උඹල එළකිරි එකේ පොස්ට් දාන්න ඉමේජ් අප්ලෝඩ් කරන්න පාවිච්චි කරන සයිට් එක මොකක්ද?
imgur එකේ දැන් direct link දෙන්නේ නෑ. tinypic එක bulk upload කරන්න කරදරයි.
bulk upload කරන්න පුළුවන් සහ ෆෝරම් එකට දාන්න direct link ගන්න පුළුවන් free image hosting site මොනවද?

ඔය වෙනද වගේම තියෙන්නෙ 