මුහුදුබත් වූ පුරාණ ලංකාව.
ගොඩ දෙනෙක් අහලා නැතුව ඇති මේ අතුරු දහන් වෙච්ච මහත්දිපය ගැන.
මේ භුමිය ගැන ඉස්සල්ලම අදහසක් පළකරන්නේ ග්‍රීසියේ විසු ප්ලටෝ නම් දර්ශිකයා විසින්. මොහු මෙය අට්ලන්ටිස් නමින් හදුන්වන නමුත් මෙය පිහිටි නිශ්චිත ප්‍රදේශයක් ගැන සදහනක් නැහැ.
මොහුගේ මුතුන් මිත්තන් විසින් පැවති කටකතාවක් ඔහුගේ මේ අදහසට මුලික වුනු බව මතයක්
නුතන පරේෂණ වලින් මේ අට්ලන්ටිස් භුමිය පැවති ස්ථානයක් ගැන තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔහු ප්‍රකාශ කල ඉතිහාසය අදින් වසර 30000 ත් - 16000ත් අතර කාලය. ඒ
කාලයේ ග්‍රීසියේ ජනාවාස දකිනට ලැබෙන්නෙත් නැහැ.
19වන සියවසේ කල ගවේෂණ වලට අනුව මැඩගස්කරයත් ඉන්දියාවත් ඔස්ට්‍රලියාවත් අතර සුවිසල් භූමියක් තියෙන්නට ඇති බවට මතයක් ගොඩ නැගෙනවා.
මෙම මතයට පොහොර දැමීමට මෙන් ඉන්දියාවෙ පැරණි ලිපි ලේකන වලින් කුමාරි කණ්ඩම් යනුවෙන් හැදින් වෙන භූමියක් පිළිබද විස්තරද ලැබෙනවා.
මෙම සිතියමේ මෙම භුමිය තිබෙන්නට ඇති සැලෙකෙන ප්‍රදේශය පෙන්වා තිබෙනවා
තවත් මෙයට සාදකයක් වන්නේ මැඩගස්කරයේ දකිනට ලැබෙන සතුන් අප්‍රිකාවේ දකිනට නොලැබීමත් නමුත් එම සතුන් ඉන්දියාව ලංකාව ඕස්ට්‍රේලියාවෙන් දකිනට ලැබීමත්. ගොඩබිමෙ ජීවත්වූ
සතුන් මෙලෙස සංක්‍රමණය වෙන්න ඇති
මේ ලඟදි හොයාගේන තියෙනවා ලංකාව පිහිටලා තියෙන්නේ හිලියම් නිධියක් උඩ කියලා. ලංකාවේ දේශගුණ විපර්යාස මැඩගස්කරයට ගොඩක් සමානයි. ටොලමි ගේ map එකේ උනත් ලංකාව කියන්නේ ලොකු රටක්. අපේ සම්පුර්ණ ඉතිහාසය වෙනස් කරලා තියෙන්නේ. ඉස්කෝලේ උනත් උගන්නනේ අපි විජය ගෙන් පැවතීගෙන එන ජාතියක් විදියට. නමුත් ඊට ගොඩක් ඇතට යන ඉතිහාසයක් අපේ ලංකාවට තියනවා
රාවණ රජු රජකම් කල ලංකාව මේ සුවිසල් භුමිය වෙන්නත් ඇති.
පසු කාලයේ මෙහි ඇත්ත දැනගන්න මැඩගස්කර් වල, ඉන්දියා වේ සහ ඔස්ට්‍රලියාවේ මුල් පවත එන්නන්ගේ සමානකම් මැන බැලුව.ඒවත් බොහෝ දුරට සමානයි
ඉන්දියානුවෙක්
මැඩගස්කර්
ඔස්ට්රලිඅනුවෙක්
මගේ පෞද්ගලික මතයක් තමා කුමාරි කණ්ඩම් කියන්නේ ඇත්තක්. මම හිතන්නේ පුරණ ලංකාව දැන් තිබුන තැන තියෙන්න නැතුව ඇති. මේ විනාසයෙන් පුරණ ලංකාව විනාසවෙලා ඉතුරු උන බොහොම සුළු පිරිසක් දැන් තියන ලංකාව ගොඩ නගන්න ඇති. රාවණා රජු රජ කම් කල ලංකාව කුමාරි කණ්ඩම් වෙන්නත් පුළුවන්
ලුමෙරියා නමින් හදුන්වන්නෙත් කුමාරි කාන්දම් ම තමයි. විශාල උල්කාපාතයක් වැටීම නිසා මේ භුමිය විනාස වෙන්න ඇති එහෙම නැත්නම් කාලගුණික විපර්යාසයක් නිසා උන ග්ලැසියර් දියවීම නිසා මේක සිදුවෙන්න ඇති
කොහොම නමුත් ලෝකයේ මිනිසුන් වියාප්ත උනේ ආසියාවෙන් කියල තමයි කියන්නේ. බුම්ප් එකක් දන්නා අමතක කරන්න එපා.
මේ video එකත් බලලා යන්න data තියනවනම්

අදමයි ඇහුවෙ ඔය ගැන. ටොලමි කියපු ඇට්ලන්ටිස් ඉන්දියන් සාගරේ නෙවේ අත්ලාන්තික් සාගරේ නේද තියෙනව කියන්නේ.
+10 