Ubalath wahane HOlla Holla da petrol gahane?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ei ban samaharak kattiya wahane holla holla petrol gahanne?
    Mang dakala thiyanwa Bus, Van thiyana kattiya wahane petrol/diesel gahadi wahane hollanwa..
    :oo::oo::oo:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    හොල්ල හොල්ල ගහනව

    පෙට‍්‍රල් නම් මම දන්නෙ නෑ. හැබැයි ඩීසල් ගහනකොට නම් හොල්ල හොල්ල ගහනව අපේ ඩ‍්‍රයිවර්ල. කට ගාවට පිරුණට පස්සේ එහෙම හොල්ලල තව ලීටරයක් දෙකක් ගහන්න පුලුවන්.