keells super nexus card

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පොඩි පොඩි වාසි තිබ්බට ලොකුම වාසිය තියෙන්නේ උන්ට . උබ කරන purchase ඔක්කොම track කරගන්න පුළුවන්, ලංකාවේ වැඩිය නැති උනත් වෙන රටවල Consumer Buying Behavior හෙනට use කරනවා company.

    ekata aulak na. apita paaduwak wenne nane eken
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Ekama de hondata balala ganin..:yes::yes:samahara offers e product eke hama ekakatama na..:no::no:

    Ex:- Sunquick Mango Flavor ekata offer ekak thiyenawa.
    Sunquick thiyena thana un offer eka gahala thiyenawa..offer eka lokuwata gahala Mango flavor eka gahanne podiyata. Api karanne offer eka dakka gaman othanin ekak ganna ekane. Ithin Orange flavor ekak gaththa kiyala e offer eka labenne naa..eka nisa offer eka gahala thiyena notice eka hondata balala e de oona nam witharak ganna..:):)
     
    • Like
    Reactions: Podi Dagaya

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර

    thanks machan
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    උබේ මාරු සල්ලි ටිකට බඩු ලැබෙන චාන්ස් එකක් මචන්. Discount තියෙන බඩුවක් ගත්තොත් මිසක් හරි Credit/Debit කාර්ඩ් එකකින් purchase කරනවා නන් හරි විතරක් කාර්ඩ් එක දීපන්. නැත්තන් මාරු සල්ලි ටිකට කෙල වෙනවා. මාරු සල්ලි ටික කාර්ඩ් එකට add කරන්නද ඇහුවොත් බය නැතිව එපා කියපන්. Points ටික අවුරුද්දෙන් expire වෙනවා.
    මතක ඇතිව discount තියෙන බඩුවක් ගත්තොත් බිල් එකේ අනිවා බලපන් discount එක add වෙලාද කියලා. ඕකුන් දාන්නේ නෑ. :growl::growl::growl:
     
    අප්පට සිරි .... මට 1ක උනා මචන් . 14k ඉතුරු තිබ්බා . මගෙන් ඇහුවා Card 1කට මාරු කරන්නද කියලා . මම හා කිවුවා ...

    :(:(:(