Facebook_Auto_Profile Generate කරමු.
OVERVIEW :
අපි නිකමට හිතමු අපේ product එකකට අපිටම feedback/review එකක් දා ගන්න ඕනි කියලා product එක ජනතාව අතරට යනකම්. නැත්නම් එහෙම දෙයක් share කරගන්න ඕනි කියලා. මේ වගේ වෙලාවට auto account එකක් හදාගන්න පුළුවන් නම් මරුනේ. මේ වගේ අවස්ථාවක් හෝ වෙනත් මෙවැනි අවශ්‍යතා ඉටු කරගන්න කියල තමයි මේක හැදුවේ ඉන්නගමන්
FOR TECH PEOPLE :
මේකෙ ගොඩක් උන් IT field එකේ නිසා විස්තරෙත් කියන්නම්. මේක හදාගෙන යද්දි මට හිතුනා බන් freelancing site එකක දාලා කීයක් හරි හොයාගන්න. කවදාවත් freelancing කරල නම් නෑ. මට ඒක හරියන්නෑ බන් වැඩ ආවට දකින්නෑ. කරන්න හිතෙන්නෙත් නෑ බං කම්මැලියි
. ඒ නිසා මේකත් මන් බාගෙට නවත්තල දාල තිබ්බේ. Activation process එකක් එහෙමත් හැදුවා. කොහොම උනත් දැන්ම පාවිච්චි නොකරොත් මේකෙන් වැඩක් නැතිවෙලා යන්න පුළුවන් අපි හැමෝටම මොකද facebook ල නිතරම උන්ගෙ Flow එක update කරන නිසා. අනෙක කැම්පස් පටන් අරගත්තට පස්සේ ඒ වැඩත් කරන්න එපැයි.
දැන් කොහොම හරි අරවා මේවා ඔක්කොම සලකා බැලීමෙන් පසු හදපු එක 100% නොමිලේ දෙන්න තීරණය කලා. 

Java තමා language එක විදිහට තෝරගත්තේ. Selenium Library එක use කරල FireFox browser එක මාර්ගයෙන් facebook ලගෙ registration එක automate කිරීම තමයි වෙන්නේ. මන් මේකෙදි fake user profile creating (JSON) API එකකින් තමයි අවශ්‍ය කරන data ටික ගන්නේ. එතකොට randomly පිරෙනවා හැමදේම. (first name, last name, bday etc.) Email Confirmation එකත් වෙනවා automatically ම.
මේකෙ අමතර features ගැන කතාකළොත් Proxy server එකක් භාවිතා කරන්න options තියෙනවා. හැබැයි x-forwarded-for, real-ip වගේ parameters නැති හොද proxy එකක් තෝරගන්න වෙනවා.
මන් ඉන්නගමන් upload පාරක් දාන්නම්. 70MB වගේ වෙනවා (utility එකක් කියල නේද තෝ කිව්වෙ
) ඔක්කොම (JRE එක නැතුව) මොකද Firefox 46.0 setup එකත් එවන්න වෙනවා.
මන් video එකකුත් link කරන්නම්.
උඹලගෙ කමෙන්ට්ස් එහෙමත් දාපන් එහෙනම්
OVERVIEW :
මේක ඇත්තටම මම මාස ගානකට කලින් හදපු පොඩි utility එකක්. මේකෙන් පුළුවන් automatically facebook profiles හදන්න. හැබැයි accounts පට්ට ගානක් හදන හෝ එහෙමයි කියාගන්න
software එකක් නම් නෙමෙයි. එහෙම හදන එක නීත්‍යානුකූලත් නැහැ එක අතකින්.
software එකක් නම් නෙමෙයි. එහෙම හදන එක නීත්‍යානුකූලත් නැහැ එක අතකින්.
අපි නිකමට හිතමු අපේ product එකකට අපිටම feedback/review එකක් දා ගන්න ඕනි කියලා product එක ජනතාව අතරට යනකම්. නැත්නම් එහෙම දෙයක් share කරගන්න ඕනි කියලා. මේ වගේ වෙලාවට auto account එකක් හදාගන්න පුළුවන් නම් මරුනේ. මේ වගේ අවස්ථාවක් හෝ වෙනත් මෙවැනි අවශ්‍යතා ඉටු කරගන්න කියල තමයි මේක හැදුවේ ඉන්නගමන්

FOR TECH PEOPLE :
මේකෙ ගොඩක් උන් IT field එකේ නිසා විස්තරෙත් කියන්නම්. මේක හදාගෙන යද්දි මට හිතුනා බන් freelancing site එකක දාලා කීයක් හරි හොයාගන්න. කවදාවත් freelancing කරල නම් නෑ. මට ඒක හරියන්නෑ බන් වැඩ ආවට දකින්නෑ. කරන්න හිතෙන්නෙත් නෑ බං කම්මැලියි
. ඒ නිසා මේකත් මන් බාගෙට නවත්තල දාල තිබ්බේ. Activation process එකක් එහෙමත් හැදුවා. කොහොම උනත් දැන්ම පාවිච්චි නොකරොත් මේකෙන් වැඩක් නැතිවෙලා යන්න පුළුවන් අපි හැමෝටම මොකද facebook ල නිතරම උන්ගෙ Flow එක update කරන නිසා. අනෙක කැම්පස් පටන් අරගත්තට පස්සේ ඒ වැඩත් කරන්න එපැයි.
දැන් කොහොම හරි අරවා මේවා ඔක්කොම සලකා බැලීමෙන් පසු හදපු එක 100% නොමිලේ දෙන්න තීරණය කලා. 

Java තමා language එක විදිහට තෝරගත්තේ. Selenium Library එක use කරල FireFox browser එක මාර්ගයෙන් facebook ලගෙ registration එක automate කිරීම තමයි වෙන්නේ. මන් මේකෙදි fake user profile creating (JSON) API එකකින් තමයි අවශ්‍ය කරන data ටික ගන්නේ. එතකොට randomly පිරෙනවා හැමදේම. (first name, last name, bday etc.) Email Confirmation එකත් වෙනවා automatically ම.
මේකෙ අමතර features ගැන කතාකළොත් Proxy server එකක් භාවිතා කරන්න options තියෙනවා. හැබැයි x-forwarded-for, real-ip වගේ parameters නැති හොද proxy එකක් තෝරගන්න වෙනවා.
මන් ඉන්නගමන් upload පාරක් දාන්නම්. 70MB වගේ වෙනවා (utility එකක් කියල නේද තෝ කිව්වෙ
) ඔක්කොම (JRE එක නැතුව) මොකද Firefox 46.0 setup එකත් එවන්න වෙනවා.මන් video එකකුත් link කරන්නම්.
උඹලගෙ කමෙන්ට්ස් එහෙමත් දාපන් එහෙනම්

Last edited: