Game of Thrones Fans

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මෙන්න මෙතන මතකද? බෑන් සන්සා හමුව.

    00:44:31,105 --> 00:44:32,646
    ඇස් තුනේ දෝන කාකයා මට ඉගැන්නුවා.

    636
    00:44:32,647 --> 00:44:34,563
    මම හිතුවේ ඒ ඔයා කියලා.

    637
    00:44:34,564 --> 00:44:37,313
    මම කිව්වේ ඒක
    පැහැදිලි කරන්න අමාරුයි.
    මටනම් හිතෙන්නේ මේකථාවේ හිටිය ඇස් තුනේ දෝන කාකය බ්‍රෑන්මයි.

    දෝන kiyanne mokakda ban?

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    bran ට ඉස්සරහදි කාලය හරහා යන්න පුළුවන් වෙනවා.... කියන්නේ bran පියාබන්න පුළුවන් කියලා... ඒ අනාගත bran අතීතෙට ඇවිත් වර්තමාන bran ta උගන්වනවා.... එකයි IT is complicated kiyanne

    සන්සා වගේ මැටි මොලෙකට සයිකික් පවර් කොහොම තේරුම් කරලා දෙන්නද බන්. ඔන්න ආර්යට නම් ටිකක් හරි පුළුවන් මොකද එයාටත් විශේෂ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසයි කම්ප්ලිකේටඩ් කියන්න ඇත්තේ. කාලතරන කොහෙ තේරුම් ගන්නද. සන්සට ඒ සයිඩ් එකෙන් ජිවීතේ එක්ස්පීරියන්ස් නෑ බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඇස ට

    අනේ මන්දා මුන් මේ සිංහලට සබ් කන්වර්ට් කරනවා
    ඩික්ෂනරි එකේ ගහලා හදන්නේ නැතුව
    පොඩ්ඩක් මිනිස්සුන්ට පුරුදු වචන ටිකක් දාලා හදන්නේ නෑනේ
    සිංහල සබ් කියල බැලුවට අන්ඩර දෙමල වගේ :sorry::sorry:

    අදමනෙ බන් ඒක ඇහුවෙ. තෑන්ක්ස් මචන්.

    උබ කියන්නෙ මුන්, ඉන්ග්ලිශ් සබ් ගූගල් එකෙන් සිංහලට කන්වර්ට් කරනව කියලද? ඒත් බන් දෝන කියන වචනය ගූගල් එකෙත් නෑනේ. මම හිතුවෙ මේවා මුන්ගෙ වචන කියලා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අදමනෙ බන් ඒක ඇහුවෙ. තෑන්ක්ස් මචන්.

    උබ කියන්නෙ මුන්, ඉන්ග්ලිශ් සබ් ගූගල් එකෙන් සිංහලට කන්වර්ට් කරනව කියලද? ඒත් බන් දෝන කියන වචනය ගූගල් එකෙත් නෑනේ. මම හිතුවෙ මේවා මුන්ගෙ වචන කියලා.

    පොඩ්ඩක් කිමුල් අයියගෙන් අහපන් මචන්
    මත නිකන් ගෙස් කරලා ල්කිව්වේ
    මන් කිව්වා එක වැරදියි වගේ

    :sorry::sorry::baffled::baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    edit
    ඇස ට

    අනේ මන්දා මුන් මේ සිංහලට සබ් කන්වර්ට් කරනවා
    ඩික්ෂනරි එකේ ගහලා හදන්නේ නැතුව
    පොඩ්ඩක් මිනිස්සුන්ට පුරුදු වචන ටිකක් දාලා හදන්නේ නෑනේ
    සිංහල සබ් කියල බැලුවට අන්ඩර දෙමල වගේ
    :sorry::sorry:

    තේරෙන සිංහලෙන් කිවුවොත් ඇස් කාක්කා.....
    කැතයි වගේ නේද :rolleyes: ඒ නිසා වෙන්නැති ටිකක් මහප්‍රානෙන් දෙන්න ඇත්තේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    පොඩ්ඩක් කිමුල් අයියගෙන් අහපන් මචන්
    මත නිකන් ගෙස් කරලා ල්කිව්වේ
    මන් කිව්වා එක වැරදියි වගේ

    :sorry::sorry::baffled::baffled:

