අඩෝ ඒක මම දැනගන හිටියෙ නෑ....තෑන්ක්ස්....එහෙම බැලුවොත් ගේම දරුනු වෙනවා හිතනවට වැඩිය ඉක්මනට....ඩ්‍රැගනෙක්ට නම් ශොට් එක හම්බෙයි කොහොමත් සමහර විට සර්සි හාපූන් එකෙන් ශොට් එක දෙන එකාව අරූ නැගිට්ටවයි.....අයිස් බ්‍රීතින් ඩ්‍රැගන්......
මෙන්න මූගෙන් තමයි මාත් දැන ගත්තේ. ඒ වීඩියෝ එක කැමති නම් මුල ඉඳලම බලන්න. මම කියපු කෑල්ල මෙතන ඉඳන් යනවා https://youtu.be/Z6vN0_iyr4o?t=463
ඔව් එකෙක්ව කොහොමත් මරයි කියලා මටත් හිතෙනව
Tawa Theory ekak yanawa ban ara opening credits wala lake eka balahan. Eka freeze wela. According to theary whights la lake eka cross karala enawa kiyala.

ඔව් මචන් මම ඒක දැක්කා. මේ යන විදිහට වෝල් එකෙන් නැතුව වටෙන් දාලා ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි
එතකොට බන් වෝල් එක හදපු බ්‍රෑන් ද බිල්ඩර් රජතුමා කරලා තියෙන්නෙ වැඩක් නැති වැඩක්නෙ. වොර්කස්ලා ඇක්ට්ව් වෙන්නෙ වින්ටර් එකේදිනෙ. වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා, නයිට් කින්ග් සේනාව අරගෙන වටෙන් දාලා එනවා. වෝල් එක තියෙන්නෙ සමර් එකට විතරද. කසාදයක් දරුවෙක් මල්ලෙක් තියා ගෑනියෙක්ට අතක්වත් නොතියා අරුන් අරහෙ වෝල් එක රකින්න දිව්රුම් දෙනවා. කතාව හදන උන් ඒවා ඔක්කෝම අමතක කරලා දාලා "වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා" මොන බාලාංශ දේවල්ද බන් මේ. මෙහෙම නොගැලපීම් එනකොට මට නම් හෙන අවුල් බන්. තියරි තියෙන්න ඕනේ තියරි විදිහට නැතනම් කතාව එපා වෙනවා බන්.
issara indala thiyanawa ban direwolves la....dan nam wanda wela gihin....ado ghost wa dakke na ne patta kalekin...uth dan tomba size athi
Tawa Theory ekak yanawa ban ara opening credits wala lake eka balahan. Eka freeze wela. According to theary whights la lake eka cross karala enawa kiyala.
ඔව් මචන් මම ඒක දැක්කා. මේ යන විදිහට වෝල් එකෙන් නැතුව වටෙන් දාලා ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි
එතකොට බන් වෝල් එක හදපු බ්‍රෑන් ද බිල්ඩර් රජතුමා කරලා තියෙන්නෙ වැඩක් නැති වැඩක්නෙ. වොර්කස්ලා ඇක්ට්ව් වෙන්නෙ වින්ටර් එකේදිනෙ. වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා, නයිට් කින්ග් සේනාව අරගෙන වටෙන් දාලා එනවා. වෝල් එක තියෙන්නෙ සමර් එකට විතරද. කසාදයක් දරුවෙක් මල්ලෙක් තියා ගෑනියෙක්ට අතක්වත් නොතියා අරුන් අරහෙ වෝල් එක රකින්න දිව්රුම් දෙනවා. කතාව හදන උන් ඒවා ඔක්කෝම අමතක කරලා දාලා "වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා" මොන බාලාංශ දේවල්ද බන් මේ. මෙහෙම නොගැලපීම් එනකොට මට නම් හෙන අවුල් බන්. තියරි තියෙන්න ඕනේ තියරි විදිහට නැතනම් කතාව එපා වෙනවා බන්.

