රුමේනියා

Thalagala1

Member
May 8, 2017
43
8
0
රුමේනියා කියන්නෙ හොඳ රටක්ද? 1200USD වලින් ජීවත් වෙලා ඉතුරුවක් කරන්න පුලුවන්ද?
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රුමේනියා කියන්නෙ හොඳ රටක්ද? 1200USD වලින් ජීවත් වෙලා ඉතුරුවක් කරන්න පුලුවන්ද?

    එහේ ඉන්න අයත් england වලට migrate වෙනවා මචං. ලස්සන රටක් උනාට ජීවත් වෙන්න ටිකක් අමාරුයි කිව්වා එහෙ කෙනෙක්. :(
     
    Thalagala1

    Member
    May 8, 2017
    43
    8
    0
    එහේ ඉන්න අයත් england වලට migrate වෙනවා මචං. ලස්සන රටක් උනාට ජීවත් වෙන්න ටිකක් අමාරුයි කිව්වා එහෙ කෙනෙක්. :(

    ජීවත් වෙන්න අමාරුයි කිව්වේ වියදම් වැඩිද? නැත්නම් වෙන හේතුවක්ද

    1200USD mehe idan aran mehe jiwath weyan

    මෙහෙ හොයන්න පුලුවන්නම් රට යන්නෙ නෑ මචන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ අමල් මල්ලිගෙන් ඇහුවනම් හරි මචන් ..පොර තමයි රුමේනියාවෙන් මෙහට කොත්තමල්ලි ගේන බුවා ...සුනිල් අයියා ගෙන් අහපන් උගව තියෙනවා පොරගේ ඩිටෙල්
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    romania hoda ratak neme bn . 1200usd hodatama athi unta 100euro th loku ganaklu. europe wala horakam karanne wedihariyak okun thamai.