IQ option PREMIUM strategy

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Trading PREMIUM strategy

    UzbTPlo.jpg

    xON6fM0.jpg


    Trading PREMIUM strategy



    වැඩිය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු

    Test නොකර කිසිම දෙයක් කියන්නත් බෑ වගේම, කරන්නත් බැරි නිසා තමා සති දෙකක වගේ කාලයක් අරන් මේක අපේ Signal Group එකේ අයට මුලින්ම "PAID" විදියට දීලා test කරේ...නැත්නම් මේක කෙලින්ම විකුණගෙන කනවා කියලා කෑගහනවා (අහිංසක කොල්ලන්ගේ සල්ලි හුරගෙන කන්න එපා යකෝ) :shocked: කාවවත් හුරගෙන කන්නවත්! කාලා හුරන්නවත් මට අවශ්‍යය නැහැ...

    මේක අයිති "DK" සහෝදරයා මට කිවේ. " මචං මම Strategy එක සම්පුර්ණයෙන් දෙනවා හැබැයි " නිකන් නම් නෙවෙයි $200/-" මොකද මේක ජිවිතකලේටම අදායම එන උල්පතක් වගේ දෙයක් නිසා, "උබට කැමති වෙලාවක කැමති විදියට Trade දාගන්න පුළුවන්, කිසිම බයක් සැකක් නැතුව" "මම Online Support එකත් දෙනවා ඕක කරගන්න" උබ කැමතිනම් ගනින්...

    ඔන්න ඕක තමා මට කිවේ .. මම පොර ගැන හොදටම දන්න නිසාත්...පොරගේ Signal වලින් මම ගොඩ ගියපු එකෙක් නිසාත්... දෙපාරක් හිතන්නේ නැතුව ගත්තා $200 දීලා ගත්තා.... හැබැයි කිවා වගේම මේක පට්ට, සල්ලි උල්පතක්ක තමා.. අනික Support එක Continues දෙන නිසා බයක් නෑ..:yes::love:

    කලින් Thread එකේ කට්ටිය කියලා තිබ්බ Signal වලට මාසෙට දෙන්න බෑ, Complete Strategy එකම යම්කිසි මුදලකට දෙන්න කියලා.. අන්න ඒ අයට මේක හොදයි.. (ඔන්න තවත් මොකක් හරි ඇදයක් අනිවා කියයි):yes:

    මම මේක මෙතන කීවෙත් "මට හොද දෙයක් ලැබුනොත් මම අනිවා ELAKIRI.COM එකේ බෙදාගන්න නිසා" නැතුව මට කොමිස් වත්, මුදලක්වත් "DK" දෙන්නේ නැති නිසා.. කොහොමත් මම මේක මෙතන කිවා කියන්නේ "මිතොටමුල්ලේ කුණු කන්දට යට උනා හා සමාන දෙයක්":P

    දැනට පොඩි Screen Shot ටිකක් දෙන්නම් කට්ටියට බලාගන්න... ඉදිරි දවස් ටික ඇතුලත Video link, කට්ටියගේ link දෙන්නම්, කරපු විදිය කොහොමද කියලා සහ සාර්ථකත්වය ගැන.. මම Photo දානවට වැඩිය හොදයි ඔයාලම බලාගන්න එක :yes:

    Interested අය ඉන්නවානම් "DK"ව සම්බන්ධ කරගන්න මෙන්න මේ number එකෙන් +94703955096
    wVjh6id.jpg



    LFWfroW.jpg

    maBeZiy.jpg

    JlljzZ0.jpg

    NOvIFFm.jpg

    A3nB87a.jpg

    IBrlvtr.jpg

    eTrsjgj.jpg

    URGzRFz.jpg

    මේකෙන් කට්ටිය සෙට් වෙන්න දවසට Free signal 2 ක් දෙනවා.. https://t.me/signals2free
    QRg9dCR.jpg

    Cheap Things Are Of No Value....Valuable Things Are Not Cheap...:yes:






    ඔබට ජය වේවා
     
    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    full sure nm maath gannawa. but tharaha nathuwa me question 3 ta ans denna machan.

    1. Arrow repaint wenawada.
    2. Sucess Rate keeyada Strategy eke
    3. oke founder IQ options leader board eke kee weniyatada inne
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    full sure nm maath gannawa. but tharaha nathuwa me question 3 ta ans denna machan.

    1. Arrow repaint wenawada.
    2. Sucess Rate keeyada Strategy eke
    3. oke founder IQ options leader board eke kee weniyatada inne

    මම කෙලින්ම DK ගෙන් ඇහුවා.. මෙන්න මේක තමා උත්තරය
    ugApxmV.png


    සෑහීමකට පත්වෙන්න ඇති කියල මම හිතනවා.. වැඩිදුර දැනගන්න නම් පොරව Contact කරගන්න මචං
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ela ela puluwan tharam dollar adapan ratata.
    jaya wewa

    Valuable Things Are free when it comes to binary options




    මොකද යකෝ සද්දයක් නැත්තේ ...........:P:P:P:P



    ස්තුති සප් එකට බෝයිස් :love::cool:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    machn lankaawe kollekta 31500/- kiyanne tikak loku ganak .. mam meke behind concept eka free kiyala dennada ? prodct eka sell karana ekaa upset wei da :P:P mata arrow eka nam denna behne.. eka indicator ekak nisa.. eka thiyenne owner gaawa..:rolleyes:
     
    Last edited: