සුවහසක් වූ "IQ Option" tradersla වෙත.. පුතේ උබල මුලින්ම ඉගෙන ගනිල්ල IQ Option කියන්නෙ තවත් එක broker කෙකෙන් පමණයි. ඕකට කියන්නෙ binary option trading කියල.. තව ඕන තරම් brokers ඉන්නව. ඇත්ත කතාව හොද brokersla ලංකාවට support නැ.. සමහර උන් IQ rank අහල තිබ්බ.ඕකේ ඔය rank එක හදල තියෙන්නෙ උබල profit වෙන ඒවා විතරයි.. loss count කරල නැ.. ඒ කියන්නෙ ඔකේ No.1 ඉන්න එකා ලොකුම looser වෙන්නත් පුලුවන්.. උබලගෙ ටිකිරි මොලේ නිසා තේරෙන්නෙ නැ ඕව තවම ඕන එකෙක්ට උබලව අන්දන්න පුලුවන්.. ඕකෙන් ඔච්චර සල්ලි උල්පතක් නම් උන් මෙලහකට Bill Gates වගේ වෙන්න එපැයි.. පිට රට එකෙක් ඔහොම උල්පතක් අපේ රටේ එකෙක්ට සල්ලි වලට දෙයි කියල හිතනවද උබලා? දැන් බලපන් මුත් මේක විකුණනවා ලංකාවේ එකෙක් වෙල ... ලොල්මං binary කරේ උබල කිරි බොන කාලේ.. දැන්නම් කරන්නෙ නැ.. මං කැමති නැ screen එකකට වහල් වෙන්න.ඒ කලේ ඔය indicators පස්සෙ දිව්වා... signals පස්සෙ දිව්වා. account බින්දුවටම හිස් උනා.එත් මං උත්සාහය අට ඇරියෙ නැ..එකේ ප්‍රතිපලයක් විදිහට මට නොබෝ කලකින් සත්‍ය අවබෝධ උනා.. පුතේ ඔය indicators බහුතරයක්ම lagging.. ඕවගේ run වෙන්නෙ mathematical formulas.. price එකට behind වෙලා ගමන් කරන්නෙ.. උද:- moving averege croossover එකක් ගනින් ඕක crossover වෙද්දි trade එක ගිහිං ඉවරයි.crossover වෙන්න කලින් දාපු එකෙක් තමයි win කරන්නෙ.. නැත්නම් කනාවට. එහෙම එකෙක් win කරාම ප්‍රීතියෙන් කෑ ගහනවා මට උල්පතක් හම්බුනා කියල. ටික කලකින් උට සත්‍ය අවබෝධ උනාම අයේ ඒ ගැන කියන්නෙ නැ විලිලජ්ජාව නිසා.ඔය technical analysis වල ආරම්භය stock markert.. currency නෙමේ, ගොඩක්ඔ technical theory වැඩ කරන්නෙ stock markert එකේ daily charts වලින් එහා. උබල ඔය පොඩි timeframe වල trade කරල රීගන්න එපා.. ඕවගේ noise වැඩියි. ඇති ඇති නැත්නම් මේක technical anlysis පාඩමක් වෙනවා .. දෙයක් කරන්න කලින් හොදට ඉගෙනගෙන කරපල්ලා ලංකාවේ උන් ගොඩක් ඉගෙන ගන්නේ කෙළ උනාම. එහෙම නෙමේ ඉගෙනගෙන ගොඩ යමන්. trading කියන්නෙ සංකීර්ණ විෂයක් මොළයක් තියෙන්න ඕන මේවා ඉගෙන ගන්න.. උබල o/l වත් pass නැතනම් ගිහිං ඒකවත් ගොඩ දාගෙන වරෙන්. සමහර උන් ඉන්නව මාසෙට 10000, 12000 ට වැඩ කර කර ඉදල.. trading කරල මාසේ පඩිය එක දවසෙන් හොයන්න.. please පුක හිනා වෙන්න එපා lol.. බල්ලටයි කොල්ලටයි හැම එකාටම trade කරන්න බැ..ලෝකේ 99% traders ල loss වෙනව. තව සල්ලි හොයන්න් ඕන තරම් ක්‍රම තියෙනවා ඒවා බලපං.. බැරි කමක් නැ first learn then earn.. "Price Action is the way".. google ගහපං ඕන තරම් free resourses තියෙනවා.. self study කරපන්.. independent trader කෙනෙක් වෙන්න බලපං.. මොන stretegy එකක් තිබ්බත් වැඩක් නැ knowledge එක වගේම money management නැත්නම්.. martingle නම් කරන්න එපා... උබලගෙ ඩොලර් බිලියන ගානක් තිබ්බත් බින්දුවටම හිස් වෙනව සත්තයි.. තව ඉන්නව account mangersla මොකුන් පත් කරපු උන්ද දන්නේ නැ.. ඔය කොයි බෝකෙර්ගේත් maximum stake එක 5000$ - 10000$ අතර බිලියන ගණන් stake දාන්න දෙන්නෙ නැ.. account 10 20 ක එක පාර trade දාන එක ප්‍රයොගිකද කියල හිතල බලපං ටිකිරි මොලෙන් .. උන්ට උන්ගේ account එක එතනට ගේන්න බැරිව අනිත් උන්ගෙ ඒවා manage කරනව.. අන්තිමට කියන්න තියෙන්න මං දන්න professional traders ල ඉන්නව උන් එක්ක වැඩත් කරනව.. හැබැයි උන් signals දිදී රීගෙන දගලන්නේ නැ.. උන්ට තනියම trade කරන්න පුලුවන්.. උන්ට උන්ගේ නිදහස විකුණන්න ඕනෙ නැ..උන් brokers ලාගෙන් මිසක් traders ලගෙන් සල්ලි හොයන්න try කරන්නෙ නැ .. දන්න දේවල් කියල දෙනවා .. උන්ගේ දැනුම share කරගන්නවා.. සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි.. ආර්ථික නිදහස හා උබලගෙ හීන වලට යන්න සල්ලි හොයපං..ජීවිතකාලේම screen එකක් දිහා බලන් ඉදල ගත කරන්න එපා.. ලෝකේ තව දේවල් තියෙනවා fun එකක් ගනින්.. පිනක් දහමක් කරපන්.. දෙමාපියන්ට සලකකපන් ගොඩ ගැහුවට යද්දී ගෙනියන්නේ නැ
මේකෙන් තමා ඌ සිග්නල් දීලත් තියෙන්නෙ.. ඉතින් බලපන්කෝ එකේ හිටපු උන් loss වෙන එක අරුමයක්ද? මේක post කරපු එකා විතරයි profit එකක් අරන් තියෙන්නෙ.. මං හිතන්නෙ උට private දෙන්න ඇති තව මොනවහරි..

anika oya strategy eka wada kare nath namm uw salli return karana ekak naha sure ekatama.. nikan boru risk ekak ganda oney naha $200 yata karala
.


