රුමේනියා කියන්නෙ හොඳ රටක්ද? 1200USD වලින් ජීවත් වෙලා ඉතුරුවක් කරන්න පුලුවන්ද?

එහේ ඉන්න අයත් england වලට migrate වෙනවා මචං. ලස්සන රටක් උනාට ජීවත් වෙන්න ටිකක් අමාරුයි කිව්වා එහෙ කෙනෙක්.![]()
1200USD mehe idan aran mehe jiwath weyan
ජීවත් වෙන්න අමාරුයි කිව්වේ වියදම් වැඩිද? නැත්නම් වෙන හේතුවක්ද
අහල කියපන්කො මචං.
1200 means 4600 Ron. You can live like a boss.
But depends if you live with rent or you have a house. Otherwise the rent in Capital can be half of this money. And depends of the area too.