$180 tiyenawa paypal rs 145 gane denawa .. HNB online salli transfe4 karana puluwan kenek innawa nam PM karanna
ඩොලර් හෙට රුපියල බහින නිසා අද ඇග්රිමන්ට් එකෙන් පස්සේ. එක පාරාඩු වෙන එකක් නැ බන්. ඉවසල හිටපන්.yako doller tika maru kara ganna ekek nane ammapa
ඩොලර් හෙට රුපියල බහින නිසා අද ඇග්රිමන්ට් එකෙන් පස්සේ. එක පාරාඩු වෙන එකක් නැ බන්. ඉවසල හිටපන්.

Rs.135 nan ganii
ඔව් බන්. හෙට රුපියල නගියි . ඩොලර් බිලියන් එකක් ට්රෙශරියට එනවනේ පොට් එකේ ඇග්රිමන්ට් එකෙන්. අනික නය බර අඩු වෙන නිස ඩොලර් එක බහියි. හැබැයි ඉතින් දැන් අනිත් කරන්සිවලින් නම් නහුතෙට ඩොලර එක බැහැලා.ahh ehemat ekak da itin ?
heta rupiyala bahinawada bun
paypal salli athe tiyan inna ba bun monawa hari labbak order karanna hitenawa ekai me dadi bidi gala bank transfer kara ganna hadane![]()
thanks yasi




එල එල...උබේ වැඩේ කරගනින් ...
මේ thread එක bump කරාට පොඩි චූ කොල්ලෙක් මට මෙහෙම කියල තිබුන..
PAYPAL EXCHANGE 145RS 07-29-2017 12:47 PM uba mal ponnayek bn..ubawa kawuruth ganan ganne naha..puka nodi idpn para balla..![]()

මචන් මෙහෙමයි තව කෙනෙක්ගෙ දියුනුවක් තව කෙනෙක්ට මුදලක් ලැබීමක් වාසියක් ලැබිමක් දකිනකොට ඈහේ කටු අනිනව වගේ තෙරේන සෙට් එකක් ඉන්නව ..තමන්ගේ කුහකක්ම නිසා මේ වගේ දේවල් කරනව.. කරන්න තියන හොදම දේ මචන් ඉග්නොර් කරන එක ඉග්නොර් කරල අනුකම්පා කරන්න ඕනේ ඔය වගෙ ම්නිස්සුන්ට .. ඒ අතින් බන් අපි ගොඩක් පින් කරල තියෙනව මේ වගෙ කුහක හිත් ඇති නොවෙන්න.. ඔයාට මගේ ගානේ රෙප් මචන්![]()

ඔව්වා ගනන් ගන්න එපා බන්. ෆොරෙක්ස් ගැන කියන්න ගිහින් ඒ කාලේ මගේ රෙප් කැපුවා ගොඩක්. ෆොරෙක්ස් කරන උන් නම් කමක් නැ. නිකන් උන් රෙප් කපන්නේ. තනිකර වෙන එකෙක් හොයාගන්නවට ඊරිසියාව. මහ කුහක මිනිස්සු..
රෙප් නම් වැඩක් නෑ...බං..ඒත් ඒ වගේ මානසික ලෙඩ්ඩු ඉන්නවනෙ තව කෙනෙකුට උදව්වක් දෙන්නත් බෑ..ඒකයි සීන් එක..උබ කියන කතාව හරි...
ඔව්වා ගනන් ගන්න එපා බන්. ෆොරෙක්ස් ගැන කියන්න ගිහින් ඒ කාලේ මගේ රෙප් කැපුවා ගොඩක්. ෆොරෙක්ස් කරන උන් නම් කමක් නැ. නිකන් උන් රෙප් කපන්නේ. තනිකර වෙන එකෙක් හොයාගන්නවට ඊරිසියාව. මහ කුහක මිනිස්සු..


එල එල...උබේ වැඩේ කරගනින් ...
මේ thread එක bump කරාට පොඩි චූ කොල්ලෙක් මට මෙහෙම කියල තිබුන..
PAYPAL EXCHANGE 145RS 07-29-2017 12:47 PM uba mal ponnayek bn..ubawa kawuruth ganan ganne naha..puka nodi idpn para balla..
![]()

යකෝ මගේ රේප් කපන විදිහට මම මහන වෙන්න ඕනේ!තනිකරම අම්මට බැනලා තියෙන්නේ![]()

මම මගේ පාඩුවෙ නෙ ඉන්නෙ ඉතිං කාටවත් ඇයි වේදනා
උබනම් ඉල්ලන් කනව වගේ නේ...මම මගේ පාඩුවෙ නෙ ඉන්නෙ ඉතිං කාටවත් ඇයි වේදනා
මම ඉල්ලන් කන්න උපන් හපනෙකි!
145 ta nm ganne nathiwei bn.. man monthly exchange karaganneth 140![]()
![]()

mokada bun natte kawuda bun 140 denne ubata pissuda patta padui![]()

