Hotel and Tourism Field

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඇතුලට එන්නකෝ:)
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කලින් thread එකේ ගොඩක් අය කිව්වේ hospitality tourism & event management degree එකක් කරන්න ඉන්න කෙනෙක්ට paper qualification වලට ඔය කරන්න ඉන්න degree එක හොදටම ඇති කියලා.තව කියල තිබ්බා English ඇරෙන්න තව languages(Spanish වගේ) දැනගෙන ඉන්න එක තමයි කරන්න ඕනි කියලා...... ඒ ඔක්කොටම :love: සහ ඒ ඔක්කොටම rep දීලා ඇති :cool:

    language වල spoken නේද ඕනේ? (Spanish study කරන්න කියලා බැලුවේ from internet:yes:)

    තව දෙයක් Hilton(or any other Hotel:P) එකේ job interview එකකට ගියහම pannel එකේ අය extra languages(Spanish) එහෙම පුලුවන්ද කියල බලනවද? English නම් OK
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    540
    237
    43
    උඹ දැන් ඔය course එක කරනවද?
    year එක මොකක්ක්ද?
    ඔව් qualification වලට එක වටිනවා
    language කරන එක additional qualification එකක්.
    පැනල් එකේ ඉන්න උන් දන්නවා නම් අහයි. එත් ගොඩක් අහන්නේ නෑ :D
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උඹ දැන් ඔය course එක කරනවද?
    year එක මොකක්ක්ද?
    ඔව් qualification වලට එක වටිනවා
    language කරන එක additional qualification එකක්.
    පැනල් එකේ ඉන්න උන් දන්නවා නම් අහයි. එත් ගොඩක් අහන්නේ නෑ :D

    mchn patan gannakota 2018 mula wage wei
     
    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    උබ හිතන තරම් Hotel & Tourism එක සුන්දර නෑ.. උබ ඕක 2018 කරන් නිසා පුලුවන්නම් පොඩි හොටෙල් එකක මාස 03 විතර වැඩකරල බලපන් උබට ඒක ගැලපෙනවද, කරන්න පුලුවන්ද කියලා.

    Language & Degree කියන්නේ අමතර සුදුසුකම් විතරයි මේ ෆීල්ඩ් එකේ. Degree කරත් ඔයාට trainee ඉදන් තමයි යන්න වෙන්නේ. Trainee කාලේ උබට Shift එකට තමයි වැඩ. DAY & NIGHT දෙකම කරන්න වෙනව( trainee කාලේ විතරක් නෙවෙයි පස්සෙත් එහෙමයි ). මුලදි නිවාඩු අඩුයි පඩි අඩුයි. හොදට හිතල බලල මේ එකට එන්න. මුලදි කට්ට, පස්සෙ අවුල්ක් නෑ shape. :)
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබ හිතන තරම් Hotel & Tourism එක සුන්දර නෑ.. උබ ඕක 2018 කරන් නිසා පුලුවන්නම් පොඩි හොටෙල් එකක මාස 03 විතර වැඩකරල බලපන් උබට ඒක ගැලපෙනවද, කරන්න පුලුවන්ද කියලා.

    Language & Degree කියන්නේ අමතර සුදුසුකම් විතරයි මේ ෆීල්ඩ් එකේ. Degree කරත් ඔයාට trainee ඉදන් තමයි යන්න වෙන්නේ. Trainee කාලේ උබට Shift එකට තමයි වැඩ. DAY & NIGHT දෙකම කරන්න වෙනව( trainee කාලේ විතරක් නෙවෙයි පස්සෙත් එහෙමයි ). මුලදි නිවාඩු අඩුයි පඩි අඩුයි. හොදට හිතල බලල මේ එකට එන්න. මුලදි කට්ට, පස්සෙ අවුල්ක් නෑ shape. :)

    mchn thanks
    what elso do I need to have excluding that degree
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උබ හිතන තරම් Hotel & Tourism එක සුන්දර නෑ.. උබ ඕක 2018 කරන් නිසා පුලුවන්නම් පොඩි හොටෙල් එකක මාස 03 විතර වැඩකරල බලපන් උබට ඒක ගැලපෙනවද, කරන්න පුලුවන්ද කියලා.

    Language & Degree කියන්නේ අමතර සුදුසුකම් විතරයි මේ ෆීල්ඩ් එකේ. Degree කරත් ඔයාට trainee ඉදන් තමයි යන්න වෙන්නේ. Trainee කාලේ උබට Shift එකට තමයි වැඩ. DAY & NIGHT දෙකම කරන්න වෙනව( trainee කාලේ විතරක් නෙවෙයි පස්සෙත් එහෙමයි ). මුලදි නිවාඩු අඩුයි පඩි අඩුයි. හොදට හිතල බලල මේ එකට එන්න. මුලදි කට්ට, පස්සෙ අවුල්ක් නෑ shape. :)
    හැම රැකියාවම ඔහොම තමයි මචන්.මුලදී කට්ට කන්න වෙනවා.:yes::yes:
    ජර්මන්, ෆ්‍රෙන්ච් ඉගෙන ගත්තොත් ඔය ෆීල්ඩ් එකට වටිනවා නේද? මේ දෙකට හොඳම ආයතන දෙක
    German -
    Goethe-Institut Sri Lanka
    39, Gregory's Road
    Colombo 7, Sri Lanka
    Tel. +94 11 2694562
    Fax +94 11 2693351
    [email protected]
    French -
    Alliance Française De Colombo
    11, Barnes Place, Colombo 7.
    (100 Meters from Colombo Town Hall - Eye Hospital Junction)
    Tel : +94 11 2694162 | +94 11 2671073 | +94 11 2693467
    Fax :+94 11 2688735
    Email : Secretary : [email protected] | Reception: [email protected]
    :cool::cool: