne,,,,,,wenama ganda wena wa,,,,,

    මමත් ගත්තා 30GB connection package එකක්. සුමානයක් යනකොට 30GB ඉවරයි. හැබැයි මාර speed. 2GB වත් use කරන්නෙ නැතුව ඇති.

    මේ කෙලිය හරියන්නෙ නෑ කියල ඊලඟ මාසෙදි disconnect කරන්න අරන් ගියා Teleshop එකකට. මුන් කියපි මේ package එකේ bond එකක් තියනව 1year පාවිච්චි කරන්න ඕන. ඊට කලින් disconnect කරනව නම් රු.හත්දාස් ගානක් ගෙවන්න ඕන කියල. මට මේක දුන්නු එකා ඔය මොනවත් කිව්වෙ නෑ. මම අන්ත අසරන වුනා.:confused::confused:
    මම කිව්ව කමක් නෑ ඒක මට බිලට දාල එවන්න මම ගෙවන්නම් කියල. දැන් disconnect කරන්න කියල. ඒ පාර form එක භාර ගත්ත.

    TELESHOP එකකින් විස්තර අහල, bond තියෙනවද අහල ගන්න.:yes::yes:
    මට නම් කෙලවුනා....SLT:growl::growl::no::no: