මහින්ද සින්නක්කර දුන්න කියන කතාව

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    මහින්ද සින්නක්කර දුන්න කියන කතාව

    හම්බන්තොට වරාය චීනයට දිගු කාලීන බද්දකට පවරා දීමට එරෙහිව හඬක් නැගෙන සෑම විටම රජයට පක්ෂපාත කන්ඩායම ප්‍රශ්ණ කරන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ෂැන්ග්‍රිල්ලා හෝටලයට කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඉඩමක් සින්නක්කරයට ලබා දීමක් පිලිබඳවය. මෙයද මහින්දගේ කන්ඩායම නිසියාකාරව පිළිතුරු නොදෙන ඒ නිසා නිරන්තර බැට කන කරුණකි. අපි දැන් මදක් මෙම තර්ක විමසා බලමු.
    ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ අයිතිකරු 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. සාමාන්යයෙන් ලංකාවට ආයෝජන අවස්ථා සොයමින් එන ඕනෑම ආයෝජකයෙකු තීරණයක් ගැනීමට මාස හෝ වසර ගනන් වැය කලද මෙම සුප්‍රකට ව්‍යාපරිකයා කීවේ සුදුසු ඉඩමක් තිබෙනවානම් ඔහු මෙහිදීම අවසාන තීරණය ගන්නා බවය. මෙය එවකට රජයේ ප්‍රධානීන්ගේ කනට මී පැනි වැක් කිරීමක් වූ අතරය මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදි . අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශට අයත්ව තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය් ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසාය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිල්යන 125ක් ගෙවන්නට කමතිදැය් ෂැන්ග්‍රිල්ලා අයිතිකරුගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය. මෙතනින් පසු මහා භාන්ඩාගාරයට අවශ්‍ය වූයේ ගැනුම්කරු තීරණය වෙනස් කරන්නට පෙර ඔහු සමඟ ගිවිසුම ගත වීමටය. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.
    නිදසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවාර සමාන බදු වාරික වලටය. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම ගෙන බලමු. පසුගියදා ඩුබායි මැරියට් හෝටලයේ අයිති කරු නන්දන ලොකුවිතාන මහතා ( මහින්ද නොවේ ) හොරණ ටයර් කම්හලක් ආරම්බ කරනවිට අගමැතිවරයා පවා එම වේදිකාවේ සිටියේ රටට ලැබෙන විදේශ ආයෝජනයක් අගය කිරීමටය.පුවත් පත්වලින් වාර්ථා වූ ආකාරයට ටයර් කර්මාන්ත ශාලව සඳහා රජයෙන් ලබා තිබූ අක්කර 100 ක ඉඩමේ බදු වාරිකය අක්කරයකට රුපියල් 100කි. එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට රුපියල් මිලියන 187 ක් පමන මුදලක් ලබා ගැනිමේ විශාල වරදක් තිබේද ?
    දැන් අපි ෂැංග්‍රිල්ලා හෝටලයට විරුද්ධව ඉදිරිපත් වන තර්කයේ තකතිරුම කොටසට එමු.
    මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටය. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ගොඩනැගිලේ ඉදිකිරීම් කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නොවේ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට හිමි නොවේ. මේ අනුව එදා තුට්ටු දෙකට මෙම අක්කර 10 බදු නොදී අධික මිලකට විකුණා දැමීමෙන් කවුරුන් හෝ කර තිබෙන්නේ ඇත්තෙන්ම අනුවන ක්‍රියාවක්ද ?
    මෙම ගිවිසුමට එකඟ වී තිබුනේ මහා භාන්ඩාගාරයෙන්. නමුත් හිටපු ජනාධිපතිතුමා එය දැනගත් පසු තදින්ම කෝප වූවා. ඒ අනුවයි ඉන් පසු කිසිම රජයේ ඉඩමක් සින්නක්කර විකිනිය නොහැකිය කියා නීතියක් ගෙන ආවේ. නමුත් ඉන් පසුව විශාල ප්‍රමානයේ ව්‍යාපෘති සඳහා ලබා දුන් ඉඩම් වලට 99 අවුරුදු බදු මුදල එකවර ගන්න නියම උන අතර මිල තීරනය කරන්නේ රජයේ තක්සේරුකරුයි. ඒ නිසා මීට පෙර රජයන් මෙන් සුලු මුදලට ඉඩම් ලබා ගැනිමේ අවස්ථාව විදේශිකයින්ට නැති උනා. මහින්ද රාජපක්ෂ සින්නක්කර ඉඩම් දීමට හැමදමත් විරුද්දයි. ඔහු එක් එක් තැන් වල දහස් ගනන් ඉඩම් සින්නක්කර දුන්න කියා රජිතලා කියන විට විශ්වාස කරන්නේ රත්ත්‍රන් අස්සයෝ ගැන ලම්බොගිනි කාර් ගැන ඩුබායි ගිනුම් ගැන විශ්වාස කල පිරිසමයි.


