Game of Thrones Fans

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    http://www.1337x.pl/

    mamath me lagadi thamai download kare.. sub eka ethanin ganin uda thiyana site eken torrent eka ganna. HDTV Hariyanawa.... nathnam 720P sub wada...season ekama thiyanawa site eke.

    mula ewata seed madi eth download una.

    series එක download කරා බන් sub ටික එකම තැනකින් download කරගන්නයි ඕනි
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සෑම් පුස් කාපු පොත් ගොඩෙන් වැදගත් මොකක් හරි හොයාගයි ඊලග කොටසින්
    ජෝන් ටාගේරියන්ගේ කෙනෙක් කියලා දැනගත්තාම සන්සා ජෝන්ට කැමති වෙයිද මංදා
    ow dan badinna kiyala eun ithru wela th na ne. jonai thiyonui thama inne :baffled:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    [COLOR=""]සෑම් පුස් කාපු පොත් ගොඩෙන් වැදගත් මොකක් හරි හොයාගයි ඊලග කොටසින්
    ජෝන් ටාගේරියන්ගේ කෙනෙක් කියලා දැනගත්තාම සන්සා ජෝන්ට කැමති වෙයිද මංදා
    [/COLOR]

    jon sansawa badina fan theory ekak tyenawa :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අන්සලිඩ්ලා එඩිතර අය උනාට උන්ට පුරුදු හෙල්ලය වගේ එක විතරයි. ඊලඟ එපියෙ ඩොත්‍රාකි ආමි එකයි ඩ්‍රැගන්ලයි ගිහින් උන්ට ගේම දෙනවලු.

    dragon marenna nam widiyak na othan.
    ehema unoth dragonla 2i ithuru. thawa ekek night king gaththama 1i ithuru. eka hariyanna.
    bron kiyanne aga beragen inna ekek nah. uta jeremy wa beragena wadak thiyenawad
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් ඉතින් ඩනේරිස් ට ඉතුරු ඩෝත්රාකි සෙට් එක විතරයි. dorne, tyrell, grejoy සෙට්එකත් ඉවරයි.:p අන්සලිඩ් උනුත් නෑ:P
    හොදවැඩේ ඒකිට.:lol:
    tyrion gen, varys gen meeta wada deyak balaporoththu una. un denna melo rahak na.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    [COLOR=""]සෑම් පුස් කාපු පොත් ගොඩෙන් වැදගත් මොකක් හරි හොයාගයි ඊලග කොටසින්
    ජෝන් ටාගේරියන්ගේ කෙනෙක් කියලා දැනගත්තාම සන්සා ජෝන්ට කැමති වෙයිද මංදා
    [/COLOR]

    eth machan johnge amma stark kenekne.. :confused::confused:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    "Anyone think there's a traitor in Dany's service? The nature of these military defeats seem a little too convenient, as though Euron and Jamie know in advance what Dany's move is." - youtube
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    eth machan johnge amma stark kenekne.. :confused::confused:

    ඒත් ඌ ටාගේරියන් කෙනෙක්නේ බන්
    අම්මා කොහේ උනාම මොකද
    අරකිව බදින්නත් පුලුවන් , නෑනයි මස්සිනයිනේ😂
    කතාවෙන්ම කියන්නේ ජෝන් ගැනද දන්නෙත් නෑ බන්
    Ice=ලියානා ස්ටාර්ක්
    Fire=රේගාර් ටාගේරියන්
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Game.of.Thrones.S07E03.HDTV.x264-SVA [eztv]

    Game of Thrones S07E03 HDTV x264-SVA [eztv]
    File size: 315.71 MB
    https://oload.tv/f/qltA6hj1yL0/

    0Ne99n9r.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    dragon marenna nam widiyak na othan.
    ehema unoth dragonla 2i ithuru. thawa ekek night king gaththama 1i ithuru. eka hariyanna.
    bron kiyanne aga beragen inna ekek nah. uta jeremy wa beragena wadak thiyenawad

    ඔය චැනල් එක කරන එකාට ස්ක්‍රිප්ට් එකයි වීඩියෝයි ගොඩක් දේවල් ලීක් වෙලා තියෙනවා.

    මේ තියෙන්නෙ තුන්වෙනි එපිය එන්න ඉස්සෙල්ලා ඌ කියපු දේවල්. ඒවා ඒ විදිහටම උනා.

    https://www.youtube.com/watch?v=PBor2zI7qNU
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    සෑම් පුස් කාපු පොත් ගොඩෙන් වැදගත් මොකක් හරි හොයාගයි ඊලග කොටසින්
    ජෝන් ටාගේරියන්ගේ කෙනෙක් කියලා දැනගත්තාම සන්සා ජෝන්ට කැමති වෙයිද මංදා

    John Targeriyan kenek kiyala denatamath dannawa... 3 Eyed Raven (Bran)... :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ithin rheagar anthimata badala hitiye elia martell kenek neh
    එහෙම උනාට ජොන්ට ස්ටාර්ක්ලට ලේ නෑකමක් තියෙනවනෙ.

    ඒත් ඌ ටාගේරියන් කෙනෙක්නේ බන්
    අම්මා කොහේ උනාම මොකද
    අරකිව බදින්නත් පුලුවන් , නෑනයි මස්සිනයිනේ😂
    කතාවෙන්ම කියන්නේ ජෝන් ගැනද දන්නෙත් නෑ බන්
    Ice=ලියානා ස්ටාර්ක්
    Fire=රේගාර් ටාගේරියන්

    මම සන්සට කැමති නැහැ. ඩැනටමත් ඒකි තිරියන්ව බැදල ඉන්න නිසා උන්ඩෙන්න සෙට් උනානම් හරි. නැත්තම් එකි මැරුනත් එච්චර අව්ලක් නැහැ.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    මම සන්සට කැමති නැහැ. ඩැනටමත් ඒකි තිරියන්ව බැදල ඉන්න නිසා උන්ඩෙන්න සෙට් උනානම් හරි. නැත්තම් එකි මැරුනත් එච්චර අව්ලක් නැහැ.

    උබ අකමැති උනාට වැඩක්ද
    ඒකිගේ ඩිස්ට ඩිඩිං එකක් බලන්න ලැබුනොත් ඇති