Web hosting එන CSS අවුලක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113


    මචන්ලා වෙබ් එකක් ගැහුවා..localhost එකේ ගින්දර වගේ වැඩ :rolleyes:,මම cache එහෙම clear කරලා තමා කොහොමත් රන් කලේ.. ඒත් බන් මේක hosting කලාම පෙලක් css වැඩ නෑනේ...මොකෝ බන් එහෙම වෙන්නේ.. :confused: මම හරියට css ලින්ක් කලා.. ex: style.css ෆයිල් එකෙන් වෙන අනිත් styles ටික පෙන්නනවා..ඒත් මේ grid එකේ තමා අවුල..මොකක්ද මෙහෙම වෙන්ඩ හේතුව :confused:

    z1UBAuJ.jpg


    මේ localhost එකේ රන් කලාම ..ඒත් මේක hosting කලාම පහලට පහලට පෙන්නන්නේ... :(
     
    • Like
    Reactions: saja

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    cache clear kiyala sureda? css file eke wena monahari edit karala balapn ewalema changes pennanawada kiyala.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    machan folder name wala cpaital simple balanna.. local wala awlak nathi unata host karaddi awl wenawa

    :yes::yes::yes: math hithanne mekai case eka.

    මම හොස්ටින් එකේ ෆයිල් එක ඩිලීට් කරලා අලුතෙන් ෆයිල් අප්ලෝඩ් කලා මචන්.. :) Css වල නෙමේ class එකක් කොහෙ හරි වෙනස් වෙන්ඩ ඇති මගෙ අතින්..දැන් හරි :D ඔයා කියන අව්ල ආවා ලින්ක් කරද්දි..එපා වෙනවා ... :lol:
    PHP:
     <a href="Cmntmanage.php">  <a href="CmntManage.php">
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    • Like
    Reactions: Profile_01