    https://www.facebook.com/IsupportGotabayaRajapaksa/posts/1663283070371151:0
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මහින්ද විකුනනකොට බයියන් අන්ධයන් ගොළුවන් බීරන් ලෙස කටයුතු කරන අතර, ටොයියන් දේශ මාමකයන් සේ කරටුතු කරයි.

    මෛත්‍රී/රනිල් විකුනනකොට ටොයියන් අන්ධයන් ගොළුවන් බීරන් ලෙස කටයුතු කරන අතර, බයියන් දේශ මාමකයන් සේ කරටුතු කරයි.
     
    • Haha
    Reactions: ryandok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනේ මම නං කියන්නේ ඕව විකුණන එකමයි හොඳ. නිකන් කැලේ වැදී වැදී තියෙනවට වඩා හොඳ නැද්ද මොකෙක්හරි මොනවහරි හදල අපේ උන්ට රස්සා ටිකක් හරි එන එක. අනික මොනව කරත් රටේ නීතියට යටත්ව නෙ තියෙනේ, මොකෝ හමුදා කඳවුරු යැ උඩින් කාක්කෙක්ටවත් පියාඹන්න බැරි.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මහින්ද විකුනනකොට බයියන් අන්ධයන් ගොළුවන් බීරන් ලෙස කටයුතු කරන අතර, ටොයියන් දේශ මාමකයන් සේ කරටුතු කරයි.

    මෛත්‍රී/රනිල් විකුනනකොට ටොයියන් අන්ධයන් ගොළුවන් බීරන් ලෙස කටයුතු කරන අතර, බයියන් දේශ මාමකයන් සේ කරටුතු කරයි.

    Rate hama dekadima oka thama wenne. Ohe gon pakku wage maragannawa.ehema nathuwa jwitheta rata wenuwen deyak kare na.

    Ara mahindaya 2010 wage hitiyanam ada wenakl lankawa hugak wenas.eth ekawa kaawa uge wate hitpau ponna hathikare.dan puluwannm na kiyapan.aye boru hila one nane? Anthima kale mahindaya giye hoda paraka newe kiyala one gon ballekuta penawa.
    Mahindya 2010kaale wage ada wenakal hitiyanm api ada godak dura gihin.uge karumetada rate karumetada danne na uge wate um uta puke ariya utath nodanenna
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,893
    26,930
    113
    අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.


    https://www.facebook.com/IsupportGotabayaRajapaksa/posts/1663283070371151:0

    :lol:

    හමුදා භූමිය ෂැංග්‍රිලාට දීමෙන් රජයට කෝටි 750ක පාඩුවක්

    යුද හමුදා මූලස්ථානය පිහිටි කොළඹ ගාලු මු‍වදොර ආසන්නයේ භූමි භාගය ෂැංග්‍රිලා හෝටල් සමූහයට ලබා දීම උදෙසා යුද හමුදා මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පසුගිය රජය සමයේ ගත් තීරණයක් නිසා මේ වන විට රජයට කෝටි 750ක පමණ මුදලක් අහිමිව ඇතැයි වාර්තා වේ.

    යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේ‍‍ගොඩට ගෙන යෑම පිණිස සියලු පිඹුරුපත් සකසා පළමුව සිදු කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටල් සමූහයට භූමි භාගය ලබා දීම වන අතර, මේ නිසා යුද හමුදාපතිවරයාගේ කාර්යාලය සහ තවත් අධ්‍යක්ෂවරුන්ගේ කාර්යාල කිහිපයක් හැර අනෙකුත් කාර්යාල සියල්ල ක්‍රමයෙන් එම ස්ථානයෙන් ඉවත් කර කැලණිය, නාරාහේන්පිට, කොම්පඤ්ඤවිදිය‍, තුම්මුල්ල, ආර්ඒ ද මැල් මාවත ඇතුළු ස්ථාන රැසක අධික කුලී පදනමක් යටතේ ස්ථාපිත කිරීමට සිදුව ඇත.

