Hotel and Tourism Field

ara ekek kiwwa wage puluwannam hotel ekak wada krla blpn kamathi nam
oke day night shift watenwa
poyatath wada awuruddatath wada hama magulatama wada thmyi
ubata oka dote neda campus eka set wenne
ithin degree eka krna kale wena mukuth krnna wenne na
ubata wena karanna option ekak na ne eka nisa degree eka krpn
a athara thura krnna ekak nam danne na bn
hotel field eke inna un meke wadiya na bn
okkoma inne it anathayo
 
Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Podi Silva - පොඩි සිල්වා;22024262 said:

    so mchn ethkota 2018 wenkm mn mokakda bn krnna one:sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    උබ හිතන තරම් Hotel & Tourism එක සුන්දර නෑ.. උබ ඕක 2018 කරන් නිසා පුලුවන්නම් පොඩි හොටෙල් එකක මාස 03 විතර වැඩකරල බලපන් උබට ඒක ගැලපෙනවද, කරන්න පුලුවන්ද කියලා.

    Language & Degree කියන්නේ අමතර සුදුසුකම් විතරයි මේ ෆීල්ඩ් එකේ. Degree කරත් ඔයාට trainee ඉදන් තමයි යන්න වෙන්නේ. Trainee කාලේ උබට Shift එකට තමයි වැඩ. DAY & NIGHT දෙකම කරන්න වෙනව( trainee කාලේ විතරක් නෙවෙයි පස්සෙත් එහෙමයි ). මුලදි නිවාඩු අඩුයි පඩි අඩුයි. හොදට හිතල බලල මේ එකට එන්න. මුලදි කට්ට, පස්සෙ අවුල්ක් නෑ shape. :)

    ඔබ හරි .
    මමත් දන්නා තරමින් වැඩිම් කට්ටක් තියෙන field එක මේක. නිවාඩු නැති තරම්. මුලදී අඩුම පඩි. ඔය ලොකු ලොකු hotels වල වැඩ කරන උන්ගෙන් අහලා බලපන් කන කට්ට & ලැබෙන පඩි. ඔන්න රට යනවනම් shape. හම්බ කරන්න ඕනෙනම් චෙෆ් කෙනෙක් වෙන්න බලපන්. මුලදී නැතත් පස්සේ පඩි ගොඩක් හොදයි අනික් අයට සාපේක්ෂව
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඔබ හරි .
    මමත් දන්නා තරමින් වැඩිම් කට්ටක් තියෙන field එක මේක. නිවාඩු නැති තරම්. මුලදී අඩුම පඩි. ඔය ලොකු ලොකු hotels වල වැඩ කරන උන්ගෙන් අහලා බලපන් කන කට්ට & ලැබෙන පඩි. ඔන්න රට යනවනම් shape. හම්බ කරන්න ඕනෙනම් චෙෆ් කෙනෙක් වෙන්න බලපන්. මුලදී නැතත් පස්සේ පඩි ගොඩක් හොදයි අනික් අයට සාපේක්ෂව

    hama field ekakma dn amarui mchn
    issara wage newei
    competition eka wade

    so mchn man thread eke ahapu deta answer ekak dannawanam kiyapanko

    btw rep+++++
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    hama field ekakma dn amarui mchn
    issara wage newei
    competition eka wade

    so mchn man thread eke ahapu deta answer ekak dannawanam kiyapanko

    btw rep+++++
    උබේ කැමැත්තක්. මම දන්න තරමින් කිව්වේ.
    අනිවා language ගොඩක් දන්නවනම් හොදයිලු. තව මෙහෙම case එකක් තියෙනවා. වෙන language එකක් use කරන රටවල් වගේම english බහුලව කතාකරන රටවල් තියෙනවනේ. ඒ කියන්නේ russia වගේ රටවල් ගත්තම උන්ගේ බාෂාව වගේම english උන්ට අවුලක් නෑ. ඒ නිසා රසියන් ඉගෙන ගෙන වැඩක් නෑ. ජැපනීස්ලා ගත්තාම උන්ට english බෑ හැබැයි උන් වැඩිය ලංකාවට එන්නෙත් නෑ ඉස්සර වගේ. එතකොට උබ ජැපනීස් ඉගෙනගන වැඩක් තියෙනවද? අන්න ඔය වගේ දේවල් පොඩ්ඩක් හිතපන්
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබේ කැමැත්තක්. මම දන්න තරමින් කිව්වේ.
    අනිවා language ගොඩක් දන්නවනම් හොදයිලු. තව මෙහෙම case එකක් තියෙනවා. වෙන language එකක් use කරන රටවල් වගේම english බහුලව කතාකරන රටවල් තියෙනවනේ. ඒ කියන්නේ russia වගේ රටවල් ගත්තම උන්ගේ බාෂාව වගේම english උන්ට අවුලක් නෑ. ඒ නිසා රසියන් ඉගෙන ගෙන වැඩක් නෑ. ජැපනීස්ලා ගත්තාම උන්ට english බෑ හැබැයි උන් වැඩිය ලංකාවට එන්නෙත් නෑ ඉස්සර වගේ. එතකොට උබ ජැපනීස් ඉගෙනගන වැඩක් තියෙනවද? අන්න ඔය වගේ දේවල් පොඩ්ඩක් හිතපන්

    Spanish thama bn mama study karanna haduwe
    mn eka gana thamai ahala thibbe bn
    poddak 1st post ekata gihilla balapnko

    e kiyanne uba thread eka hariyata kiyawala na bn:sorry::(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    Spanish thama bn mama study karanna haduwe
    mn eka gana thamai ahala thibbe bn
    poddak 1st post ekata gihilla balapnko

    e kiyanne uba thread eka hariyata kiyawala na bn:sorry::(
    දැක්ක බන්. මම අහන්න හිටියේ ඇයි spanishම ඉගෙනගන්න යන්නේ?
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    දැක්ක බන්. මම අහන්න හිටියේ ඇයි spanishම ඉගෙනගන්න යන්නේ?

    Second most prevalent language in each US state.

    Spanish French German Tagalog

    959px-Second_Most_Prevalent_Languages_in_the_US.svg.png