ඩේටා ඉවර වී ඇති නිසා බා ගැනීම ඉතාමත් දුකින් හෙටට කල් දමන ලදී......
අපි නං කීවත් කමක් නෑ ඩේටා ඉවර වී ඇති නිසා බා ගැනීම ඉතාමත් දුකින් හෙටට කල් දමන ලදී......



මෙන්න මූගෙන් තමයි මාත් දැන ගත්තේ. ඒ වීඩියෝ එක කැමති නම් මුල ඉඳලම බලන්න. මම කියපු කෑල්ල මෙතන ඉඳන් යනවා https://youtu.be/Z6vN0_iyr4o?t=463
ඔව් එකෙක්ව කොහොමත් මරයි කියලා මටත් හිතෙනව




war aka patan gana kalima sarasi dinae wagana ban... dragan queenga set akan bagakata wada nikama ewarae.. ship set akatama kaliyana arun


starks ලා තාම ඉන්නවාදැන් ඉතින් ඩනේරිස් ට ඉතුරු ඩෝත්රාකි සෙට් එක විතරයි. dorne, tyrell, grejoy සෙට්එකත් ඉවරයි.අන්සලිඩ් උනුත් නෑ
හොදවැඩේ ඒකිට.![]()

දැන් ඉතින් ඩනේරිස් ට ඉතුරු ඩෝත්රාකි සෙට් එක විතරයි. dorne, tyrell, grejoy සෙට්එකත් ඉවරයි.අන්සලිඩ් උනුත් නෑ
හොදවැඩේ ඒකිට.![]()



api nam series eka iwara unama balanne..

දැන් ඉතින් ඩනේරිස් ට ඉතුරු ඩෝත්රාකි සෙට් එක විතරයි. dorne, tyrell, grejoy සෙට්එකත් ඉවරයි.අන්සලිඩ් උනුත් නෑ
හොදවැඩේ ඒකිට.![]()
දැන් මොකෙක්වත් නෑ
දැක්කද ජෝන් ට දාපු ලොකු සීන්දැන් මොකෙක්වත් නෑ
![]()
ටිකක් රැස් බහින්න හොඳා ඔහොම වෙච්ච එක

උන්ගේ කතාව වගේම වැඩත් තියෙනවා.දැන් ඉතින් ඩනේරිස් ට ඉතුරු ඩෝත්රාකි සෙට් එක විතරයි. dorne, tyrell, grejoy සෙට්එකත් ඉවරයි.අන්සලිඩ් උනුත් නෑ
හොදවැඩේ ඒකිට.![]()