    අව්ලක් නෑ මචන්
    ඇස් තුනේ කාකයා මට ඉගැන්නුවා.. කිව්ව නම් හොඳටම ඇති. "දෝන" කෑල්ලක් අවශ්‍යම නෑනේ.
    කාක්කටත් කාකයා කියලා ලියන්න තරම් මුන් පට්ටම සීන් එකෙන් වෙන්නැති බන් මේවා කන්වර්ට් කරන්නෙ. සිංහල සබ් කරන එවුන්ට කී බෝඩ් එක අල්ලනකොට පන්හිඳක් අල්ලනවා වගේ සීන් එකක් තියෙන්නෙ. පුස් කොල පොත් වලත් නැති වදන්නෙ මුන් දෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    තේරෙන සිංහලෙන් කිවුවොත් ඇස් කාක්කා.....
    කැතයි වගේ නේද :rolleyes: ඒ නිසා වෙන්නැති ටිකක් මහප්‍රානෙන් දෙන්න ඇත්තේ

    three eyed raven
    ඇස් තුනේ කාක්කා, ඇස් තුනක් ඇති කාක්කා, තෙඇස් කාක්කා වගේ කියන්න බැරිකමක් නෑනේ බන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    three eyed raven
    ඇස් තුනේ කාක්කා, ඇස් තුනක් ඇති කාක්කා, තෙඇස් කාක්කා වගේ කියන්න බැරිකමක් නෑනේ බන්

    ඒ උනාට සබ් එකකට එද්දී ඕක දිග වැඩි වගේ නේද :rolleyes:
    අනේ මන්දා.සබ් හදපු එකාගෙන්ම තමා අහන්න ඕන අයි මෙහෙම කරේ කියල :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඒ උනාට සබ් එකකට එද්දී ඕක දිග වැඩි වගේ නේද :rolleyes:
    අනේ මන්දා.සබ් හදපු එකාගෙන්ම තමා අහන්න ඕන අයි මෙහෙම කරේ කියල :P

    අම්මෝ හදපු එකාගෙන් අහන්න කිව්වම ඇඟ හිරි වැටිලා ගිහින් කන්දෙකෙන් දෝන්කාර දෙන්න ගත්තා. මෙන්න මේක :dull::dull:

    තොපි නොදුන් මගෙ වදන් ගොඩයි
    සද්ද එපා හෙළ සබ් කෙරුමා මමයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තේරෙන සිංහලෙන් කිවුවොත් ඇස් කාක්කා.....
    කැතයි වගේ නේද :rolleyes: ඒ නිසා වෙන්නැති ටිකක් මහප්‍රානෙන් දෙන්න ඇත්තේ

    ඔවු බන් එහෙමනම් අවුල් වගේ
    හොන්දම් දේ බන් ඕන දෙයක් බලන කොට කියවන කොට එකේ original තත්වෙන්ම තියන් එක
    සමහර ඉන්ගිර්සි වදන් සිංහල පරිවර්තනය කරපුවම නිකන් හෙන මුතු දෙයක් දන්න්නෙන්
    මෙතන උබ කිව්වා වගේ 3 eyed raven කියල කියද්දී ටිකක් බාර ගතියක් තියෙනවා
    සිංහලෙන් එක අර විදියට කියද්දී සවුත්තු වගේ තමා

    අව්ලක් නෑ මචන්
    ඇස් තුනේ කාකයා මට ඉගැන්නුවා.. කිව්ව නම් හොඳටම ඇති. "දෝන" කෑල්ලක් අවශ්‍යම නෑනේ.
    කාක්කටත් කාකයා කියලා ලියන්න තරම් මුන් පට්ටම සීන් එකෙන් වෙන්නැති බන් මේවා කන්වර්ට් කරන්නෙ. සිංහල සබ් කරන එවුන්ට කී බෝඩ් එක අල්ලනකොට පන්හිඳක් අල්ලනවා වගේ සීන් එකක් තියෙන්නෙ. පුස් කොල පොත් වලත් නැති වදන්නෙ මුන් දෙන්නෙ.

    දන් ගොඩක් සිංහල බාෂාව එන්ගිරිසි වචනයි වෙන වචනයි එක්ක නේ යන්නේ
    ටිකක් කලවම් type එකක් නේ තියෙන්නේ
    එකට පුරුදු වෙලා ඉන්න අපිට
    මෙහෙම් අර english tv සේරිස් එකට
    අමු සිංහලෙන් සබ් දාපුවම පටලවෙන්වා
    එක වෙන්න ඕනා මටත් වුනේ

    ඔය සීන් එකටත් වඩා කතාව හොදට වදින්නේ එක හදලා තියෙන නියම බාෂවෙන්ම තේරුම් ගන්න උත්සහ කරද්දී නේ
    ඒ හින්දා මම ඉතාම කලාතුරකින් ඇරෙන්න සිංහල සබ් වලින් බලන්නෙම නහා
    :yes::yes:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ...
    ඔය සීන් එකටත් වඩා කතාව හොදට වදින්නේ එක හදලා තියෙන නියම බාෂවෙන්ම තේරුම් ගන්න උත්සහ කරද්දී නේ
    ඒ හින්දා මම ඉතාම කලාතුරකින් ඇරෙන්න සිංහල සබ් වලින් බලන්නෙම නහා
    :yes::yes:

    ekanam aththa. sinhala sub ekka baladdi wena adahasak enne. (e subtitle translate karana un, hodata therenna araka meka kiyala unta one de subtitle ekata dana hinda godak welawaladi):yes:

    mama english sub ekka baluwata mata kathawa thibunu debasak mathak karaddi sinhalen mathak wenne:yes: english sub ekka balana eka ape knowledge 1tath hodai, kathawath wikurthi karagan nathiwa bluwaki:yes:

    අම්මෝ හදපු එකාගෙන් අහන්න කිව්වම ඇඟ හිරි වැටිලා ගිහින් කන්දෙකෙන් දෝන්කාර දෙන්න ගත්තා. මෙන්න මේක :dull::dull:

    තොපි නොදුන් මගෙ වදන් ගොඩයි
    සද්ද එපා හෙළ සබ් කෙරුමා මමයි

    karima loku talks u nam denne.:angry:
    monawa unath uge GOT eka gana liyana wistharenam maru.:cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    දන් ගොඩක් සිංහල බාෂාව එන්ගිරිසි වචනයි වෙන වචනයි එක්ක නේ යන්නේ
    ටිකක් කලවම් type එකක් නේ තියෙන්නේ
    එකට පුරුදු වෙලා ඉන්න අපිට
    මෙහෙම් අර english tv සේරිස් එකට
    අමු සිංහලෙන් සබ් දාපුවම පටලවෙන්වා
    එක වෙන්න ඕනා මටත් වුනේ

    ඔය සීන් එකටත් වඩා කතාව හොදට වදින්නේ එක හදලා තියෙන නියම බාෂවෙන්ම තේරුම් ගන්න උත්සහ කරද්දී නේ
    ඒ හින්දා මම ඉතාම කලාතුරකින් ඇරෙන්න සිංහල සබ් වලින් බලන්නෙම නහා
    :yes::yes:

    ඔව් බන් ඒක තමයි. සාමාන්‍ය කතා බහ ඒකනෙ.
    මමත් ඉස්සරම සිංහල සබ් බැලුවා පස්සෙ පස්සෙ එපා උන බන්. උන්ගෙ සිංහල අපිට තේරෙන්නෙ නෑ. අනිත් එක ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගන්න තියෙන චාන්ස් එකනෙ නැති කරගන්නෙ. කතාවේ තේරුමත් අවුල් යනවා.

    karima loku talks u nam denne.:angry:
    monawa unath uge GOT eka gana liyana wistharenam maru.:cool:

    :lol::lol::yes:
    ඔව් හැඳින්වීම් වගේ දේවල් ලෙසටම ලියලා තියෙනවා. දෙබස් ලියන බාසාවෙන් තියෙනකොට අවුල් යනවනෙ. ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියනවනෙ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම හිතන්නේ ජෙමී අතින් මකරෙක් මැරෙන්නේ නෑ. මොකද ඩැනී එන්නේ ඩ්‍රාෙගා් එක්ක. ජෙමීට මකරෙක් තනියම මුහුන දෙයි කියලා හිතන්න බෑ. මොකද මේ කථාවේ ලොකු චරිතයක් නේ ජෙමී. ඒක නිසා ජෙමීට මුහුනට මුහුන දෙන්නේ ඩැනී වෙන්න ඕන. එතකොට ඩැනී එක්ක ඉන්නේ ඩ්‍රාෙගා් නිසාත් ඩ්‍රෝෙගා්ට ඉදිරියේදී අයිස් මකරාත් :yes: එක්ක ලොකු ගේමක් තියෙන නිසාත් මැරොන්නේ නැති වෙයි. නමුත් ජෙමියා තුවාල කරන්නඉඩ තියෙනවා. මොකද ජෙමියාගේ අතේ තිබුන හෙල්ලය වතුරට වැටෙන කොට අතේ නෑ. අනික වතුරට වැටෙන කොටම එතනින් ගින්දරක් යනවා.
    eka thama. drogon marenna widiyak na.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    පොතේ තියෙන්නේ සර්සි වෙස්ටරෝස් වල ඉන්න ලසස්නම කාන්තවක් කියලා
    ඒ වුනාට tv සීරිස් එකේ ඉන්න එකී මෙලෝ රහක් නෑ බන්
    හැබැයි ඇක්ටින් නම් සුපිරි
    හෙළුවැලි සීන් එකක් යනකොට එපාවෙනව එකයි අවුල :sorry::sorry:
    සරසි ගේ පළිගැනීමේ ක්‍රමය නම් සුපිරි
    සිරාවටම බන් මම ඒක ස්කිප් කලා බන්. මෙලෝ රහක් නෑ. මම හිතුවෙ මම වැල බලන්වවත් වැඩිද කියල.. :rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම හිතන්නේ ඒ අනාගතේ bran ම තමයි... bran කාලය හරහා ඇවිත් පොඩි කාලේ කෙනා children of forest වලට ගෙන්නවලා උගන්න්වනවා... අනාගතේ bran තමා වයසක කෙනා... කාල තරන සීන් එකක් තියෙන්නේ...
    e unata 3eye raven kiyanawa ne anagathe wenas karanna epa kiyala.
    mathakane bran tower of joy lagadi ned ta kathakaranna gihin epa kiwwa.