    2011 වසරේදී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී සිදු කරන ලද මේ ක්‍රියාවලිය නිසා මසකට රුපියල් කෝටි 10කට අධික මුදලක් කාර්යාල උදෙසා ගෙවන්නට යුද හමුදාවට සිදුව ඇත.

    මේ සම්බන්ධව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ 2011 වසරේ සිට මේ තත්ත්වය උද්ගතව තිබීම සැබෑවක් බවත් මේ වන විට බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරන්නට උපදෙස් ලැබී ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලට ගෙන යෑමට හැකි වනු ඇති බවයි.


    - http://www.silumina.lk/2017/06/17/පුවත්/හමුදා-භූමිය-ෂැංග්‍රිලාට-දීමෙන්-රජයට-කෝටි-750ක-පාඩුවක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,893
    26,930
    113
    ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ අයිතිකරු 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. සාමාන්යයෙන් ලංකාවට ආයෝජන අවස්ථා සොයමින් එන ඕනෑම ආයෝජකයෙකු තීරණයක් ගැනීමට මාස හෝ වසර ගනන් වැය කලද මෙම සුප්‍රකට ව්‍යාපරිකයා කීවේ සුදුසු ඉඩමක් තිබෙනවානම් ඔහු මෙහිදීම අවසාන තීරණය ගන්නා බවය. මෙය එවකට රජයේ ප්‍රධානීන්ගේ කනට මී පැනි වැක් කිරීමක් වූ අතරය මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදි . අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශට අයත්ව තිබූ ගාලු මුවදොර ඉඩමයි.

    https://www.facebook.com/IsupportGotabayaRajapaksa/posts/1663283070371151:0

    ඊට කලින්ම තොරලානේ :lol:

    The Shangri-La group based in Hong Kong is to be given the land housing the present Army Headquarters and military sports ground in Colombo to build a US $75 million luxury hotel and apartment complex.

    Sunday November 14, 2010
    - http://www.sundaytimes.lk/101114/News/nws_14.html


    Sri Lanka to get 7-star Shangri-La hotel

    Author Jayantha Kovilagodage

    Dec 28, 2010 (LBO) – Hong Kong-based leisure group Shangri-La has signed a deal to acquire land to build a seven-star hotel in the Sri Lankan capital Colombo, the chairman of the tourism authority Nalaka Godahewa said. Shangri-La signed the agreement Tuesday to acquire 10 acres of government property near the Galle Face green promenade, Godahewa told Vimasuma.com, our sister news website.

    http://www.lankabusinessonline.com/sri-lanka-to-get-7-star-shangri-la-hotel/

    අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.


    https://www.facebook.com/IsupportGotabayaRajapaksa/posts/1663283070371151:0

    ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියලනේ. එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී. :lol::lol::lol:

    මහින්ද ෂැන්ග්‍රි - ලා ට සින්නක්කර වික්ක ඉඩමේ ඔප්පුව මෙන්න

    Shangri-la-004.jpg

    Shangri-la-003.jpg

    Shangri-la-002.jpg

    Shangri-la-001.jpg


    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/5599-2017-07-27-16-59-55
     
    Last edited:
    • Like
    Reactions: lahirufx+

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Rate hama dekadima oka thama wenne. Ohe gon pakku wage maragannawa.ehema nathuwa jwitheta rata wenuwen deyak kare na.

    Ara mahindaya 2010 wage hitiyanam ada wenakl lankawa hugak wenas.eth ekawa kaawa uge wate hitpau ponna hathikare.dan puluwannm na kiyapan.aye boru hila one nane? Anthima kale mahindaya giye hoda paraka newe kiyala one gon ballekuta penawa.
    Mahindya 2010kaale wage ada wenakal hitiyanm api ada godak dura gihin.uge karumetada rate karumetada danne na uge wate um uta puke ariya utath nodanenna