බ්‍රෑන් ද බිල්ඩර් කියන්නේ බ්‍රැන්ඩන් ස්ටාර්ක් ම තමයි කියලත් කියනවා.බ්‍රැන්ඩන් ස්ටාර්ක් wall 1 හැදුවෙ children of forest ලගෙ මැජික් පාවිච්චි කරලා කියලනේ කියන්නේ.බ්‍රැන්ඩන් පොඩි එකාට vision වලින් අතීතෙට යන්න පුලුවන් නිසා ඒ කතාව ඇත්ත වෙන්නත් ඉඩ තියෙනවා.night king වටේ යන එකක් නම් නෑ..මුන් මොනව හරි කරල wall එකෙන්ම එයි.
දැනට දන්නා පරිදි වැලේරියන් කඩු කීයක් තියේ ද සප්ත රාජධානියේ...
ජෝන් ස්නෝව් සතුව එකයි. බ්‍රියන් ආර්යාව සතුව එකයි. සෑම් සතුව එකයි. සර් ජෙයිමි සතුව එකක් ඇතියි කියල මම හිතනවා. ටයිවින් ලැනිස්ටර් සාමිවරයා ජොෆ්රි ට දුන්න කඩුව ගැන සදහනක් නැත.
ඒ අනුව ධවළ හමුදාව ආක්‍රමණය කරන්න හොදම අවිය වැලේරියන් වානේ නෙවෙයි වගේ.
මකර-වීදුරුව ඊට හොදා වගේ......
හැබැයි වැඩ දන්න උන් නැතුව ඇති. එක තැනක ටයිවින් ලැනිස්ටර් සාමිවරයා කියනවා වැලේරියන් වානේ උණු කරන්න පුළුවන් ශිල්පීන් දෙන්නෙක් සිටඩෙල් වලින් හරි කොහෙන් හරි ගෙන්න ගත්තා කියලා.මකරු ඉන්න නිසා අලුතින් හදන්නත් බැරිවෙන එකක් නෑ නේදහැබැයි වැඩ දන්න උන් නැතුව ඇති.
දැනට දන්නා පරිදි වැලේරියන් කඩු කීයක් තියේ ද සප්ත රාජධානියේ...
ජෝන් ස්නෝව් සතුව එකයි. බ්‍රියන් ආර්යාව සතුව එකයි. සෑම් සතුව එකයි. සර් ජෙයිමි සතුව එකක් ඇතියි කියල මම හිතනවා. ටයිවින් ලැනිස්ටර් සාමිවරයා ජොෆ්රි ට දුන්න කඩුව ගැන සදහනක් නැත.
ඒ අනුව ධවළ හමුදාව ආක්‍රමණය කරන්න හොදම අවිය වැලේරියන් වානේ නෙවෙයි වගේ.
මකර-වීදුරුව ඊට හොදා වගේ......
Othana Martin kaaraya fan theories kiyola ekata wenas vidihakata story eka hadana seen ekak tiyenne ban.ඔව් මචන් මම ඒක දැක්කා. මේ යන විදිහට වෝල් එකෙන් නැතුව වටෙන් දාලා ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි
එතකොට බන් වෝල් එක හදපු බ්‍රෑන් ද බිල්ඩර් රජතුමා කරලා තියෙන්නෙ වැඩක් නැති වැඩක්නෙ. වොර්කස්ලා ඇක්ට්ව් වෙන්නෙ වින්ටර් එකේදිනෙ. වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා, නයිට් කින්ග් සේනාව අරගෙන වටෙන් දාලා එනවා. වෝල් එක තියෙන්නෙ සමර් එකට විතරද. කසාදයක් දරුවෙක් මල්ලෙක් තියා ගෑනියෙක්ට අතක්වත් නොතියා අරුන් අරහෙ වෝල් එක රකින්න දිව්රුම් දෙනවා. කතාව හදන උන් ඒවා ඔක්කෝම අමතක කරලා දාලා "වින්ටර් එක එනකොට මුහුද ගල් වෙනවා" මොන බාලාංශ දේවල්ද බන් මේ. මෙහෙම නොගැලපීම් එනකොට මට නම් හෙන අවුල් බන්. තියරි තියෙන්න ඕනේ තියරි විදිහට නැතනම් කතාව එපා වෙනවා බන්.
එක තැනක ටයිවින් ලැනිස්ටර් සාමිවරයා කියනවා වැලේරියන් වානේ උණු කරන්න පුළුවන් ශිල්පීන් දෙන්නෙක් සිටඩෙල් වලින් හරි කොහෙන් හරි ගෙන්න ගත්තා කියලා.
ඔය වැලේරියන් වානේ වැඩේ හරි යන්නේ නෑ මචං...
ඩ්‍රැගන් ස්ටෝන් නුවර පිහිටලා තියෙන්නේ මකර-වීදුරු නිධියක් මත කියල ලියවිලා තියනවා. ඕක කණින එක තමා එකම දේ කරන්න වෙන...
ඕක අර මාටිං ආතට මතක් වෙයිද දන්නේ නෑ හැබැයි.
මහාඥාණිකතුමා මොන විදියට ඔය කියන අවි ලේඛණ ගත කරල තිබ්බත් ඕව දැන් කොහේ තියනව ද කියල නෑ නේ දන්නේ එකෙක්වත්.....In Westeros there are only 227 such weapons according to Archmaester Thurgood's Inventories,
මහාඥාණිකතුමා මොන විදියට ඔය කියන අවි ලේඛණ ගත කරල තිබ්බත් ඕව දැන් කොහේ තියනව ද කියල නෑ නේ දන්නේ එකෙක්වත්.....
අනික ටයිවින් සාමිවරයා වගේ පරණ කඩු උණු කරල අළුතෙන් කඩු හදනවා. කොහොමත් මගේ මතය නං ඔය වැලේරියන් වානේ ගැන විශ්වාසය නොතැබිය යුතු බව.
අනික් වෙස්ටරෝස් හි ඉන්න හැත්ත උතුරේ ඇති සැබෑ වාතාවරණය ගැන දන්නේ නැත.....
යකෝ බලන් ගියාම අපි මුකුත් දන්නෙ නෑ ඔහේ බලන් යන සීන් එකක්නෙ තියෙන්නෙ..මෙන්න මූගෙන් තමයි මාත් දැන ගත්තේ. ඒ වීඩියෝ එක කැමති නම් මුල ඉඳලම බලන්න. මම කියපු කෑල්ල මෙතන ඉඳන් යනවා https://youtu.be/Z6vN0_iyr4o?t=463
ඔව් එකෙක්ව කොහොමත් මරයි කියලා මටත් හිතෙනව

දැනට දන්නා පරිදි වැලේරියන් කඩු කීයක් තියේ ද සප්ත රාජධානියේ...
ජෝන් ස්නෝව් සතුව එකයි. බ්‍රියන් ආර්යාව සතුව එකයි. සෑම් සතුව එකයි. සර් ජෙයිමි සතුව එකක් ඇතියි කියල මම හිතනවා. ටයිවින් ලැනිස්ටර් සාමිවරයා ජොෆ්රි ට දුන්න කඩුව ගැන සදහනක් නැත.
ඒ අනුව ධවළ හමුදාව ආක්‍රමණය කරන්න හොදම අවිය වැලේරියන් වානේ නෙවෙයි වගේ.
මකර-වීදුරුව ඊට හොදා වගේ......

ගින්නෙන් හරි wildfire වලින් හරි බැරිද white walkers ලව මරන්න. එක පාර ලොකු සෙට් එකක් මරන්න පුළුවන්. කතාවත් Song of Ice and Fire නේ.![]()