බදු වැඩිකලාට වැඩක් නෑ.ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව.සාමාන්‍ය මිනිහාගෙන් බදු ගන්නවා වගේම ඔය වේසිගේ පුතාලට ගෙවන දීමනා අඩුකරන්න ඕනි.මුන් පුලුවන් තරම් බදු ගහලා ඒක හොරා කනවා.
පහුගිය රජය එක්ක ගත්තාම වැරදි අඩුයි තමයි.මොකද වැරදි වෙන්නේ වැඩ කරන මිනිස්සු අතින්නේ.හැබැයි ඉතින් හොරාකෑමේ නම් වැඩියක් මිසක් අඩුවක් පේන්න නෑ.
කලින් ආන්ඩුවට ඩයස්පෝරා ප්‍රශ්න තිබුනා.මොකද උන් ඉල්ලන ඉල්ලන දේ දුන්නේ නෑනේ.ඒකට මේ ආන්ඩුව.ඉල්ලන පරක්කුව විතරයි.ඉස්සරනම් මාද්‍යවේදියෙකුට ගැහුවත් ජාත්‍යන්තරෙන් සෑහෙන ප්‍රශ්න.දැන් මාද්‍යවේදීන්ට ගැහුවම කිසි අවුලක් නෑ.
ඈ බන්.අණ්ඩුව මාරු උනාම යුධ අපරාද චෝදනා අඩු වෙන්නේ කොහොමද?



-50kg-