    ඔව් බන්. යූඑන්පී කාරයෝ ජේවීපි කාරයෝ රොතු පිටින් මහින්දට එකතු උනා. දෙවනි වරමෙන් පස්සෙ පිස්සුම කෙලියා. උමතු උනා කිව්වත් හරි. එහෙම උමතු වෙන එකත් සාධාරණයි මොකද ඒ තිබ්බ බලය නමල්ගේ මුනුබුරාවත් ජනාධිපති කරන්න තරම් පුළුවන් වෙච්ච එකක්. වටේ ඉන්න උන් අරිනකම් බලන් ඉන්න මහින්ද බබෙක් නෙවෙයි මචන්. මෛත්‍රීපාල මම දැක්කේ නෑ දන්නේ නෑ පත්තරේ තිබිලයි දන්නේ වගේ කතාවක් මේ ආටිකල් එකේ ලියලා තියෙන්නෙ. ඔප්පුවට අත්සන් කරපු එකා ඒක නොදැන තදින්ම කෝප වෙලා. ඕවා සංවේදි ගොන්නුන්ට හොඳ හර බර වචන. කාට කියන්නද මේ අවනඩු. බයියෝ ටොයියෝ බෙදිලා තම තමන්ගෙ උන්ව සුද්ද කරගන්නව ඒකයි අපේ රටට මෙහෙම කෙල වෙන්නෙ.
     
    • Like
    Reactions: ryandok
    Jul 5, 2012
    1,773
    265
    0
    • Like
    Reactions: monson

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Rate hama dekadima oka thama wenne. Ohe gon pakku wage maragannawa.ehema nathuwa jwitheta rata wenuwen deyak kare na.

    Ara mahindaya 2010 wage hitiyanam ada wenakl lankawa hugak wenas.eth ekawa kaawa uge wate hitpau ponna hathikare.dan puluwannm na kiyapan.aye boru hila one nane? Anthima kale mahindaya giye hoda paraka newe kiyala one gon ballekuta penawa.
    Mahindya 2010kaale wage ada wenakal hitiyanm api ada godak dura gihin.uge karumetada rate karumetada danne na uge wate um uta puke ariya utath nodanenna

    :yes::yes::yes:Basil and puththu set eka mahindawa kewa, anika 3n weni parak illana gihin charter une. constitute ekata atha tiyanawa kiyanne ekadipathi gamanak yanna start kara wage thamai.. gotawa damma nm goda dagannat tibba
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    anith eka. Uba nikan thread damma paliyen owa aththa wenne na huththi.aduma gaaane dapan source ekakwath. uba naththan meka dapan surangana kathandara catagorye.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Hina yanawa itin mun hambanthota 99 years walata dila profit ekak ganna ekata bana bana sharangila ekata sinnakkara vikka eka sadaranikaranaya karanna eddi. :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Hina yanawa itin mun hambanthota 99 years walata dila profit ekak ganna ekata bana bana sharangila ekata sinnakkara vikka eka sadaranikaranaya karanna eddi. :lol:

    yea land ekak wikunana ekai port ekak wikunanae ekai same neh ban, rip sihalu rip sl
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ ආණ්ඩුව ආවේ මහින්ද කරපු වැරදි කරන්න නෙමේ නේ?
    චීනෙට බැනල, පොර ටෝක්ස් දීලා පොර්ට් සිටි නවත්තනවා කියලා ඇවිල්ලා, චීනටම ඔක්කොම දෙන්නේ ඇයි ?

    මෙන්න හිටන් උතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශේ ,

    ශ්‍රී ලංකාව රාජ්‍ය ණය බර වැඩි, ණය ආපසු ගෙවීම හා රාජ්‍ය ආදායම අතර භයානක අනුපාතයක් ඇති රටකි.
    රාජ්‍ය දේපොළ නොවීකිණීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අගය කරන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස විදෙස් රාජ්‍යන් හෝ සමාගම් විසින්, උපායමාර්ගික ස්ථාන අත්පත් කර ගැනීමද වළක්වමි .
    ආයෝජන විවිධාගීකරණය හා එක් රටක ආයෝජන මත සහමුලින් රැදී නොසිටීම මඟින් හා ප්‍රති ආයෝජනයන් මඟින්ද ජාත්‍යන්තර ප්‍රහාර වැලක්වීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සූදානම් කරන්නෙමි
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,893
    26,930
    113
    ජිංතක ජිල්ලබකිට;22023331 said:
    හුකෑස්ස්ස්...ලිඳේ නේද..ඔන්න ඔය කඹයක් වත් දාපන් ඉතින්, ගොඩට එන්න.:D:D:D

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    :lol::lol:
     

    Similar threads