Car Help Kia brand

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    KiA Picanto ~~~~~~~~~~~

    දන්නේ නැති අය බම්ප් එකක් දාගෙනම යන්න.. රෙප් පවර් දෙනවා :lol:

    KiA Picanto 2017 gana monawada kiyanne yaluwane? use kerepu kerana nokarana danna ayagen help ekak ona? :sorry::sorry:

    Sri lanka market eke keeyak wenewada? :sorry::sorry:

    PicantoShot_482x254.jpg
     
    Last edited:

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    I am using a Picanto 2016 version.

    Fuel Economy
    Colombo - 10 km/l
    Outstation - 15 km/l

    Comfortable and a very reliable car.

    වාහනේ controlling, pick up එහෙම සුපිරි.. KIA Service එකත් වරදක් නෑ.. AMW උන් තරම් මාකටින් නම් නෑ. 2017 එක නම් ලස්සනයි. තෙල් බලනවා නම් ගන්න එපා. සැපට යන්නම හොයනවා නම් ගන්න.
     
    • Like
    Reactions: Rosswell