PAYPAL EXCHANGE 145RS

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඩොලර් හෙට රුපියල බහින නිසා අද ඇග්‍රිමන්ට් එකෙන් පස්සේ. එක පාරාඩු වෙන එකක් නැ බන්. ඉවසල හිටපන්.

    ahh ehemat ekak da itin ?
    heta rupiyala bahinawada bun
    paypal salli athe tiyan inna ba bun monawa hari labbak order karanna hitenawa ekai me dadi bidi gala bank transfer kara ganna hadane :P
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ahh ehemat ekak da itin ?
    heta rupiyala bahinawada bun
    paypal salli athe tiyan inna ba bun monawa hari labbak order karanna hitenawa ekai me dadi bidi gala bank transfer kara ganna hadane :P
    ඔව් බන්. හෙට රුපියල නගියි . ඩොලර් බිලියන් එකක් ට්‍රෙශරියට එනවනේ පොට් එකේ ඇග්‍රිමන්ට් එකෙන්. අනික නය බර අඩු වෙන නිස ඩොලර් එක බහියි. හැබැයි ඉතින් දැන් අනිත් කරන්සිවලින් නම් නහුතෙට ඩොලර එක බැහැලා.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    thanks yasi

    එල එල...උබේ වැඩේ කරගනින් ...
    මේ thread එක bump කරාට පොඩි චූ කොල්ලෙක් මට මෙහෙම කියල තිබුන..
    PAYPAL EXCHANGE 145RS 07-29-2017 12:47 PM uba mal ponnayek bn..ubawa kawuruth ganan ganne naha..puka nodi idpn para balla..

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: miyuru4u

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    එල එල...උබේ වැඩේ කරගනින් ...
    මේ thread එක bump කරාට පොඩි චූ කොල්ලෙක් මට මෙහෙම කියල තිබුන..
    PAYPAL EXCHANGE 145RS 07-29-2017 12:47 PM uba mal ponnayek bn..ubawa kawuruth ganan ganne naha..puka nodi idpn para balla..:rofl::rofl:

    මචන් මෙහෙමයි තව කෙනෙක්ගෙ දියුනුවක් තව කෙනෙක්ට මුදලක් ලැබීමක් වාසියක් ලැබිමක් දකිනකොට ඈහේ කටු අනිනව වගේ තෙරේන සෙට් එකක් ඉන්නව ..තමන්ගේ කුහකක්ම නිසා මේ වගේ දේවල් කරනව.. කරන්න තියන හොදම දේ මචන් ඉග්නොර් කරන එක ඉග්නොර් කරල අනුකම්පා කරන්න ඕනේ ඔය වගෙ ම්නිස්සුන්ට .. ඒ අතින් බන් අපි ගොඩක් පින් කරල තියෙනව මේ වගෙ කුහක හිත් ඇති නොවෙන්න.. ඔයාට මගේ ගානේ රෙප් මචන් :love:
     
    • Like
    Reactions: yasi96

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මචන් මෙහෙමයි තව කෙනෙක්ගෙ දියුනුවක් තව කෙනෙක්ට මුදලක් ලැබීමක් වාසියක් ලැබිමක් දකිනකොට ඈහේ කටු අනිනව වගේ තෙරේන සෙට් එකක් ඉන්නව ..තමන්ගේ කුහකක්ම නිසා මේ වගේ දේවල් කරනව.. කරන්න තියන හොදම දේ මචන් ඉග්නොර් කරන එක ඉග්නොර් කරල අනුකම්පා කරන්න ඕනේ ඔය වගෙ ම්නිස්සුන්ට .. ඒ අතින් බන් අපි ගොඩක් පින් කරල තියෙනව මේ වගෙ කුහක හිත් ඇති නොවෙන්න.. ඔයාට මගේ ගානේ රෙප් මචන් :love:

    රෙප් නම් වැඩක් නෑ...බං..ඒත් ඒ වගේ මානසික ලෙඩ්ඩු ඉන්නවනෙ තව කෙනෙකුට උදව්වක් දෙන්නත් බෑ..ඒකයි සීන් එක..උබ කියන කතාව හරි...:yes:
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    රෙප් නම් වැඩක් නෑ...බං..ඒත් ඒ වගේ මානසික ලෙඩ්ඩු ඉන්නවනෙ තව කෙනෙකුට උදව්වක් දෙන්නත් බෑ..ඒකයි සීන් එක..උබ කියන කතාව හරි...:yes:
    ඔව්වා ගනන් ගන්න එපා බන්. ෆොරෙක්ස් ගැන කියන්න ගිහින් ඒ කාලේ මගේ රෙප් කැපුවා ගොඩක්. ෆොරෙක්ස් කරන උන් නම් කමක් නැ. නිකන් උන් රෙප් කපන්නේ. තනිකර වෙන එකෙක් හොයාගන්නවට ඊරිසියාව. මහ කුහක මිනිස්සු..
     
    • Like
    Reactions: yasi96

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ඔව්වා ගනන් ගන්න එපා බන්. ෆොරෙක්ස් ගැන කියන්න ගිහින් ඒ කාලේ මගේ රෙප් කැපුවා ගොඩක්. ෆොරෙක්ස් කරන උන් නම් කමක් නැ. නිකන් උන් රෙප් කපන්නේ. තනිකර වෙන එකෙක් හොයාගන්නවට ඊරිසියාව. මහ කුහක මිනිස්සු..

    :yes::yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    එල එල...උබේ වැඩේ කරගනින් ...
    මේ thread එක bump කරාට පොඩි චූ කොල්ලෙක් මට මෙහෙම කියල තිබුන..
    PAYPAL EXCHANGE 145RS 07-29-2017 12:47 PM uba mal ponnayek bn..ubawa kawuruth ganan ganne naha..puka nodi idpn para balla..

    :rofl::rofl::rofl::rofl:

    යකෝ මගේ රේප් කපන විදිහට මම මහන වෙන්න ඕනේ!තනිකරම අම්මට බැනලා තියෙන්නේ :sorry:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    යකෝ මගේ රේප් කපන විදිහට මම මහන වෙන්න ඕනේ!තනිකරම අම්මට බැනලා තියෙන්නේ :sorry:

    :baffled:
    උබනම් ඉල්ලන් කනව වගේ නේ...:Dමම මගේ පාඩුවෙ නෙ ඉන්නෙ ඉතිං කාටවත් ඇයි වේදනා
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    mokada bun natte kawuda bun 140 denne ubata pissuda patta padui :P

    paaduwa wageda machan horekta ahu wuanama. mata wela thiyenawane.
    ita wada hodai full sure trusted kenektama kunukolleta hari dena eka.
    mage pp eka USA .. eka card withdraw baha bn.. ekai awula . nathnm
    awulakma nha :sorry::sorry: