2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අන්තිමට තිබ්බෙත් මියුසික් හට් නේද

දැන් උඹ කියන්නේ හින්දි ලබු කිනිස්ස අද ඕනෙයි කියලද?
පල පල වහුකුණෝ
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් උඹ කියන්නේ හින්දි ලබු කිනිස්ස අද ඕනෙයි කියලද?
    පල පල වහුකුණෝ

    පලයන් මුසලයෝ
    හොරෙන් හෙඩ් සෙට් උස්සන එකා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    තරිදුවාට සත්‍ය වශයෙන්ම ගිය සති 2කේදී සිදුවූයේ කුමක්ද ??:rolleyes::rolleyes:
    උබලා හිතන්නෙ මොකක්ද කියපල්ලා බලන්න:P:P:P:P:P:P:P:P:P:P:P

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,954
    1,222
    113
    නුවර
    පලයන් මුසලයෝ
    හොරෙන් හෙඩ් සෙට් උස්සන එකා
    ටෝක් තමා. ළමයාගේ හෙඩ්සෙට් එක උස්සලා රේඩියෝ අහන්නේ :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තරිදුවාට සත්‍ය වශයෙන්ම ගිය සති 2කේදී සිදුවූයේ කුමක්ද ??:rolleyes::rolleyes:
    උබලා හිතන්නෙ මොකක්ද කියපල්ලා බලන්න:P:P:P:P:P:P:P:P:P:P:P

    වයිෆ් තට්ටේට මන්නෙන් කොටලා