2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිගන්නෙක් කියන සින්දුවක්ද කොහෙද
    හමු වුනා මේ පාරේම කියන්නේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    අඩෝ.. මොකක්ද ඒ ඇහුන කුජීත සද්දේ? :P:P

    එකනේ ,, එක්කෝ මූ radio ඒක කරන්න ඕනේ, ශරීර කර්තව්‍ය කරනවානම් ඒක කරන්න ඕනේ. දෙකම පලවාගෙන මෙතන
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අයිපී උඹේ සිංදුව යනවා ට්‍රැෆික් බයික් එක පැත්තකින් නවත්තලා සිංදුව අහල ඉදපං..