මුහුදුබත් වූ පුරාණ ලංකාව.

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මුහුදුබත් වූ පුරාණ ලංකාව.

    ගොඩ දෙනෙක් අහලා නැතුව ඇති මේ අතුරු දහන් වෙච්ච මහත්දිපය ගැන.

    මේ භුමිය ගැන ඉස්සල්ලම අදහසක් පළකරන්නේ ග්‍රීසියේ විසු ප්ලටෝ නම් දර්ශිකයා විසින්. මොහු මෙය අට්ලන්ටිස් නමින් හදුන්වන නමුත් මෙය පිහිටි නිශ්චිත ප්‍රදේශයක් ගැන සදහනක් නැහැ.

    මොහුගේ මුතුන් මිත්තන් විසින් පැවති කටකතාවක් ඔහුගේ මේ අදහසට මුලික වුනු බව මතයක්

    නුතන පරේෂණ වලින් මේ අට්ලන්ටිස් භුමිය පැවති ස්ථානයක් ගැන තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔහු ප්‍රකාශ කල ඉතිහාසය අදින් වසර 30000 ත් - 16000ත් අතර කාලය. ඒ

    කාලයේ ග්‍රීසියේ ජනාවාස දකිනට ලැබෙන්නෙත් නැහැ.

    19වන සියවසේ කල ගවේෂණ වලට අනුව මැඩගස්කරයත් ඉන්දියාවත් ඔස්ට්‍රලියාවත් අතර සුවිසල් භූමියක් තියෙන්නට ඇති බවට මතයක් ගොඩ නැගෙනවා.

    මෙම මතයට පොහොර දැමීමට මෙන් ඉන්දියාවෙ පැරණි ලිපි ලේකන වලින් කුමාරි කණ්ඩම් යනුවෙන් හැදින් වෙන භූමියක් පිළිබද විස්තරද ලැබෙනවා.

    මෙම සිතියමේ මෙම භුමිය තිබෙන්නට ඇති සැලෙකෙන ප්‍රදේශය පෙන්වා තිබෙනවා

    51df807833a3181b4cd102ccc3b7971d.jpg

    තවත් මෙයට සාදකයක් වන්නේ මැඩගස්කරයේ දකිනට ලැබෙන සතුන් අප්‍රිකාවේ දකිනට නොලැබීමත් නමුත් එම සතුන් ඉන්දියාව ලංකාව ඕස්ට්‍රේලියාවෙන් දකිනට ලැබීමත්. ගොඩබිමෙ ජීවත්වූ

    සතුන් මෙලෙස සංක්‍රමණය වෙන්න ඇති

    A7AE976F-C50E-4905-AEE0741ADE7ADC29.jpg

    මේ ලඟදි හොයාගේන තියෙනවා ලංකාව පිහිටලා තියෙන්නේ හිලියම් නිධියක් උඩ කියලා. ලංකාවේ දේශගුණ විපර්යාස මැඩගස්කරයට ගොඩක් සමානයි. ටොලමි ගේ map එකේ උනත් ලංකාව කියන්නේ ලොකු රටක්. අපේ සම්පුර්ණ ඉතිහාසය වෙනස් කරලා තියෙන්නේ. ඉස්කෝලේ උනත් උගන්නනේ අපි විජය ගෙන් පැවතීගෙන එන ජාතියක් විදියට. නමුත් ඊට ගොඩක් ඇතට යන ඉතිහාසයක් අපේ ලංකාවට තියනවා

    map-of-taprobane.jpg

    රාවණ රජු රජකම් කල ලංකාව මේ සුවිසල් භුමිය වෙන්නත් ඇති.

    පසු කාලයේ මෙහි ඇත්ත දැනගන්න මැඩගස්කර් වල, ඉන්දියා වේ සහ ඔස්ට්‍රලියාවේ මුල් පවත එන්නන්ගේ සමානකම් මැන බැලුව.ඒවත් බොහෝ දුරට සමානයි

    ඉන්දියානුවෙක්

    main-qimg-7d461e200fd72a0693f6dbb7aa4c005b.webp

    මැඩගස්කර්
    main-qimg-ef163841611c7975fc12b154364c421d.webp

    ඔස්ට්‍රලිඅනුවෙක්
    main-qimg-e15d4d2142a5b313912ae52a271a2aca.webp

    මගේ පෞද්ගලික මතයක් තමා කුමාරි කණ්ඩම් කියන්නේ ඇත්තක්. මම හිතන්නේ පුරණ ලංකාව දැන් තිබුන තැන තියෙන්න නැතුව ඇති. මේ විනාසයෙන් පුරණ ලංකාව විනාසවෙලා ඉතුරු උන බොහොම සුළු පිරිසක් දැන් තියන ලංකාව ගොඩ නගන්න ඇති. රාවණා රජු රජ කම් කල ලංකාව කුමාරි කණ්ඩම් වෙන්නත් පුළුවන්

    ලුමෙරියා නමින් හදුන්වන්නෙත් කුමාරි කාන්දම් ම තමයි. විශාල උල්කාපාතයක් වැටීම නිසා මේ භුමිය විනාස වෙන්න ඇති එහෙම නැත්නම් කාලගුණික විපර්යාසයක් නිසා උන ග්ලැසියර් දියවීම නිසා මේක සිදුවෙන්න ඇති

    කොහොම නමුත් ලෝකයේ මිනිසුන් වියාප්ත උනේ ආසියාවෙන් කියල තමයි කියන්නේ. බුම්ප් එකක් දන්නා අමතක කරන්න එපා.

    මේ video එකත් බලලා යන්න data තියනවනම්

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔච්චර ලොකු බූමියක් ඔච්චර සුලු කාලෙකින් අතුරුදහන් උනා කියලා හිතන්න අමාරුයි. ඒත් අර ග්‍රීක මැප් එක නම් ඒ කාලේ අදින්න ඇත්තේ බූමි පරිමානයට වඩා වානිජව. ඒ කියන්නේ ලන්කාව ඒ කාලේ ගොඩක් ප්‍රසිද්දියෙන් තියෙන්න ඇති, ඒකයි ටොලමි කොලුවට පෙන්නන්න ඇත්තේ.
     
    සුළු කාලයක් කියන්න බැහැ. මේ බුමිය තිබුන කියන්නේ අදින් වසර 30000 - 16000 කාලයේ

    වසර 30000 කියන්නේ සුළු කාලයක් නෙමෙයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොඩ දෙනෙක් අහලා නැතුව ඇති මේ අතුරු දහන් වෙච්ච මහත්දිපය ගැන.

    මේ භුමිය ගැන ඉස්සල්ලම අදහසක් පළකරන්නේ ග්‍රීසියේ විසු ප්ලටෝ නම් දර්ශිකයා විසින්. මොහු මෙය අට්ලන්ටිස් නමින් හදුන්වන නමුත් මෙය පිහිටි නිශ්චිත ප්‍රදේශයක් ගැන සදහනක් නැහැ.

    මොහුගේ මුතුන් මිත්තන් විසින් පැවති කටකතාවක් ඔහුගේ මේ අදහසට මුලික වුනු බව මතයක්

    නුතන පරේෂණ වලින් මේ අට්ලන්ටිස් භුමිය පැවති ස්ථානයක් ගැන තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔහු ප්‍රකාශ කල ඉතිහාසය අදින් වසර 30000 ත් - 16000ත් අතර කාලය. ඒ

    කාලයේ ග්‍රීසියේ ජනාවාස දකිනට ලැබෙන්නෙත් නැහැ.

    19වන සියවසේ කල ගවේෂණ වලට අනුව මැඩගස්කරයත් ඉන්දියාවත් ඔස්ට්‍රලියාවත් අතර සුවිසල් භූමියක් තියෙන්නට ඇති බවට මතයක් ගොඩ නැගෙනවා.

    මෙම මතයට පොහොර දැමීමට මෙන් ඉන්දියාවෙ පැරණි ලිපි ලේකන වලින් කුමාරි කණ්ඩම් යනුවෙන් හැදින් වෙන භූමියක් පිළිබද විස්තරද ලැබෙනවා.

    මෙම සිතියමේ මෙම භුමිය තිබෙන්නට ඇති සැලෙකෙන ප්‍රදේශය පෙන්වා තිබෙනවා

    51df807833a3181b4cd102ccc3b7971d.jpg

    තවත් මෙයට සාදකයක් වන්නේ මැඩගස්කරයේ දකිනට ලැබෙන සතුන් අප්‍රිකාවේ දකිනට නොලැබීමත් නමුත් එම සතුන් ඉන්දියාව ලංකාව ඕස්ට්‍රේලියාවෙන් දකිනට ලැබීමත්. ගොඩබිමෙ ජීවත්වූ

    සතුන් මෙලෙස සංක්‍රමණය වෙන්න ඇති

    A7AE976F-C50E-4905-AEE0741ADE7ADC29.jpg

    මේ ලඟදි හොයාගේන තියෙනවා ලංකාව පිහිටලා තියෙන්නේ හිලියම් නිධියක් උඩ කියලා. ලංකාවේ දේශගුණ විපර්යාස මැඩගස්කරයට ගොඩක් සමානයි. ටොලමි ගේ map එකේ උනත් ලංකාව කියන්නේ ලොකු රටක්. අපේ සම්පුර්ණ ඉතිහාසය වෙනස් කරලා තියෙන්නේ. ඉස්කෝලේ උනත් උගන්නනේ අපි විජය ගෙන් පැවතීගෙන එන ජාතියක් විදියට. නමුත් ඊට ගොඩක් ඇතට යන ඉතිහාසයක් අපේ ලංකාවට තියනවා

    map-of-taprobane.jpg

    රාවණ රජු රජකම් කල ලංකාව මේ සුවිසල් භුමිය වෙන්නත් ඇති.

    පසු කාලයේ මෙහි ඇත්ත දැනගන්න මැඩගස්කර් වල, ඉන්දියා වේ සහ ඔස්ට්‍රලියාවේ මුල් පවත එන්නන්ගේ සමානකම් මැන බැලුව.ඒවත් බොහෝ දුරට සමානයි

    ඉන්දියානුවෙක්

    main-qimg-7d461e200fd72a0693f6dbb7aa4c005b.webp

    මැඩගස්කර්
    main-qimg-ef163841611c7975fc12b154364c421d.webp

    ඔස්ට්‍රලිඅනුවෙක්
    main-qimg-e15d4d2142a5b313912ae52a271a2aca.webp

    මගේ පෞද්ගලික මතයක් තමා කුමාරි කණ්ඩම් කියන්නේ ඇත්තක්. මම හිතන්නේ පුරණ ලංකාව දැන් තිබුන තැන තියෙන්න නැතුව ඇති. මේ විනාසයෙන් පුරණ ලංකාව විනාසවෙලා ඉතුරු උන බොහොම සුළු පිරිසක් දැන් තියන ලංකාව ගොඩ නගන්න ඇති. රාවණා රජු රජ කම් කල ලංකාව කුමාරි කණ්ඩම් වෙන්නත් පුළුවන්

    ලුමෙරියා නමින් හදුන්වන්නෙත් කුමාරි කාන්දම් ම තමයි. විශාල උල්කාපාතයක් වැටීම නිසා මේ භුමිය විනාස වෙන්න ඇති එහෙම නැත්නම් කාලගුණික විපර්යාසයක් නිසා උන ග්ලැසියර් දියවීම නිසා මේක සිදුවෙන්න ඇති

    කොහොම නමුත් ලෝකයේ මිනිසුන් වියාප්ත උනේ ආසියාවෙන් කියල තමයි කියන්නේ. බුම්ප් එකක් දන්නා අමතක කරන්න එපා.

    මේ video එකත් බලලා යන්න data තියනවනම්

    RIP sinhala
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුළු කාලයක් කියන්න බැහැ. මේ බුමිය තිබුන කියන්නේ අදින් වසර 30000 - 16000 කාලයේ

    වසර 30000 කියන්නේ සුළු කාලයක් නෙමෙයි
    වෙන්නත් ඇති. මම හිතන්නේ ඔක තමයි දැන් අප්‍රිකාව හරියේ ඇත්තේ. ඔය ඔක්කොම එකට එකතු වෙලා තියෙන්න \ඇති. ඔස්ට්‍රේලියාව එහෙම තියෙන්න ඇත්තෙත් ලගපාත.
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    RIP sinhala

    මචන් මම ලිවේ සිංහල test එකක් නෙමෙයි. අද ඉන්න මිනිස්සු දකින්නේ දෙයක වැරැද්ද විතරයි මචන් අන්න එකයි වැරැද්ද.
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    වෙන්නත් ඇති. මම හිතන්නේ ඔක තමයි දැන් අප්‍රිකාව හරියේ ඇත්තේ. ඔය ඔක්කොම එකට එකතු වෙලා තියෙන්න \ඇති. ඔස්ට්‍රේලියාව එහෙම තියෙන්න ඇත්තෙත් ලගපාත.

    මෙන්න මෙවගේලු තිබ්බේ අවුරුදු බිලියනයකට විතර කලින් මන් හිතන්නේ
    main-qimg-f1cfa189032dd66fd17ed28c7ebbe8cc-c
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    පරිහානියට ලක්වුණු ශිෂ්ටාචාර ලෝකයේ තියෙන්නත් ඇති සමහරවිට.මේ කියනවා වගේ ලොකුවට,අට්ලන්ටික් කතාව වගේ දියුණුවට නොවුනත්.:confused:

    හැබැයි මේකනම් භූගෝල විද්‍යාව කියල එකක් තියෙනවා කියලා දන්නේ නැති, මහද්වීප ප්ලාවිතය අහලවත් නැති එකෙක් ලියපු එකක්.
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "කුමාරි කණ්ඩම්" :baffled: අදමයි ඇහුවෙ ඔය ගැන. ටොලමි කියපු ඇට්ලන්ටිස් ඉන්දියන් සාගරේ නෙවේ අත්ලාන්තික් සාගරේ නේද තියෙනව කියන්නේ. :oo:

    TFS :love: +10
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හැබැයි මේකනම් භූගෝල විද්‍යාව කියල එකක් තියෙනවා කියලා දන්නේ නැති, මහද්වීප ප්ලාවිතය අහලවත් නැති එකෙක් ලියපු එකක්.

    :yes::yes::lol::lol:
     
    • Like
    Reactions: Shadow_01

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර කෙනෙක් කියල තියනවා වගේ මහද්වීප ප්ලාවිතය මේක පැහැදිලි කරනවා නේද?.......මම අහලා තියන විදිහට නම් ඉස්සර ලංකාවයි ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි තිබිලා තියෙන්නේ එකට මුහුද මැද. ඔස්ට්‍රේලියාව වෙන් වෙලා දකුණට ගමන් කරලා අද ඔය තියන තැනට ගිහින් ඉන්දියාව ලංකාව එක්ක උතුරට ගමන් කරලා.

    ඉන්දියන් plate එක eurasian plate එකත් එක්ක ගැටීමේ ප්‍රතිපලයක් විදිහටලු හිමාලය නිර්මාණය වෙලා තියෙන්නේ.

    එහෙම බැලුවම එක සමාන සත්තු ඉන්න එක පැහැදිලියි නේද?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපරාදෙ ඕස්ට්‍රේලියාවට පයින් යන්න තිබ්බ චෑන්ස් එක