IQ option PREMIUM strategy

Dig Deeper

Member
Jul 30, 2017
19
5
3
සුවහසක් වූ "IQ Option" tradersla වෙත.. පුතේ උබල මුලින්ම ඉගෙන ගනිල්ල IQ Option කියන්නෙ තවත් එක broker කෙකෙන් පමණයි. ඕකට කියන්නෙ binary option trading කියල.. තව ඕන තරම් brokers ඉන්නව. ඇත්ත කතාව හොද brokersla ලංකාවට support නැ.. සමහර උන් IQ rank අහල තිබ්බ.ඕකේ ඔය rank එක හදල තියෙන්නෙ උබල profit වෙන ඒවා විතරයි.. loss count කරල නැ.. ඒ කියන්නෙ ඔකේ No.1 ඉන්න එකා ලොකුම looser වෙන්නත් පුලුවන්.. උබලගෙ ටිකිරි මොලේ නිසා තේරෙන්නෙ නැ ඕව තවම ඕන එකෙක්ට උබලව අන්දන්න පුලුවන්.. ඕකෙන් ඔච්චර සල්ලි උල්පතක් නම් උන් මෙලහකට Bill Gates වගේ වෙන්න එපැයි.. පිට රට එකෙක් ඔහොම උල්පතක් අපේ රටේ එකෙක්ට සල්ලි වලට දෙයි කියල හිතනවද උබලා? දැන් බලපන් මුත් මේක විකුණනවා ලංකාවේ එකෙක් වෙල ... ලොල් :D මං binary කරේ උබල කිරි බොන කාලේ.. දැන්නම් කරන්නෙ නැ.. මං කැමති නැ screen එකකට වහල් වෙන්න.ඒ කලේ ඔය indicators පස්සෙ දිව්වා... signals පස්සෙ දිව්වා. account බින්දුවටම හිස් උනා.එත් මං උත්සාහය අට ඇරියෙ නැ..එකේ ප්‍රතිපලයක් විදිහට මට නොබෝ කලකින් සත්‍ය අවබෝධ උනා.. පුතේ ඔය indicators බහුතරයක්ම lagging.. ඕවගේ run වෙන්නෙ mathematical formulas.. price එකට behind වෙලා ගමන් කරන්නෙ.. උද:- moving averege croossover එකක් ගනින් ඕක crossover වෙද්දි trade එක ගිහිං ඉවරයි.crossover වෙන්න කලින් දාපු එකෙක් තමයි win කරන්නෙ.. නැත්නම් කනාවට. එහෙම එකෙක් win කරාම ප්‍රීතියෙන් කෑ ගහනවා මට උල්පතක් හම්බුනා කියල. ටික කලකින් උට සත්‍ය අවබෝධ උනාම අයේ ඒ ගැන කියන්නෙ නැ විලිලජ්ජාව නිසා.ඔය technical analysis වල ආරම්භය stock markert.. currency නෙමේ, ගොඩක්ඔ technical theory වැඩ කරන්නෙ stock markert එකේ daily charts වලින් එහා. උබල ඔය පොඩි timeframe වල trade කරල රීගන්න එපා.. ඕවගේ noise වැඩියි. ඇති ඇති නැත්නම් මේක technical anlysis පාඩමක් වෙනවා .. දෙයක් කරන්න කලින් හොදට ඉගෙනගෙන කරපල්ලා ලංකාවේ උන් ගොඩක් ඉගෙන ගන්නේ කෙළ උනාම. එහෙම නෙමේ ඉගෙනගෙන ගොඩ යමන්. trading කියන්නෙ සංකීර්ණ විෂයක් මොළයක් තියෙන්න ඕන මේවා ඉගෙන ගන්න.. උබල o/l වත් pass නැතනම් ගිහිං ඒකවත් ගොඩ දාගෙන වරෙන්. සමහර උන් ඉන්නව මාසෙට 10000, 12000 ට වැඩ කර කර ඉදල.. trading කරල මාසේ පඩිය එක දවසෙන් හොයන්න.. please පුක හිනා වෙන්න එපා lol.. බල්ලටයි කොල්ලටයි හැම එකාටම trade කරන්න බැ..ලෝකේ 99% traders ල loss වෙනව. තව සල්ලි හොයන්න් ඕන තරම් ක්‍රම තියෙනවා ඒවා බලපං.. බැරි කමක් නැ first learn then earn.. "Price Action is the way".. google ගහපං ඕන තරම් free resourses තියෙනවා.. self study කරපන්.. independent trader කෙනෙක් වෙන්න බලපං.. මොන stretegy එකක් තිබ්බත් වැඩක් නැ knowledge එක වගේම money management නැත්නම්.. martingle නම් කරන්න එපා... උබලගෙ ඩොලර් බිලියන ගානක් තිබ්බත් බින්දුවටම හිස් වෙනව සත්තයි.. තව ඉන්නව account mangersla මොකුන් පත් කරපු උන්ද දන්නේ නැ.. ඔය කොයි බෝකෙර්ගේත් maximum stake එක 5000$ - 10000$ අතර බිලියන ගණන් stake දාන්න දෙන්නෙ නැ.. account 10 20 ක එක පාර trade දාන එක ප්‍රයොගිකද කියල හිතල බලපං ටිකිරි මොලෙන් .. උන්ට උන්ගේ account එක එතනට ගේන්න බැරිව අනිත් උන්ගෙ ඒවා manage කරනව.. අන්තිමට කියන්න තියෙන්න මං දන්න professional traders ල ඉන්නව උන් එක්ක වැඩත් කරනව.. හැබැයි උන් signals දිදී රීගෙන දගලන්නේ නැ.. උන්ට තනියම trade කරන්න පුලුවන්.. උන්ට උන්ගේ නිදහස විකුණන්න ඕනෙ නැ..උන් brokers ලාගෙන් මිසක් traders ලගෙන් සල්ලි හොයන්න try කරන්නෙ නැ .. දන්න දේවල් කියල දෙනවා .. උන්ගේ දැනුම share කරගන්නවා.. සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි.. ආර්ථික නිදහස හා උබලගෙ හීන වලට යන්න සල්ලි හොයපං..ජීවිතකාලේම screen එකක් දිහා බලන් ඉදල ගත කරන්න එපා.. ලෝකේ තව දේවල් තියෙනවා fun එකක් ගනින්.. පිනක් දහමක් කරපන්.. දෙමාපියන්ට සලකකපන් ගොඩ ගැහුවට යද්දී ගෙනියන්නේ නැ


මේකෙන් තමා ඌ සිග්නල් දීලත් තියෙන්නෙ.. ඉතින් බලපන්කෝ එකේ හිටපු උන් loss වෙන එක අරුමයක්ද? මේක post කරපු එකා විතරයි profit එකක් අරන් තියෙන්නෙ.. මං හිතන්නෙ උට private දෙන්න ඇති තව මොනවහරි.. :D
 

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Strategy for lifetime ??? you must be kidding rite..

    Api 20wage set wela 10$ dala oya strategy eka gamu.. arain 20nama share karamai hari ne .. nathuwa hama ekama $200 dila ganwata wada.. :cool: anika oya strategy eka wada kare nath namm uw salli return karana ekak naha sure ekatama.. nikan boru risk ekak ganda oney naha $200 yata karala
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    hm e kiyanne mekat 50% wage success rate ekak tiyena magulak. ussala hari kamak na hoda ekak sell kara nm bn. mehema kollanwa rawattana hoda na loss wena ewa dila.

    ow ban kari yakku .. kawa hari marala salli gandai balanne
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ammata Elane.. Godane.:love:.
    thanks machan meka diha balagena IQ eke tred karanne neda

    meka machan Harami candle pattern ekata thamai arrow eka enne, ehema nathuwa loku logic ekak ooke na. harami pattern eken witharak trade karanna ba ookata Price Action knowledge eka nathuwa atha dammoth 80% wage loss.

    ooka hama welawema wada karanneth na market time thiyenawa. conclusion eka, meka arrow ekata BB, RSI add karapu paliyata success nam na
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    meka machan Harami candle pattern ekata thamai arrow eka enne, ehema nathuwa loku logic ekak ooke na. harami pattern eken witharak trade karanna ba ookata Price Action knowledge eka nathuwa atha dammoth 80% wage loss.

    ooka hama welawema wada karanneth na market time thiyenawa. conclusion eka, meka arrow ekata BB, RSI add karapu paliyata success nam na

    OW MACHAN MAMA BALUWA TRY KARALA MATA NAM MEKA TRY KARANA EKATH APARADAYAK KIYALA HITHENNE GODDAK SIGNAL WARADI MACHAN DENA EWA REAL DAMMOTH 100000$ LOS KARALA DANNA PULUWAN:lol:
     
    Jun 15, 2017
    269
    29
    0
    me sakkiliyanta 5000 deela signal gatta ewunta den sepa athi. mama oka mulinma qwa. me sakkili karanne kollo rawattana eka kiyala. den signal loss hinda net eke free ganna tiyena ea ekak bole bassala wikunanna hadanne. tahike qwalu $200 dendalu neda. me wage para sakkiliyanta ahu wenda epa. thread eka dana ekath oya DK kiyana ekage golayek. un profit bedagannawa ubalata bole bassala.
     

    Dig Deeper

    Member
    Jul 30, 2017
    19
    5
    3
    Thread eka dapu eka ko dan , ekata mokada wune

    මං හිතන්නෙ පොර සල්ලි උල්පතේ ගිලිලා වෙන්න ඇති... අපි එයාට උදව් කරන්න ඕන උඩට එන්න..
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    signal නම් ගන්න එපා බං.බයිනරි ලංකා කියලා එකකින් කරන්න ගිහින් අතේ තියෙන තුට්ටු දෙකත් නැති කරගත්තා
     

    Dig Deeper

    Member
    Jul 30, 2017
    19
    5
    3
    මොක උනත් අපරාදේ.. සිග්නල් එකක් දීලා පොඩියට කන්න තිබ්බ වවාගෙන කන්න ගිහිං නා ගත්ත.. මෙතෙක් කලක් ඔහුගේ "CHIKEN SIGNALS" මිලදී ගත් අයට මගෙන් විනාඩියයි තත්පර 30ක නිෂ්ශබ්දතාවයක්..
     

    Dig Deeper

    Member
    Jul 30, 2017
    19
    5
    3
    signal නම් ගන්න එපා බං.බයිනරි ලංකා කියලා එකකින් කරන්න ගිහින් අතේ තියෙන තුට්ටු දෙකත් නැති කරගත්තා

    ඒ තව එකෙක් .. ඔවුන් ඔක්කොගෙම රෙදි ගැලවෙන වෙලාවල් එනව... මේ උනා වගෙ.. කොහොමත් බොරුවන්ට ආයුෂ නැ.. උගෙ දැන් හිටපු moderators එකෙක්වත් නැ.. ඔක්කොම ගිහිං.. තවත් ඉතින් මී හරක් රැලක් වටේට ඉන්නව.. පව් ඉතින් උන්.. කාගේ උනත් දරුවොනේ. .
     
    Jun 15, 2017
    269
    29
    0
    මොක උනත් අපරාදේ.. සිග්නල් එකක් දීලා පොඩියට කන්න තිබ්බ වවාගෙන කන්න ගිහිං නා ගත්ත.. මෙතෙක් කලක් ඔහුගේ "CHIKEN SIGNALS" මිලදී ගත් අයට මගෙන් විනාඩියයි තත්පර 30ක නිෂ්ශබ්දතාවයක්..


    api owa qwa ganna kalinma, me sakkiliya patta boruwak karanne kiyala.
    elakiriye admin karayat wena thread ekaka kiyala tibba mama mada gahanawalu me signal dena ewunta. uutath kuttiyen kellak yanawa athi elakiriyen signal ganna set wena ewungen.
     

    Dig Deeper

    Member
    Jul 30, 2017
    19
    5
    3
    මේකෙන් වෙන්නෙ මී හරක් trade කරල තියෙන සල්ලි ටිකත් පිටරට ගියාම ලංකාවෙන් තහනම් වෙන එක.. හරියට කරන එකෙක්වටත් කරගන්න තියෙන අවස්ථාව නැති වෙනව..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මොක උනත් අපරාදේ.. සිග්නල් එකක් දීලා පොඩියට කන්න තිබ්බ වවාගෙන කන්න ගිහිං නා ගත්ත.. මෙතෙක් කලක් ඔහුගේ "CHIKEN SIGNALS" මිලදී ගත් අයට මගෙන් විනාඩියයි තත්පර 30ක නිෂ්ශබ්දතාවයක්..
    :dull:
    මේකෙන් වෙන්නෙ මී හරක් trade කරල තියෙන සල්ලි ටිකත් පිටරට ගියාම ලංකාවෙන් තහනම් වෙන එක.. හරියට කරන එකෙක්වටත් කරගන්න තියෙන අවස්ථාව නැති වෙනව..
    11.gif
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    meka machan Harami candle pattern ekata thamai arrow eka enne, ehema nathuwa loku logic ekak ooke na. harami pattern eken witharak trade karanna ba ookata Price Action knowledge eka nathuwa atha dammoth 80% wage loss.

    ooka hama welawema wada karanneth na market time thiyenawa. conclusion eka, meka arrow ekata BB, RSI add karapu paliyata success nam na

    firebird අයියේ ඔයාත් දන්නවනේ මේ සිග්නල් දුන්නු මිනිහා නිසා මට වුන දේ. ඔයාගේ group එකේ ලින්ක් එක මට එවන්න අයියේ මට. මේ කරලා තියෙන්නේ බොරුවක් වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාපු එකක් නේ. මම දාන්නම් අයියා අවංකවම මහන්සි වෙලා හදපු BSI එක ගැන ත්‍රෙඩ් එකක්. :)