ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මං හිතන්නෙ උඹේ කන් කරච්චලේ අහන් ඉන්න බැරුව ඒ මිනිස්සු දෙන්න මයිත්‍රීට දෙනව කියල කියන්නැති. උඹත් ඉතින් පොර වගේ ඒ ඇරපු නයා ගිලල ත්‍රෙඩ් එකක් දැම්ම
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    මේ කරගත්තාවූ කුසල කර්මයේ බලයෙන් ඔබට එක්සත් සේනාරත්න වැනි දරුවන් ලබීමට වාසනා වේවා.... උපදින ආත්මයක් ආත්මයක් පාසා ඉන්දියාවේ මුඩුක්කුවක හෝ,, චෙන්නායි පැල්පතක ඉපදීමට හේතු වේ වා...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,143
    29,812
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ දැන් හිටන්ට චන්දේ දුන්න එකෙක්වත් නැද්ද? ඒ කාලේ හිටන්ට නැතිව මොකාට දෙන්නද? මම හිටියනම් මාත් දෙන්නේ හිටන්ට.
    මොනවා වුනත් අන්තිමට වුනේ රජකාලේ වගේ ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වැඩක්. පෝස්ට් එක දාපු එකා ළිදේ දාන්න ඉස්සෙල්ල මහින්ද අන්තිම කාලේ නටපු නාඩගම්ටික මතක්කරගත්තනම් වටිනවා. කොච්චර පජාත වුනත් ජෙප්පෝ හිටං ගැන තිබුන අවිශ්වසෙට ඒකාලේ කවමදාවත්
    කිව්වේ නෑ unp එකට චන්දෙ දෙන්න කියලා. උන් කිව්වේ මහින්ද ගෙදර යවන්න කියලා විතරයි.

    මේ පෝස්ට් එකේ මුල් කමෙන්ට් ටිකෙන් ඒකාලේ රටේ තත්වේ හිතාගන්න පුළුවන්. දැන් උබල රගන්නේ නිකං අද ඊයේ ඉපදුනඋන් වගේ. හිටං සොකඩය වගේ හිටියට, රනිල් නපුන්සක පාට් දැම්මට ඕකුන් බැටළු හම් පොරවන් ඉන්න හිවල්ලු. ඉස්සරහට අසුගනන්වල වගේ හොදින් නැත්නම් නරකින් ගේම් දෙනකොට තමයි තරු පේන්නේ.
    මහින්දගේ වැරදි. ඌ හොදට රට කරානම් ම්නිස්සුන්ට මෙහෙම කරුමයක් විදින්න වෙන් නෑ.

    පුළුවන් උන් රට පැනපල්ලා, ගිලෙන නැවේ ඉදල වැඩක් නෑ, ඉතිරි උන්ට බුදු සරණයි දෙවි පිහිටයි
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,530
    5,406

    True
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,831
    113
    gasa84 ගේ අම්මා වත් දැන් ලංකාවේ නැද්ද
    දැන ගන්න අහන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාසා උබ ලංකාවට නම් එන්න එපා ඔන්න

    රෙද්දක් ඇදගෙන එන්න බැරිවෙන සින් එකක් තියෙන්නේ දැන් නම් :sorry::sorry::sorry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    :lol::lol::lol:
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    20264548_1463261693756145_747904258112893625_n.jpg
    Ranil ,,,Ravi Hoda da etha kota
     
    Attachments

    • 20264548_1463261693756145_747904258112893625_n.jpg
      20264548_1463261693756145_747904258112893625_n.jpg
      50.9 KB · Views: 59
    Last edited: