⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

good person

Member
Sep 18, 2016
1,237
115
0
⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

මේ දවස් ටිකේ නිවාඩුවක් ලැබිලා එළකිරියේ ත්‍රෙඩ් කියෙව්වා.

දේශපාලන අදහස් ලියන හුඟක් සාමාජිකයෝ තමන්ගේ මතය පක්ෂය නායකයා හරියි කියන්න නොසෑහෙන උත්සහයක් ගන්නවා.
හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන අයත් ඉන්නවා.

1sfdk5.jpg

මේ ත්‍රෙඩ් එක දැම්මේ

1. අද වනවිට පට්ටපල් බොරුවක් උනත් තමන්ගේ නායකයා වෙනුවෙන් සාධාරණීකරණය කරන

2.තමන්ගේ නායකයා නිවැරදියි පෙන්වන්න මොකා කවුරු ලිව්වත් ඒක ගෙනල්ලා තමන්ගේ ඕඩියන්ස් එක හරහා සාධාරණීකරණය කරවන
3. තමන්ගේ නායකයාගේ වැරදි වසා දැමීම උදේසාම SARCASM ආකාරයට තම විරුද්ධවාදියාගේ අයකු ලෙසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම

අයගේ නම් ලැයිස්තුවක් හදන්න.
:lol:

මම හඳුනගත්ත දෙන්නෙක්ගේ නම් වලින් පටන් ගන්නම්

කට්ටියගේ කමෙන්ට් අනූව ඔන්න අප්ඩේට් කරනවා ලිස්ට් එක
රියල් බයි ටයිප්
ඉරෝෂන්
HKavinda
heshana
Hyaenidae
toyia
Lejayange
gayankuwait
ȜMA X
මරුසිරා
jayanathek
BINGU_PUTHA
chaturanga836
හෙළයෙක්

රියල් ටොයි ටයිප්
සඳුන් බුවා
monson
gasa84
SLCRI
amasin
makka_makka
ruchira55
rangana26
sadun gamage
janith1994

ජෙපි ටයිප්
------

ලිස්ට් එක හදමු නේද?:P:baffled:
 
Last edited:
  • Like
Reactions: Smartm

good person

Member
Sep 18, 2016
1,237
115
0
දැන් උඹ මොකෙක්ද බකුසු ජෙප්පෙක්ද?:rofl:

එහෙම කැටගරියක් දාලා නැති නිසාද එහෙම ඇහුවේ? :sorry:
කවුරුවත් ඒ පැත්තට කතා කරනවා දැක්කේ නෑ. :no: එහෙම අයගෙත් ලිස්ට් එකක් දාමු එහෙම අයගේ නම් ආවොත්.:yes:

මට තාම හිතාගන්න බැරිව ඉන්නේ මොන පක්ශයකට ඡන්දයක් දෙනවද කියලාවත්
:yes:
ඉතින් මම හිතුවා පක්ෂ වෙනුවෙන් පණ උනත් දෙන්න කෑගහන අය ගැන ලිස්ට් හැදිල්ලට ත්‍රෙඩ් එකක් දාන්න
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් වර්ග ගොඩක් ඉන්නවා :baffled:

    බයියෝ, ටොයියෝ, ජෙප්පෝ, බටොයියෝ, ටොබයියෝ, ජෙබයියෝ, ජෙටයියෝ, බජෙප්පෝ, ටොජෙප්පෝ ආදී වසයෙන් :yes: අඳුරගන්න හරි අමාරුයි :oo:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    දැන් වර්ග ගොඩක් ඉන්නවා :baffled:

    බයියෝ, ටොයියෝ, ජෙප්පෝ, බටොයියෝ, ටොබයියෝ, ජෙබයියෝ, ජෙටයියෝ, බජෙප්පෝ, ටොජෙප්පෝ ආදී වසයෙන් :yes: අඳුරගන්න හරි අමාරුයි :oo:

    :rofl:

    balamu nama yojana awama.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් වර්ග ගොඩක් ඉන්නවා :baffled:

    බයියෝ, ටොයියෝ, ජෙප්පෝ, බටොයියෝ, ටොබයියෝ, ජෙබයියෝ, ජෙටයියෝ, බජෙප්පෝ, ටොජෙප්පෝ ආදී වසයෙන් :yes: අඳුරගන්න හරි අමාරුයි :oo:

    :baffled::baffled::baffled:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දැන් වර්ග ගොඩක් ඉන්නවා :baffled:

    බයියෝ, ටොයියෝ, ජෙප්පෝ, බටොයියෝ, ටොබයියෝ, ජෙබයියෝ, ජෙටයියෝ, බජෙප්පෝ, ටොජෙප්පෝ ආදී වසයෙන් :yes: අඳුරගන්න හරි අමාරුයි :oo:

    අම්මප ........... :P:P:P:P:rofl::rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113
    උබ පරක්කු වැඩියි බන්. දැනටම ලිස්ට් එකක් හදලා තියෙන්නෙ. මම එකේ හිටියෙ ඒත් දැන් හතට වැටුන මිනිහෙක්. ඌ දැන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. ඌට මම කිවියකුත් ලිව්වා. හායි කියලාත් කිව්වා. තාම රිප්ලයි නෑ

    :yes::yes:

    කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....

    1.ruchira55
    2.Dharatha
    3.monson
    4.nikdw
    5.VPS09
    6.sadun buwa

    ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..:yes::yes:

    ඌ තමයි නියම පොර....අක එක ඌට නොදීම බැ...:yes:

    කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....

    1.SLCRI
    2.Dharatha
    3.monson
    4.nikdw
    5.VPS09
    6.sadun buwa
    7.ruchira55

    ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..:yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මහින්දගේ පුකෙන් එන ගූත් පට්ට ස්පයිසි කියලා හායි... හූයි... ගාලා කන උන් ඉන්නෙ :rofl:
    මෛත්‍රීගේ පුකෙන් එන ගූත් පට්ට ස්පයිසි කියලා හායි... හූයි... ගාලා කන උන් ඉන්නෙ :rofl:
    රනිල්ගේ පුකෙන් එන ගූත් පට්ට ස්පයිසි කියලා හායි... හූයි... ගාලා කන උන් ඉන්නෙ :rofl:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උබ පරක්කු වැඩියි බන්. දැනටම ලිස්ට් එකක් හදලා තියෙන්නෙ. මම එකේ හිටියෙ ඒත් දැන් හතට වැටුන මිනිහෙක්. ඌ දැන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. ඌට මම කිවියකුත් ලිව්වා. හායි කියලාත් කිව්වා. තාම රිප්ලයි නෑ

    gasa84 most wanted mofo
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    උබ පරක්කු වැඩියි බන්. දැනටම ලිස්ට් එකක් හදලා තියෙන්නෙ. මම එකේ හිටියෙ ඒත් දැන් හතට වැටුන මිනිහෙක්. ඌ දැන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. ඌට මම කිවියකුත් ලිව්වා. හායි කියලාත් කිව්වා. තාම රිප්ලයි නෑ

    පරක්කු නෑනේ... එආක පාර්ශ්විකයිනේ
    ලිස්ට් එක හදලා තියෙන්නේ බයි ටයිප් කෙනා මමත් හඳුනාගත්තු.
    එ නම් ටික ලිස්ට් එකට දාන්න කලින් ත්‍රෙඩ් බලන්න ඕනේ.

    උයා එතකොට ටොයිද? :)

    කියන්න බලන්න බයි ලිස්ට් එකත් එහෙනම්:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113
    gasa84 most wanted mofo

    :shocked::shocked:

    පරක්කු නෑනේ... එආක පාර්ශ්විකයිනේ
    ලිස්ට් එක හදලා තියෙන්නේ බයි ටයිප් කෙනා මමත් හඳුනාගත්තු.
    එ නම් ටික ලිස්ට් එකට දාන්න කලින් ත්‍රෙඩ් බලන්න ඕනේ.

    උයා එතකොට ටොයිද? :)

    කියන්න බලන්න බයි ලිස්ට් එකත් එහෙනම්:rolleyes:

    ලිස්ට් එකක් හදන්න තරම් හිතේ සතුටක් නෑ බන්. උබ අතරමැදියෙක් වෙලා අරූව සේප් කරලා දීපන්කො. ඊට පස්සේ අපි හැමෝම එකතුවෙලා ලිස්ට් එකක් හදමු.

    එකේ සිටි මෙමා - 7ට දැම්මත් උයා
    තරහවක් තියා - අහිතක් නෑ සදා

    #දුකයි බන්
    #රිදුනා බන්
    #ඇත්තටම රිදුනා බන්
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    :shocked::shocked:

    ලිස්ට් එකක් හදන්න තරම් හිතේ සතුටක් නෑ බන්. උබ අතරමැදියෙක් වෙලා අරූව සේප් කරලා දීපන්කො. ඊට පස්සේ අපි හැමෝම එකතුවෙලා ලිස්ට් එකක් හදමු.

    උඹෙ ත්‍රෙඩ් දැකලා කන්ෆියුස් උනා.:baffled:
    උඹ මහින්ද පාක්ෂිකයෙක්ද?ත්‍රෙඩ් දාලනේ..:confused:
    ඒත් උඹව ටොයි ලිස්ට් එකට දාලා තියෙනවා ඉරෝශන්...:rolleyes:

    අර ලේzලිසාඩ් කිව්වා වගේ උඹ අලුත් කැටගරියකද මන්දා:shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1772331
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,677
    4,542
    113
    උබ පරක්කු වැඩියි බන්. දැනටම ලිස්ට් එකක් හදලා තියෙන්නෙ. මම එකේ හිටියෙ ඒත් දැන් හතට වැටුන මිනිහෙක්. ඌ දැන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. ඌට මම කිවියකුත් ලිව්වා. හායි කියලාත් කිව්වා. තාම රිප්ලයි නෑ

    Uba ae list yatata giyata mama rankings maintain karanawa "MR Sathosa pawara gaththe kagenda kiyana?" Pashnae nisa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113
    උඹෙ ත්‍රෙඩ් දැකලා කන්ෆියුස් උනා.:baffled:
    උඹ මහින්ද පාක්ෂිකයෙක්ද?ත්‍රෙඩ් දාලනේ..:confused:
    ඒත් උඹව ටොයි ලිස්ට් එකට දාලා තියෙනවා ඉරෝශන්...:rolleyes:

    අර ලේzලිසාඩ් කිව්වා වගේ උඹ අලුත් කැටගරියකද මන්දා:shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1772331

    අපි ඉතිම් එහෙටත් කපනව මෙහෙටත් කපනවා. එහෙන් මෙහෙටත් කපනවා. මෙහෙන් එහෙටත් කපනවා.

    Uba ae list yatata giyata mama rankings maintain karanawa "MR Sathosa pawara gaththe kagenda kiyana?" Pashnae nisa

    උබේ රහස ඒකයි එහෙනම්. මාත් මොකක් හරි අල්ල ගන්න ඕනේ බන්.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මහින්දගේ පුකෙන් එන ගූත් පට්ට ස්පයිසි කියලා හායි... හූයි... ගාලා කන උන් ඉන්නෙ :rofl:
    මෛත්‍රීගේ පුකෙන් එන ගූත් පට්ට ස්පයිසි කියලා හායි... හූයි... ගාලා කන උන් ඉන්නෙ :rofl:
    රනිල්ගේ පුකෙන් එන ගූත් පට්ට ස්පයිසි කියලා හායි... හූයි... ගාලා කන උන් ඉන්නෙ :rofl:

    :rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් වර්ග ගොඩක් ඉන්නවා :baffled:

    බයියෝ, ටොයියෝ, ජෙප්පෝ, බටොයියෝ, ටොබයියෝ, ජෙබයියෝ, ජෙටයියෝ, බජෙප්පෝ, ටොජෙප්පෝ ආදී වසයෙන් :yes: අඳුරගන්න හරි අමාරුයි :oo:

    :D:D:D