1.ඩුබායි ගිහිල්ලා ඒ රටේ bank account open
කරන්න පුලුවන්ද? අපේ පාස්පෝට් එකෙන්
2.එතකොට අපිට paypal account හදන්න පුලුවන්ද UAE වලට (legal)
කරන්න පුලුවන්ද? අපේ පාස්පෝට් එකෙන්
2.එතකොට අපිට paypal account හදන්න පුලුවන්ද UAE වලට (legal)
Puluwan NRFC ekak erala paypal link karanna puluwan , hebei paypal limit wela uben address electricity bill illuwoth uba mokada karanne ?
COM BANK eken nrfc ekak open karala link karapanමම අවුරුදු 2කක් මෙහෙ ජොබ් කරන්නේ ,මම වැඩකරන්නේ මේ ආයතනයේ වීසා ගහපු ලියකියවිලි යැවුවොත් බැරිද?
Dubai කියන්නේ රටක් නෙමේයි බන් city එකක් UAE කියන්නේ රට..ඔව් පුලුවන්..ඒ wagema ubata UAE Wla idanma nrfc account ekk hadnna pulwn Boc ehema
Boc වලින් හැදුවම ලංකාවට නේ account අයිතිවෙන්නේ..
එතකොට UAE වෙන්නේ නෑනේ.....
COM BANK eken nrfc ekak open karala link karapan