Image upload site

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    උඹල එළකිරි එකේ පොස්ට් දාන්න ඉමේජ් අප්ලෝඩ් කරන්න පාවිච්චි කරන සයිට් එක මොකක්ද?
    imgur එකේ දැන් direct link දෙන්නේ නෑ. tinypic එක bulk upload කරන්න කරදරයි.

    bulk upload කරන්න පුළුවන් සහ ෆෝරම් එකට දාන්න direct link ගන්න පුළුවන් free image hosting site මොනවද?
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    imgur එකේ එහෙම අවුලක් නම් නැ බන් .. මං මේ දැනුත් බැලුවා ...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    imgur එකේ එහෙම අවුලක් නම් නැ බන් .. මං මේ දැනුත් බැලුවා ...
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    tag ekka code eka denne naane[/QUOTE]
    [SIZE="4"][COLOR="Blue"]
    ඒ විදියටනම් නැ ..පේන්න .. නමුත් මේ විදියට ගන්න පුළුවන්

    image එක උඩ right click කරලා open image in new tab click කරන්න ..

    නැත්නම් keybord එකේ CTRL + W ප්‍රෙස් කරන්න [/COLOR][/SIZE]
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    ඒ විදියටනම් නැ ..පේන්න .. නමුත් මේ විදියට ගන්න පුළුවන්

    image එක උඩ right click කරලා open image in new tab click කරන්න ..

    නැත්නම් keybord එකේ CTRL + W ප්‍රෙස් කරන්න

    2VBhqQr.png
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle

    ඒ විදියටනම් නැ ..පේන්න .. නමුත් මේ විදියට ගන්න පුළුවන්

    image එක උඩ right click කරලා open image in new tab click කරන්න ..

    නැත්නම් keybord එකේ CTRL + W ප්‍රෙස් කරන්න
    ekin ekata karanna amauyi ne ban bulk දාද්දි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    code කතා අමතක කරපන්

    image සියල්ල imgur එකට upload කරහන්

    දන් අවශ්‍ය image එක උඩ right click කරලා copy image location දියන්
    දන් ත්‍රඩ් එකේ picture insert icon එක clik කරලා එකට paste කරහන්
    කරලා ok කරහන්

    එපමණයි සදා විශ්වාසයි :yes::yes: